19/04/2026
ඔබත් සුදුසුකම් ලත් ව්‍යායාම හා ක්‍රීඩා පෝෂණවේදියෙකු වීමට බලාපොරොත්තු වන්නේද?
එසේ නම් 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 𝐨𝐟 𝐒𝐩𝐨𝐫𝐭𝐬 𝐚𝐧𝐝 𝐄𝐱𝐞𝐫𝐜𝐢𝐬𝐞 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 ආයතනය මඟින් පවත්වනු ලබන ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යායාම හා ක්‍රීඩා පෝෂණය පිළිබඳව පවත්වනු ලබන පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හැදෑරීමට ඔබටත් අවස්ථාවක්.
𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 𝐄𝐱𝐞𝐫𝐜𝐢𝐬𝐞 𝐚𝐧𝐝 𝐒𝐩𝐨𝐫𝐭𝐬 𝐍𝐮𝐭𝐫𝐢𝐭𝐢𝐨𝐧
මෙම පාඨමාලාව තුලින් ව්‍යායාම හා ක්‍රීඩා පෝෂණය පිළිබඳව මූලික මට්ටමේ සිට වෘත්තීමය මට්ටම දක්වා හැදෑරීමට ඔබට අනගි අවස්ථාවක්.
මෙම පාඨමාලාව
⭕ ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විද්‍යා පිළිබඳව අධ්‍යයනය කරන සිසුන්
⭕ විශ්වවිද්‍යාල සිසුන්
⭕ ක්‍රීඩකයන් සහ ක්‍රීඩා පුහුණුකරුවන්
⭕ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන සියලුම දෙනා
⭕ ශාරීරික යෝග්‍යතා සහ ව්‍යායාම උපදේශකවරුන්
⭕ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්
සෞඛ්‍යමත් පෝෂණය පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම දෙනා
සදහා නිර්මාණය වූ පාඨමාලාවකි
ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ඇදුරු මඩුල්ලක් යටතේ 𝐙𝐨𝐨𝐦 මාධ්‍ය ඔස්සේ නිවසේ සිටම පාඨමාලාව හැදෑරීමට අදම අප හා එක්වන්න.
මෙවර පාඨමාලාව සමග එක් වන ඔබට පාඨමාලා ගාස්තුවෙන් 𝟓𝟎% දක්වා විශේෂ වට්ටමක් මෙන්ම පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවා නිම කිරීමට සුවිශේෂී අවස්ථාවක්.
නව පාඨමාලාව සමග ලියාපදිංචි සදහා පහත සබැඳිය භාවිතා කරන්න.
https://forms.gle/CGT8uxtAaSkDSibM6
🎓 පාඨමාලාව පිලිබදව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා පහත 𝐋𝐢𝐧𝐤 එක හරහා ගොස් අපගේ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 සමුහය සමග එක වන්න.
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 𝐋𝐢𝐧𝐤
https://chat.whatsapp.com/CRLXs0rPNKx3feTYL2nSVi?mode=gi_t
📅 නව පාඨමාලා ආරම්භය. 2026 අප්‍රේල් 25
𝐌𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨 👉
📞 𝐂𝐚𝐥𝐥 𝐍𝐨𝐰: 0767733923 | 0707733923
💬 𝐂𝐡𝐚𝐭 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩:
0767733923 | 0707733923
🎉 𝑳𝒊𝒈𝒉𝒕 𝑼𝒑 𝑻𝒐𝒎𝒐𝒓𝒓𝒐𝒘 🎓