19/06/2026
ව්‍යාපාරික ලෝකයේ අතිශය ඉල්ලුමක් පවතින ක්ෂේත්‍ර ද්විත්වයක් වන අලෙවිකරණය සහ මූල්‍ය කළමනාකරණය (Marketing & Finance) එක් කරමින්,හුදෙක් සහතිකයකට පමණක් සීමා නොවී, Corporate World එකේ ඉහළටම යන්න පාර කියන NTSL Campus වෙතින් පිරිනමන අලුත්ම Marketing & Finance පාඨමාලාව දැන් නිල වශයෙන් ආරම්භ වනවා! 🎓✨
ඇයි මේ පාඨමාලාව ඔයාට වැදගත් වෙන්නේ?
• 📈 Marketing & Finance කියන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකේම සුසංයෝගය.
• 💼 Industry Experts ලගෙන් ලැබෙන ප්‍රායෝගික දැනුම.
• 🚀 උසස් රැකියා අවස්ථා සඳහා 100% ක් විශ්වාසවන්ත මගපෙන්වීම.
අපගේ විශේෂත්වයන්:
• ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශය.
• සුදුසුකම් ලත් දේශක මඩුල්ල.
• පහසු ගෙවීමේ ක්‍රමවේද.
හුදෙක් හෙට දවසේ සාර්ථක ව්‍යවසායකයෙකු හෝ ආයතනික නායකයෙකු වීමේ ඔබේ ගමන අදම අපත් සමඟ ආරම්භ කරන්න සාම්ප්‍රදායික රාමුවෙන් මිදී, ඔබගේ Dream Career එක සැබෑ කරගන්න අදම අපගේ නවතම කණ්ඩායම සමඟ එකතු වෙන්න.
📩 විස්තර ලබාගැනීමට ඔබේ නම සහ දුරකථන අංකය අපට Inbox කරන්න.
Contact No : 074 237 5050
077 024 4550