University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda

University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව - දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - දේශීය වෛද්‍ය පීඨය - කොළඹ විශ්වවිද්‍යාලය

Introducing the Newly Appointed Executive Board  We are honored to present the members who will be leading this subcommi...
17/05/2026

Introducing the Newly Appointed Executive Board

We are honored to present the members who will be leading this subcommittee in its continued mission towards the excellence.

We extend our heartfelt congratulations to each appointee and wish them every success in their tenure ahead.

Subcommittee of Promulgation of Ayurveda,
Indigenous Medical Faculty Students' Union,
University of Colombo.

A Heartfelt Farewell & Note of GratitudeWe take this moment to express our sincere gratitude to the outgoing Executive C...
17/05/2026

A Heartfelt Farewell & Note of Gratitude

We take this moment to express our sincere gratitude to the outgoing Executive Committee and all committee members of the 2019/20 batch for their unwavering dedication, tireless effort, and invaluable guidance in shaping the Subcommittee of Promulgation of Ayurveda into what it is today.

Your contributions will continue to inspire all that we do. We wish you the very best in every endeavour that lies ahead.

Subcommittee of Promulgation of Ayurveda,
Indigenous Medical Faculty Students' Union,
University of Colombo.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේම සහෝදර සහෝදරියන්ට අත්වැලක් වනු පිණිස කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශි...
02/09/2025

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේම සහෝදර සහෝදරියන්ට අත්වැලක් වනු පිණිස කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් වාර්ෂිකව සිදුකරනු ලබන "සහෘද යාත්‍රා" සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය 2025 සැප්තැම්බර් මස 3 වන දින රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

ආයුර්වේද වෛද්‍ය සායනය - ඇසළ පෙරහැර මංගල්‍ලය - ශ්‍රී දළදා මාළිගාව - 2025කන්ද උඩරට ඇසළ පෙරහැ‍ර මංගල්ලයට සමගාමීව මධ්‍යම පළා...
11/08/2025

ආයුර්වේද වෛද්‍ය සායනය - ඇසළ පෙරහැර මංගල්‍ලය - ශ්‍රී දළදා මාළිගාව - 2025

කන්ද උඩරට ඇසළ පෙරහැ‍ර මංගල්ලයට සමගාමීව මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආයුර්වේද වෛද්‍ය සායනය පුරා දින 10 ක් මුළුල්ලේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව සහ දේශීය වෛද්‍ය පීඨ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය සමඟ ගඟවට ප්‍රජා සෞඛ්‍ය ඒකකය මෙම සද්ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්විය.

මෙහිදී පෙරහැර සඳහා සහභාගී වූ නර්තන ශිල්පීන්, වාදන ශිල්පීන් සහ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු දහසකට ආසන්න සංඛ්‍යාවකට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක් ලබා දීමට හැකි විය‍.

ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

Ayurveda Medical Clinic - Katharagama Kiriwehera 2025The Subcommittee of Promulgation of Ayurveda organized an Ayurveda ...
23/07/2025

Ayurveda Medical Clinic - Katharagama Kiriwehera 2025

The Subcommittee of Promulgation of Ayurveda organized an Ayurveda Medical Clinic on the 9th and the 10th of July, 2025 under the guidance of Indigenous Medical Students' Union, Faculty of Indigenous Medicine, University of Colombo.

The clinic was a benefit to more than 2500 patients who suffered from different kinds of ailments and acute and chronic conditions. All the students who participated the clinic broadened their knowledge in the practical aspect and gathered knowledge about many rare cases.

Subcommittee of Promulgation of Ayurveda
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo

ආයුර්වේද වෛද්‍ය සායනය - කතරගම කිරිවෙහෙර පූජා භූමිය - 2025

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් කතරගම පෙරහර මංගල්‍යයට සමගාමීව 9 වන වරටත් සංවිධානය කරනු ලැබූ ආයුර්වේද වෛද්‍ය සායනය 2025 ජූලි මස 9 සහ 10 යන දෙදින පුරා කතරගම කිරිවෙහෙර පූජා භූමියේදී ඉතාමත් සාර්ථකව පැවැත්විය.

