Yorkfield College - Sri Lanka

Yorkfield College - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yorkfield College - Sri Lanka, College & University, Colombo.

YORKFIELD COLLEGE (PVT) LTD
Government-Registered Education Centre
Company No : PV 00354413

Providing quality education & professional training to empower students & build real skills for the future.

මෙත් සිසිලෙන් සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸☸️✨
30/05/2026

මෙත් සිසිලෙන් සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸☸️✨

නිර්මාණශීලිත්වය, කලාව තුළින් නව ව්‍යවසායකයින් බිහි කරලන Yorkfield College ආයතනය විසින් මෙහෙය වූ, "ඉටිපන්දම් නිර්මාණකරණය"...
26/05/2026

නිර්මාණශීලිත්වය, කලාව තුළින් නව ව්‍යවසායකයින් බිහි කරලන Yorkfield College ආයතනය විසින් මෙහෙය වූ, "ඉටිපන්දම් නිර්මාණකරණය" පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු මාලාවේ දෙවැන්න, පසුගිය (24) දින ගම්පහ නගරය කේන්ද්‍ර කර ගනිමින්, මිරිස්වත්ත සණස ගොඩනැගිලි පරිශ්‍රයේදී අති සාර්ථකව පවත්වන්නට යෙදිණ. 🧿🦋✨️

විවිධ වයස් කාණ්ඩවලට අයත්, සෑම පරපුරක්ම, සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරමින් සිසුන් සහභාගී වීම මෙදින තිබූ විශේෂත්වයයි.

සියළුම සිසුන්ගේ උනන්දුව, නිර්මාණශීලිත්වය සහ කලාවට ඇති ආදරය නිසා මෙම වැඩමුළුව සැබවින්ම උත්සාහයකින් හා සතුටින් පිරුණු අවස්ථාවක් බවට පත්විය.

ඉටිපන්දම් නිර්මාණකරණය පිළිබඳව නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ 100% ක්ම නිවැරදි ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින්, ඔවුනට නිසි මග පෙන්වීම සිදු කරමින් නව ව්‍යවසායකයින් බිහි කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණයි.

මේ සඳහා එක් වෙමින්, සැඟවී තිබූ තම නිර්මාණශීලිත්වයට නව වටිනාකමක් එක් කරගත් සියළුම සිසුන්ටත්, වැඩමුළුව සාර්ථක කර ගැනීමට උර දුන් සැමටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු! ☘️✨️

12/05/2026

🎯 තමන්ගේම ව්‍යාපාරයක් තුළින් සාර්ථකත්වය සඳහා සිහින දකින, ඔබ වෙනුවෙන්ම,

"ඉටිපන්දම් නිර්මාණකරණය පිළිබඳ ප්‍රායෝගික එක්දින වැඩමුළුව" ගම්පහ නගරයේදී! ✨️🎨

📅 දිනය : 2026 මැයි මස 24 ඉරිදා දින
🕚 වේලාව : උදෑසන 08.30 සිට සවස 03.30 දක්වා
📍 ස්ථානය : සණස ගොඩනැඟිලි පරිශ්‍රය, මිරිස්වත්ත, ගම්පහ

--------------------------------------------------------------------------

✅ ඉටිපන්දම් නිර්මාණකරණය පිළිබඳ මුල සිට කෙරෙන සරල ඉගැන්වීම් (කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
✅ වයස් භේදයක් නොමැත.
✅ 100%ක්ම ඔබේ දෑතින්ම ඉටිපන්දම් නිර්මාණයන් සිදු කරමින්, ප්‍රායෝගිකව ඉගෙනීමට අවස්ථාව සැලසේ.
✅ සහභාගී වන සෑම දෙනාටම, එදින නිර්මාණයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය, නිබන්ධනයන් සහ පිළිගත් වටිනා සහතික පත්‍රයක් හිමිවේ.

--------------------------------------------------------------------------

📌️ වැඩමුළුව සඳහා සම්පූර්ණ අය කිරීම : රු. 5000/- පමණි.
(එදින ඉටිපන්දම් නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය, නිබන්ධනයන් සහ සහතික පත්‍රයද සහිතව)

--------------------------------------------------------------------------

මෙහි ඇති විශේෂත්වය :

01. ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්යවරියකගේ දේශන දායකත්වය සමගින් ඉටිපන්දම් නිර්මාණකරණය පිළිබඳව හසල දැනුමක් ලබා ගැනීමට හැකිවීම.

02. වැඩමුළුවට සම්බන්ධ වූ සියළුම දෙනාට ඉදිරියේදී ඇතිවන ඕනෑම ගැටලුවකට, අපගේ WhatsApp සමූහය තුළින් දේශකවරිය සමග සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබීම.

03. ඉටිපන්දම් නිර්මාණකරණයට අවශ්‍ය පසුබිම සකසා ගැනීමේ සිට ව්‍යාපාරයක් ලෙස දියුණු කර ගැනීම දක්වා දැනුම ඔබ වෙත ලබා දීම සහ ඒ සඳහා පූර්ණ කාලීනව මග පෙන්වීම.

04. සම්පූර්ණ වැඩමුළුවට අදාළ නිබන්ධන සහ සටහන් ලබා දීම.

--------------------------------------------------------------------------

📝 නව බඳවාගැනීම් දැන් සිදු කෙරේ.

