31/08/2026
⚓🌊 මුහුද ජයගන්න… ලෝකය දකින්න… ඔබේ නාවික වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න! ලක්ෂ ගණන් ගෙවන්න ඕනී නෑ 🌊⚓
🚢 රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් 2027 නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා! 🚢
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ මට්ටක්කුලිය ප්‍රාදේශීය මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන,
🔹 Pre-Sea Training Course for Deck Rating
🔹 Pre-Sea Training Course for Engine Rating
සඳහා 2027 නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත. 🎓⚓
🌍 නාවික ක්ෂේත්‍රයේ අනාගත වෘත්තීය අවස්ථා සඳහා ඔබව සූදානම් කරන වටිනා පුහුණු පාඨමාලාවක්!
🎓 අවම අධ්‍යාපන සුදුසුකම්
සාමාන්‍ය පෙළ විභාගයේදී,
✅ ගණිතය සඳහා S සාමාර්ථයක්
✅ ඉංග්‍රීසි භාෂාව සඳහා S සාමාර්ථයක්
✅ විෂයයන් 6ක් එකවර සමත්ව තිබීම
⏱️ පාඨමාලා කාලය
📌 මාස 06
💰 පාඨමාලා ගාස්තුව
📌 රු. 33,000/= පමණි
🚨 ඔබේ අයදුම්පත හැකි ඉක්මනින් ලියාපදිංචි තැපෑල මගින් පහත ලිපිනයට යොමු කරන්න.
📮 ලිපිනය:
සහකාර අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය,
මට්ටක්කුලිය ප්‍රාදේශීය මධ්‍යස්ථානය,
කාක දූපත,
මට්ටක්කුලිය,
කොළඹ 15.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 011 252 9866
📱 071 015 5275
📱 075 257 1404
⚓ ඔබේ සිහිනය නාවිකයෙකු වීම නම්…
🌊 ඒ සිහිනය සැබෑ කරගැනීමට පළමු පියවර අදම තබන්න!
🚢 DECK ද? ENGINE ද? ඔබේ අනාගතය තෝරාගන්න! ⚓