Department of Sociology

Department of Sociology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Sociology, College & University, Nugegoda, Colombo.

ආරාධිත දේශන මාලාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ "නීතිය හා සමාජය - SOC2133" විෂය ඒකකය යටතේ සං...
24/03/2026

ආරාධිත දේශන මාලාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ "නීතිය හා සමාජය - SOC2133" විෂය ඒකකය යටතේ සංවිධානය කරනු ලබන ආරාධිත දේශන මාලාව සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

🎥 මාධ්‍යය: ZOOM තාක්ෂණය ඔස්සේ..

🗓️ දේශන කාලසටහන

1️⃣ 2026.03.25

📌 මාතෘකාව: Practical Law for Life

🎙️ සම්පත්දායකත්වය:
Mr. Chamara Rathnayake
(B.A, LLB, Attorney at Law)

🔗 Zoom Link:https://learn.zoom.us/j/91056980373?pwd=iDEfI7malUb6jZnb2zYarKBjoNrEyB.1

2️⃣ 2026.03.26

📌 මාතෘකාව: Cyber Crime and Law

🎙️ සම්පත්දායකත්වය:
Mr. Nirosh Ananda
BIT, MBA (E-Gov), MSc (HRM), MSc (IS), PMP, C|EI, MCSSL,
Chief Information Security Officer - CERT|CC

🕒 කාලය: පස්වරු 7.00 සිට 9.00 දක්වා

Zoom:https://learn.zoom.us/j/92683378313?pwd=3ZLn2EHw8TR8epsES6MEXIAFFbTinG.1

සංවිධානය:
සමාජවිද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

21/03/2026
16/03/2026

On International Social Work Day, we celebrate the voices that uplift the unheard, the hands that support the vulnerable, and the hearts that work tirelessly to build a society filled with hope, justice, and harmony

The *Unifyx* 2026 Social Work day celebration organized by the J'pura Social Work Club of the Department of Sociology invites you to join the International Social Work Day Celebration Programme . This is a moment to celebrate compassion, unity, and the power of social work in transforming lives. 🌍🤝

Together, let us inspire change, empower communities, and create a future where dignity and equality belong to everyone. 💙

📅 17th of March
⏰ 9.00 AM – 12.00 PM
📍 Sumangala Auditorium





On International Social Work Day, we celebrate the voices that uplift the unheard, the hands that support the vulnerable...
15/03/2026

On International Social Work Day, we celebrate the voices that uplift the unheard, the hands that support the vulnerable, and the hearts that work tirelessly to build a society filled with hope, justice, and harmony

The *Unifyx* 2026 Social Work day celebration organized by the J'pura Social Work Club of the Department of Sociology invites you to join the International Social Work Day Celebration Programme . This is a moment to celebrate compassion, unity, and the power of social work in transforming lives. 🌍🤝

Together, let us inspire change, empower communities, and create a future where dignity and equality belong to everyone. 💙

📅 17th of March
⏰ 9.00 AM – 12.00 PM
📍 Sumangala Auditorium

Design by:- Prabodhi Sansala
Caption by:- Tanuli Dulari


'purasocialworkclub


*"සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාමාර්ග."* ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්...
14/03/2026

*"සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාමාර්ග."*
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මඟින් ජාත්‍යන්තර කාන්තා දිනය (2026) නිමිත්තෙන් පවත්වන ලද විද්වත් කතිකාව

2026 මාර්තු 09 වන දින
පෙ.ව. 9.00 සිට 11.30 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල සභාසදයේදී සාර්ථකව පවත්වන ලදී.

සම්පත් දායකත්වය:
මහාචාර්ය රසාංජලී පෙරේරා මහත්මිය(අධ්‍යයනාංශ ප්‍රධාන, සමාජවිද්‍යා අධ්‍යයනාංශය)
නියෝජ්‍ය පොලිස්පති ආර්. ඒ. දර්ශිකා කුමාරි මහත්මිය (ශ්‍රී ලංකා පොලිසිය)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයනා සුරවීර මහත්මිය (ශ්‍රීපාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය)
සහකාර අධ්‍යක්ෂ නිලානී අලුත්ගේ මහත්මිය (අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය)
මෙහෙයවීම: ජ්‍යෙෂ්ඨ නිවේදිකා දිනූෂා වෙත්තසිංහ මහත්මිය (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව)

---
සංවිධානය:
සමාජවිද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

*"සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාමාර්ග."* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජවිද...
07/03/2026

