Anuja pahan

Anuja pahan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anuja pahan, College & University, Colombo.

06/07/2024

හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඔලුව හූරන් කන කෙල්ලෙක් 🥲🙌♥️

03/07/2024

ආදරෙයි කියලා දැනුන කෙනා ආදරෙන් බලාගන්න ලස්සන මගෙ ලමයෝ 💕

ඉතින් පුංචි ලමයෝ ඕනි දෙයක් වෙයි අතහරින්න එපා ඔහොම ඉවසගෙන ලස්සන ට යමු  🥺 ගැලපෙන්නේ නෑ කිව්ව අයට ගලපා ගෙන ඉන්නවා දකින තැන...
03/07/2024

ඉතින් පුංචි ලමයෝ

ඕනි දෙයක් වෙයි අතහරින්න එපා ඔහොම ඉවසගෙන ලස්සන ට යමු 🥺 ගැලපෙන්නේ නෑ කිව්ව අයට ගලපා ගෙන ඉන්නවා දකින තැනට වැඩ කරන්න 🥺❤️‍🩹 ආදරයෙන් ඉන්න දෙන්නම 🥺 මොන දේ වුනත් ඉවසන්න 😚හැමදාම නරක කාලය එන්නේ නෑ නේ පරිස්සමෙන් ඉන්න 🥺❤️‍🩹

( Anuu ❤️‍🩹)

" ඒම හිත් කොච්චර ආදරෙන් පිරිලා ඇද්ද ! "    🌻| සමහර පිරිමි ආත්ම .....මං දැකලා තීනවා තමංගෙ කෙල්ල වෙනුවෙන් නොකරන කැපකිරීමක්...
26/06/2024

" ඒම හිත් කොච්චර ආදරෙන් පිරිලා ඇද්ද ! "

🌻| සමහර පිරිමි ආත්ම .....
මං දැකලා තීනවා තමංගෙ කෙල්ල වෙනුවෙන් නොකරන කැපකිරීමක් නෑ ! | 🌻

" එයාගෙ සතුට මගෙත් සතුට කියලා හිතන
පිරිමි හිත් තමා ලස්සනම 💙 |

(Anuu🐷❤️‍🩹)

Rasaid hlo🐷"
27/03/2024

Rasaid hlo🐷"

24/03/2024

තමන් ආසම කෙනා ලගට ගත්තහමඒ දවස 🥺❤️

12/03/2024

Ehema aya lassanayi 🐷💗

හායි ලස්සන ලමයෝ  ❤️‍🩹අද(පෙබරවාරි 14) ආදරය කරන හැමෝම වගෙ අද දවස විශේෂයෙන් සමරන්න දැනටමත් ලැස්ති වෙලා ඇති 🙂:හැබැයි කොල්ලන...
14/02/2024

හායි ලස්සන ලමයෝ ❤️‍🩹

අද(පෙබරවාරි 14) ආදරය කරන හැමෝම වගෙ අද දවස විශේෂයෙන් සමරන්න දැනටමත් ලැස්ති වෙලා ඇති 🙂:
හැබැයි කොල්ලනේ එකම එක දවසක් වෙනුවෙන් කෙල්ලෙක්ගේ ජිවිතය විනාශ කරන්න එපා 🖤"

⁣ඒක නෙවෙයි ආදරේ කියන්නේ 🐨🖤"
කෙල්ලනේ ආදරය ඔප්පු කරන්න ගිහිල්ලා ජිවිතේ විනාශ කරගන්න එපා ⛓️😩❤️‍🩹
ආදරය ලැබිය යුත්තේ හදවතින් මිසක් නිරැවතින් නෙමේ 🗣️💜️"?
අද දවස හොදින් ඉන්න ලමයෝ ❤️‍🩹
Happy valentine 's day 🖤"

පෙබරවාරි 14 යනු?පෙබරවාරි 14කියන්නේ ආදර වන්තය⁣න්ගෙ දිනයයි 😩❤️‍🩹 ආදරය එදාට පමනක් නොව හැමදාම තිබියයුතුයි🤍මිනිස්සු වන අපිට ආ...
13/02/2024

පෙබරවාරි 14 යනු?

පෙබරවාරි 14කියන්නේ ආදර වන්තය⁣න්ගෙ දිනයයි 😩❤️‍🩹

ආදරය එදාට පමනක් නොව හැමදාම තිබියයුතුයි🤍

මිනිස්සු වන අපිට ආදරය නැතුව මොකටද 😩❤️‍🩹?

⁣ඉතින් ලමයෝ හැමදාම මම තනිකඩ යිද ..........🤍🐞

මම ගොඩක් තැන්වල තේරැම් ගත්තදේ  තමයි මම වෙනස් වෙන්න ඔනි කියලා  😩❤️‍🩹 . . . pahanananirals  .wadan 🧚
06/02/2024

මම ගොඩක් තැන්වල තේරැම් ගත්තදේ තමයි මම වෙනස් වෙන්න ඔනි කියලා 😩❤️‍🩹
.

.
. pahanananirals .wadan 🧚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Anuja pahan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share