Yorkfield College WhatsApp අංකය හා සම්බන්ධ වීමට
https://wa.me/message/D723FE2T55LUP1
මෙම සබැඳිය Click කරන්න.
නැතිනම් 074 295 8197 අංකය අමතන්න

Facebook පිටුව
https://www.facebook.com/yorkfieldcollege/

වෙබ් අඩවිය
www.yorkfieldcollege.com

09/05/2026

Computer Tools ගැන දැනුමක් නැති නිසා Job එකේ තවමත් එකම තැනද? එහෙනම් මාස 03කින් Expert කෙනෙක් වෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව. 💻🚀🏆️

𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 𝗶𝗻 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀 & 𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝘃𝗶𝘁𝘆

⚠️️නොමිලේ පැවැත්වෙන හඳුන්වාදීමේ දේශනය 2026 මැයි මස 17 ඉරිදා දින සවස 01.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

--------------------------------------------------------------------------

📅 පාඨමාලා කාලය මාස 03යි
🕚 සෑම ඉරිදා දිනකම සවස 01.00 සිට 03.00 දක්වා
💻 මාර්ගගතව (Online) සිදු කෙරෙන දේශන

--------------------------------------------------------------------------

මෙහිදී ආවරණය කරන විෂයන් 📁👇

🔹Microsoft Word
🔹Microsoft Excel
🔹Microsoft PowerPoint
🔹Microsoft Access

🔸Internet & Email
🔸Google Form
🔸AI & ChatGPT
🔸Canva Design

--------------------------------------------------------------------------

✅ මුල සිට කෙරෙන සරල ඉගැන්වීම් (කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
✅ අවු. 16ට වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.

📌️ පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රු. 7500/= ක් පමණි (රු. 2500 බැගින් මාස 03කින් ගෙවීමේ හැකියාව ඇත).

--------------------------------------------------------------------------

මෙහි ඇති විශේෂත්වය :

01. දේශන වල පටිගත කිරීම් (Recordings) එදිනම ලබා දෙන බැවින්, කුමන හෝ දවසක, කුමන හෝ වේලාවක තමන්ට අතපසු වූ දේශන කැමති වාර ගණනක් නැරඹීමට හැකි වීම.

02. විදෙස් රටක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු ප්‍රවීණ ආචාර්යවරයෙකුගේ දේශන දායකත්වය සමගින් හසල දැනුමක් ලබා ගැනීමට හැකිවීම.

03. පන්ති වලට සම්බන්ධ වූ සියළුම දෙනාට ඉදිරියේදී ඇතිවන ඕනෑම ගැටලුවකට, අපගේ WhatsApp සමූහය තුළින් දේශකතුමන් සමග සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබීම.

04. සම්පූර්ණ පාඨමාලාවට අදාළව PDF සටහන් සහ Videos ලබා දීම.

--------------------------------------------------------------------------

📝 නව බඳවාගැනීම් දැන් සිදු කෙරේ.

නොමිලේ පැවැත්වෙන හඳුන්වාදීමේ දේශනයට සම්බන්ධ වීමට https://wa.me/message/D723FE2T55LUP1 මෙම සබැඳිය Click කරන්න.
නැතිනම් 074 295 8197 අංකය අමතන්න.

Facebook පිටුව
https://www.facebook.com/yorkfieldcollege/
වෙබ් අඩවිය
www.yorkfieldcollege.com

We are proud to announce that Yorkfield College is now officially recognised as an Approved CPD Provider by The CPD Grou...
06/05/2026

We are proud to announce that Yorkfield College is now officially recognised as an Approved CPD Provider by The CPD Group (UK). 🏛️🇬🇧

Delivering high-quality, structured learning aligned with international professional development standards. 🌍📈

Yorkfield College welcomes Ms. Ishini Rupasinghe as a Visiting Lecturer in the Faculty of Arts & Crafts. ✨Her passion fo...
28/04/2026

Yorkfield College welcomes Ms. Ishini Rupasinghe as a Visiting Lecturer in the Faculty of Arts & Crafts. ✨

Her passion for creativity and artistic excellence will offer new ideas and inspiration to our students.

We look forward to an exciting journey of learning and innovation together! 🖌️🎨

24/04/2026

In a world full of noise, some children are still searching for a place to focus… 🌍🔊

Eye contact is not a command.
It’s a skill shaped through trust, patience, and the right approach! 👀🧠👣

Using simple tools to guide attention, we create small moments of connection…

That slowly grow into meaningful communication. 🗣️

We’re doing workshops for mothers on supporting children with speech delay and limited eye contact because the most powerful therapy begins at home! 🌈️☘️✨️

Behind Every Masterpiece… There’s a Great Team 🧿🦋✨️
24/04/2026

Behind Every Masterpiece…
There’s a Great Team 🧿🦋✨️

23/04/2026

Creativity has no boundaries! 🧿🦋✨️

From one city to another, our Creative Resin Art Workshops at Yorkfield College were filled with color, passion, and amazing energy.

And we’re not stopping here…
We might be coming to your city next! 🌍📌️

Stay ready to join the experience. 💫

Yorkfield College welcomes Mrs. Hiruni Nadeeshani as a Visiting Lecturer in the Faculty of Arts & Crafts. ✨Her passion f...
23/04/2026

Yorkfield College welcomes Mrs. Hiruni Nadeeshani as a Visiting Lecturer in the Faculty of Arts & Crafts. ✨

Her passion for creativity and artistic excellence will offer new ideas and inspiration to our students.

We look forward to an exciting journey of learning and innovation together! 🖌️🎨

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Yorkfield College - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share