*"සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාමාර්ග."*
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මඟින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පවත්වන විද්වත් කතිකාව

🎙️ විශේෂ සම්පත් දායකත්වය සහ ප්‍රවීණ වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන්
🗓️ 2026 මාර්තු 09 | ⏰ පෙ.ව. 9.00 – පෙ.ව. 11.30
📍 සුමංගල සභාසදය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

---
සංවිධානය:
සමාජවිද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Big congrats to the newly appointed *executive board* of J'pura Social Work Club!  You've got the skills, passion, and d...
04/03/2026

Big congrats to the newly appointed *executive board* of J'pura Social Work Club! You've got the skills, passion, and drive to make a real difference. Here's to a rocking term ahead!💫

Your passion and dedication to making a difference are truly inspiring, and we are so excited to have you lead us forward.

Your unique strengths and vision will have a lasting impact on our community. We can’t wait to work together and see the incredible change we will create. Here’s to new beginnings, growth, and making a heartfelt difference! 💖

'puraSocialWorkClub


✨ **Congratulations to the newly appointed officers of the Sociology Association!** ✨  We are proud to announce the new ...
04/03/2026

✨ **Congratulations to the newly appointed officers of the Sociology Association!** ✨

We are proud to announce the new Advisory Committee, Subject Coordinating Committee and Executive Board of the Sociology Association in the Department of Sociology, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura.

Your leadership marks the beginning of an exciting journey to foster academic excellence, student engagement, and a deeper understanding of society.

May this year be filled with impactful initiatives and meaningful experiences! ❤️🔥





ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිව්වන වසර සමාජවිද්‍යා විද්‍යාර්ථීන් සහ දෙවන වසර සමාජ කාර්යවේද...
03/03/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිව්වන වසර සමාජවිද්‍යා විද්‍යාර්ථීන් සහ දෙවන වසර සමාජ කාර්යවේදය (Social Work) විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද ක්ෂේත්‍ර නිරීක්ෂණ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 27 වන දින අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී (NIMH) සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
මෙම ක්ෂේත්‍ර අධ්‍යයනය "සමාජ මනෝවිද්‍යාව (Social Psychology) හා උපදේශනය" (Counseling) යන විෂය ඒකකයන්ට සමගාමීව සංවිධානය කර තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ තෙවන වසර සමාජවිද්‍යා සහ සමාජ වෘතවේදී (Social Work) ...
23/02/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ තෙවන වසර සමාජවිද්‍යා සහ සමාජ වෘතවේදී (Social Work) ගෞරව උපාධි විද්‍යාර්ථීන්ගේ 'නාගරික සමාජවිද්‍යාව' සහ 'නාගරික සමාජවිද්‍යාව සහ නගර සැලසුම්කරණය' විෂය ඒකකවලට අදාළව සංවිධානය කළ නාගරික සමාජ ආශ්‍රිත ක්ෂේත්‍ර අධ්‍යයනය 2026.02.20 දින ඉතා සාර්ථකව අවසන් විය.
කොළඹ දිස්ත්‍රික්කයේ මාළිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරුණු මෙම සමාජවිද්‍යාත්මක පර්යේෂණයේදී, නාගරික අවිධිමත් ජනාවාසවල (Slums) වෙසෙන දරුවන්ගේ අධ්‍යාපන ප්‍රවේශය සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් නාගරික තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් අධ්‍යයනය සිදු කෙරිණි.

නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ආදරණීය ගණිහිගම සර්. දීර්ඝායු වේවා.🌹🎂❤️
18/02/2026

නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ආදරණීය ගණිහිගම සර්. දීර්ඝායු වේවා.🌹🎂❤️

සමාජවැඩ ඩිප්ලෝමා පාඨමාලාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මගින් ක්‍රියාත්මක වන සමාජවැඩ ඩිප්ලෝමා ...
23/01/2026

සමාජවැඩ ඩිප්ලෝමා පාඨමාලාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මගින් ක්‍රියාත්මක වන සමාජවැඩ ඩිප්ලෝමා පාඨමාලාවේ දහවන කණ්ඩායම සඳහා අයදුම්පත් කැඳවීම 2026-01-31 දින දක්වා දීර්ඝ කර ඇත.
https://fhss.sjp.ac.lk/soc/

Address

Nugegoda
Colombo

Alerts

Be the first to know and let us send you an email when Department of Sociology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share