07/01/2026
ℹ️ පලමු දින 100% නොමිලේ ඇවිත් බලන්න. 👩🏫
ℹ️ රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ අභිමානවත් ගුරුවරයෙක් වෙන්න වරම් හිමිකරදෙන හොදම සරසවිය. 💜 2026
✅ Diploma In Teaching (Primary And Secondary Education)
ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන ගුරුපුහුණු ඩිප්ලෝමාව.
✔ පාඨමාලා කාලය : මාස 12
✔ දේශණ ක්‍රමය : Physical | Online
✔ මාධ්‍ය : සිංහල / ඉංග්‍රීසී
✔ ඩිප්ලෝමා පාඨමාලාවේ විශේෂත්වය :
1. සජීවී දේශණ අපගේ ශාඛා ජාලයෙන් සහ ZOOM තාක්ෂණය ඔස්සේ.
2. පාඨමාලාව අවසානයේ ගුරුපුහුණුව සදහා යොමු කිරීම. (රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්)
3. සියලුම පටිගත කිරීම් සහ නිබන්ධන ලබාදීම.
4. විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් විසින් දේශණ කටයුතු මෙහෙය වීම.
5. ඩිප්ලෝමා පාඨමාලාව අවසන් වූ පසු අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා අප සරසවියෙන්ම හැදෑරීමට අවස්ථාව.
✔ DIPLOMA CERTIFICATE AWARDING BODY
පූර්ණ රාජ්‍ය ආයතනයක් මගින් ක්‍රියාත්මක වන දුරස්ථ අධ්‍යාපන සභාව (DEC) මගින් රාජ්‍ය ලාංජනය සහිතව ඩිප්ලෝමා සහතිකපත්‍රය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ඩිප්ලෝමා ලෝගුව පලදවා පිරිනමනු ඇත.
⭕ ඔබ මෙම පාඨමාලාව සදහා සම්බන්ධ වන්නේ නම් ඉකමනින්ම WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
ස්තූතියි! 070 400 450 6