Students' Union, Faculty of Management and Finance - University of Colombo

Students' Union, Faculty of Management and Finance - University of Colombo We stand for students' rights.

🌍📚“University Rankings by Total H-Index” ශ්‍රේණිගත කිරීම් අතරින් ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍ය...
26/05/2026

🌍📚
“University Rankings by Total H-Index” ශ්‍රේණිගත කිරීම් අතරින් ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නැවතත් සිය විශිෂ්ටත්වය ලෝකයටම පෙන්වා දෙයි 🇱🇰✨

වසර ගණනාවක් පුරා උසස් අධ්‍යාපනය, පර්යේෂණ, නව්‍යකරණය සහ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය වෙනුවෙන් කළ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමිව තිබේ.



Congratulations to all the graduates of the University of Colombo on your outstanding achievement! 👩🏻‍🎓🧑🏻‍🎓Your hard wor...
21/05/2026

Congratulations to all the graduates of the University of Colombo on your outstanding achievement! 👩🏻‍🎓🧑🏻‍🎓
Your hard work and dedication have paid off, and you should be proud of this momentous occasion. Best wishes for your future endeavors! 🎓🌟



හෙටින් ඇරඹෙන අවසන් සමාසික විභාගය සදහා ඉදිරිපත් වනකළමනාකරණ හා මූල්‍ය පීඨයේසිව්වන වසර සහෝදරත්වයට සුභ පැතුම් !
20/05/2026

හෙටින් ඇරඹෙන අවසන් සමාසික විභාගය සදහා ඉදිරිපත් වන
කළමනාකරණ හා මූල්‍ය පීඨයේ
සිව්වන වසර සහෝදරත්වයට සුභ පැතුම් !



සියලු සිත් නිවී පහන් වෙනපින්බර වෙසක් මංගල්‍යයක් වේවා.. !!❤️𝑺𝒕𝒖𝒅𝒆𝒏𝒕𝒔' 𝑼𝒏𝒊𝒐𝒏𝑭𝒂𝒄𝒖𝒍𝒕𝒚 𝒐𝒇 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 𝒂𝒏𝒅 𝑭𝒊𝒏𝒂𝒏𝒄𝒆𝑼𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒊𝒕𝒚 𝒐𝒇...
02/05/2026

සියලු සිත් නිවී පහන් වෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.. !!❤️

𝑺𝒕𝒖𝒅𝒆𝒏𝒕𝒔' 𝑼𝒏𝒊𝒐𝒏
𝑭𝒂𝒄𝒖𝒍𝒕𝒚 𝒐𝒇 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 𝒂𝒏𝒅 𝑭𝒊𝒏𝒂𝒏𝒄𝒆
𝑼𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒊𝒕𝒚 𝒐𝒇 𝑪𝒐𝒍𝒐𝒎𝒃𝒐


01/05/2026
🥇 කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය බව නැවත නැවතත් තහවුරු කල වගයි.QS World University Ranking 20...
01/05/2026

🥇 කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය බව නැවත නැවතත් තහවුරු කල වගයි.

QS World University Ranking 2026 හා Times Higher Education World University Ranking 2026 මගින් මෑතකදී සිදුකල සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ අංක 01කේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය බව මේ වසරේදීත් තහවුරු කල වගයි...




වැඩ කරන හදවත් වෙනුවෙන් අද දවස…World Labour Day 🌍💪 'sUnion
30/04/2026

වැඩ කරන හදවත් වෙනුවෙන් අද දවස…
World Labour Day 🌍💪

'sUnion

🎓“ඔබේ මහන්සි, කැපවීම, සිහිනයන් සියල්ල එකට එකතු වී අද ජයග්‍රහණයක් වෙලා! ඔබගේ අනාගතයට සුභ පැතුම්!මේ ජයග්‍රහණය ඔබට පමණක් නෙ...
30/04/2026

🎓
“ඔබේ මහන්සි, කැපවීම, සිහිනයන් සියල්ල එකට එකතු වී අද ජයග්‍රහණයක් වෙලා! ඔබගේ අනාගතයට සුභ පැතුම්!
මේ ජයග්‍රහණය ඔබට පමණක් නෙවෙයි , ඔබ විශ්වාස කළ හැමෝටම!
Proud of you!” 👩‍🎓👨‍🎓🎓



25/04/2026

තුම්මුල්ලේ අවුරුදු🌞
මෙදා පාරත් ජයටම..

මීන රාශියෙන් මේෂ රාශියට සැපත් වන හිරු දෙවිඳුගේ මංගල්‍යය, අපේකමට අපේ සංස්කෘතියට මුල් තැන දෙමින් කොළඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන,

තුම්මුල්ලට අවුරුදු 2026



තුම්මුල්ලේ අවුරුදු🌞 මෙදා පාරත් ජයටම..මීන රාශියෙන් මේෂ රාශියට සැපත් වන හිරු දෙවිඳුගේ මංගල්‍යය, අපේකමට අපේ සංස්කෘතියට මුල්...
23/04/2026

තුම්මුල්ලේ අවුරුදු🌞
මෙදා පාරත් ජයටම..

මීන රාශියෙන් මේෂ රාශියට සැපත් වන හිරු දෙවිඳුගේ මංගල්‍යය, අපේකමට අපේ සංස්කෘතියට මුල් තැන දෙමින් කොළඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන,

තුම්මුල්ලට අවුරුදු 2026 හෙටයි



Address

Faculty Of Management And Finance, University Of Colombo, Bauddhaloka Mawatha
Colombo

Telephone

+94712646361

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union, Faculty of Management and Finance - University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union, Faculty of Management and Finance - University of Colombo:

Share