30/09/2025
නොමිලේ !
🔸 මෙම පාඨමාලාව ඔබට වැදගත් වන්නේ ඇයි?
1. B.Sc in Business Management and Business Administration උපාධිධාරියෙක් වී ක්ෂේත්රයේ ඉහළ රැකියාවකට යාමේ අවස්ථාව ලැබේ.
2. ජාත්‍යන්තර වෘත්තිය සුදුසු කමක් සමඟින් ඔබේ අනාගතය ජයගත හැකිය.
3. ආයතනවල ඉහළම පුටුවට යන්න.
4. ආයතන වල විධායක නිළධාරියකු වන්න (CEO / COO)
5. ඉහළ තලයේ වෘත්තිකයෙක් වෙන්න.
6. ආයතන වල අධ්‍යක්ෂක තනතුරු හොබවන්න.
🔸 මෙම පඨමාලාවේ පිළිගැනීමක් තියෙනවාද?
7. මෙම උපාධිය ලොවම පිළිගත් ව්‍යාපාර කළමණාකරන හා පරිපාලනය උපාධියක් වේ. (Chartered Qualified in Business
Administration)
8. UGC අනුමත විශ්වවිද්‍යාල උපාධියකි.
9. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමය (IAU) පිළිගත් විශ්ව විද්‍යාල උපාධියකි.
10. WES Recognized සහ UK Accredited සහිත UK උපාධියකි.
🔸 පාඨමාලාව ගැන විස්තර මොනවාද?
11. සියලුම ඩිප්ලෝමා හා උපාධි අවශ්‍ය නම් Online හැදෑරිය හැකිය.
12. බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාවේදි ඩිප්ලෝමා හා උපාධි ප්‍රදානොත්සවය පැවැත්වේ.
13. ඩිප්ලෝමා කාලය මාස 6 (Fast Track මාස 3 යි)
14. උපාධි කාලය වසර 1 ½ යි.
15. මාධ්‍යය (සිංහල / ඉංග්‍රීසි)
🔸 පාඨමාලාවට අවශ්‍ය සුදුසුකම් මොනවාද?
16. O/L සමත් වීම අනිවාර්යය වේ.
17. O/L අසමත් නම් ඩිප්ලෝමාව මාසයක් දීර්ඝ වේ. ඉන්පසු උපාධිය හැදෑරිය හැකිය.
🔸 මෙම පාඨමාලාවෙන් පසු ඉහළට ඉගෙනගන්න පුලුවන්ද?
18. ඩිප්ලෝමාවෙන් පසු උපාධිය ලබා ගත හැකිය.
19. කෙළින්ම උපාධියට ලියාලදිංචි විය හැකිය.
20. උපාධියෙන් පසු ආචාර්ය උපාධිය දක්වා අධ්‍යයන කටයුතු සිදු කළ හැකිය.
🔸 ගාස්තු සහන තියෙනවාද?
21. මුලින්ම ලියාපදිංචි වන මුල්ම 25 දෙනාට සම්පූර්ණ පාඨමාලා ගාස්තුව නොමිලේ.
22. ශිෂ්‍යත්ව හිමි නොවන අයට පාඨමාලා ගාස්තුව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
🔸 ලියාපදිංචි ගාස්තුව
23. ලියාපදිංචි ගාස්තුව රු. 2,000/-
🔸 විස්තර ගන්නේ කොහොමද?
දුරකථන ඇමතුම් - 076 212 1726
WhatsApp ඇමතුම් - 076 212 1726