මෙහිදී රෝගීන් 2500කට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දුන් අතර පීඨයේ සිසුන්ගේ ප්‍රායෝගික දැනුම මෙන්ම කුසලතා වර්ධනයට ද මෙම සායනය වැදගත් විය.

ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

ආයුර්වේද වෛද්‍ය සායනය - 2025 කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් කතරග...
06/07/2025

ආයුර්වේද වෛද්‍ය සායනය - 2025

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් කතරගම පෙරහර මංගල්‍යයට සමගාමීව 9 වන වරටත් සංවිධානය කරනු ලබන ආයුර්වේද වෛද්‍ය සායනය-2025 ජූලි මස 9 සහ 10 යන දෙදින පුරා කතරගම පූජා භූමියේදී පැවැත්වේ.

මේ උතුම් කර්තව්‍යයට සහභාගි වන ලෙස ඔබ සැමට ආරාධනා !!!

-ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-දේශීය වෛද්‍ය පීඨය-
-කොළඹ විශ්වවිද්‍යාලය-

බෙලිමල් ඔසුපැන් දන්සල - 2025Here is the official album of the project 'බෙලිමල් ඔසුපැන් දන්සල', organised by the Subcommi...
21/05/2025

බෙලිමල් ඔසුපැන් දන්සල - 2025

Here is the official album of the project 'බෙලිමල් ඔසුපැන් දන්සල', organised by the Subcommittee of Promulgation of Ayurveda, under the guidance of the Indigenous Medical Faculty Students' Union of the Faculty of Indigenous Medicine, University of Colombo. The event took place on the 13th of May, 2025, at the Faculty of Indigenous Medicine, University of Colombo, Rajagiriya.

Subcommittee of Promulgation of Ayurveda
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo

වික්ටෝරියා වැඩිහිටි නිවාසය සදහා දානමය පිංකම - 2025Here is the official album of the project ‘වික්ටෝරියා වැඩිහිටි නිවාසය ...
21/05/2025

වික්ටෝරියා වැඩිහිටි නිවාසය සදහා දානමය පිංකම - 2025

Here is the official album of the project ‘වික්ටෝරියා වැඩිහිටි නිවාසය සදහා දානමය පිංකම’, organised by the Subcommittee of Promulgation of Ayurveda under the guidance of the Indigenous Medical Faculty Students' Union, Faculty of Indigenous Medicine, University of Colombo.
The event took place on the 13th of May, 2025, at Victoria Elder's Home, Rajagiriya.

Subcommittee of Promulgation of Ayurveda
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo

බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, ආයුර්වේද ව්‍යාප්ති ...
10/05/2025

බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මගින්,

24 වන වරට සංවිධානය කරනු ලබන වික්ටෝරියා වැඩිහිටි නිවාසය සදහා සිදු කරන දානමය පුණ්‍ය කර්මය, වෙසක් පොහෝ දිනට පසු දින (2025.05.13) උදෑසන 10.00 සිට රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ දී පැවැත්වේ.

22 වන වරටත් සංවිධානය කරනු ලබන බෙලිමල් දන්සල එදිනම සවස 04:00 සිට, කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දී පැවැත්වේ.

ඔබ සැමට බැති සිතින් ආරාධනා !

-ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-කොළඹ විශ්වවිද්‍යාලය-

Introducing the newly appointed executive board of Subcommittee of Promulgation of Ayurveda, Indigenous Medical Faculty ...
30/04/2025

Introducing the newly appointed executive board of Subcommittee of Promulgation of Ayurveda, Indigenous Medical Faculty Students' Union, University of Colombo.

Heartfelt thanks to the former executive committee members and all committee members of the 2018/19 batch.We truly appre...
30/04/2025

Heartfelt thanks to the former executive committee members and all committee members of the 2018/19 batch.

We truly appreciate the dedication and effort you have contributed to the Subcommittee of Promulgation of Ayurveda, as well as the invaluable guidance you have given us. Wishing you all the very best and a bright future ahead!

Subcommittee of Promulgation of Ayurveda
Indigenous Medical Faculty Students' Union
University of Colombo

Address

Rajagiriya
Colombo

Telephone

+94705336585

Website

Alerts

Be the first to know and let us send you an email when University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda:

Share