AD Education

AD Education Education is the best investment

Cryptocurrency Trading ගැන අහලා තිබුනට දන්නවද හරියටම ඒ මොකක්ද කියලා.🤔Trading Courses නම් වැහි වැහැලා නේද? 🤑🤑🤑නමුත් Crypt...
14/10/2023

Cryptocurrency Trading ගැන අහලා තිබුනට දන්නවද හරියටම ඒ මොකක්ද කියලා.🤔

Trading Courses නම් වැහි වැහැලා නේද? 🤑🤑🤑

නමුත් Cryptocurrency Trading Course එකක් කරන්න කලින් ඉගෙන ගන්න ඕනෙ දේවල් දෙකක් ගැන ඔයාලා දැනගෙන හිටියද? 🤫

👉 What is blockchain and how do people use this technology?
👉 Crypto scams & frauds

PNL Reports බලලා Course එකට Join වෙන්න කලින්, නරකද Cryptocurrency ගැන A to Z ඉගෙනගත්ත නම්, 👌

Cryptocurrency Trading විතරක් නෙමෙයි Blockchain තාක්ශණයේ ඉඳන් Crypto Career Opportunities දක්වා සරලව, පැහැදිලිව ඉගෙන ගන්න අදම ලියාපදිංචි වන්න. 🤝

Cryptocurrency කියන්නෙ Trading විතරක් නෙමෙයි කියලා අපි කියලා දෙන්නම්. 📈

ක්ෂේත්‍රයේ බොහෝ දෙනා නොහැඳුනුවත් ඔබ හඳුනන ප්‍රවීණයන්ගේත් "GURU" ගෙන් ඉගෙන ගන්න ඔබට හිමිවන මේ දුර්ලභ අවස්ථාව මගනොහැර ගන්න. 🖐️

(මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කරනුයේ 100%ක්ම සුදුසුකම් සපුරන ලද ගුරුභවතෙකු විසින් බව කරුණාවෙන් සලකන්න.)

⭕ පාඨමාලා අන්තර්ගතය:👇

• Introduction to Cryptocurrency
• What is blockchain and how do people use this technology?
• How to do transactions through the blockchain
• Find a Better opportunity to Crypto Investing
• Crypto Trading
• Market Fundamentals
• Technical Analysis
• How to use indicators and bots Technical Analysis
• How to Trade to a Signal and Find the Best Market Opportunity with Crypto News
• Binance P2P And Crypto Airdrops
• Crypto Scams and Frauds
• Crypto Wallets and Exchanges
• Crypto DeFi and NFTs Selling
• Crypto Mining and Staking
• What are Tesnets, AMA and Bountry Program
• How to Find Crypto Career Opportunities

වැඩි විස්තර සඳහා:👇

📞 Call - +94 71 916 8209
📲 Whatsapp - +94 71 916 8209

⭕වෘත්තිමය Web Designer & Developer👩🏻‍💻කෙනෙකු ලෙස ඔබගේ අනාගතය සැලසුම් කරගන්න හොඳම තෝතැන්න.👇👇👇AD Education Institute  විසි...
11/10/2023

⭕වෘත්තිමය Web Designer & Developer👩🏻‍💻කෙනෙකු ලෙස ඔබගේ අනාගතය සැලසුම් කරගන්න හොඳම තෝතැන්න.👇👇👇

AD Education Institute විසින් හඳුන්වා දෙන Web Developing & Designing සම්පූර්ණ පාඨමාලාවට නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා.🙂🌐👨‍🏫

වැඩිදුර අධ්‍යාපනය හදාරන අතරතුර තමන්ගේම Unique Skill එකක් හරහා Fiverr, Freelancer, Upwork වැනි වෙබ් අඩවි හරහා වුවද, ස්ථිර ආදායම් මාර්ගයක් විවර කරගන්න දැන් ඔබටත් අවස්ථාව.📊✔️

Web Developing & Designing පමණක් නොව, සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ඔබගේ ආදායම දෙගුණ තෙගුණ කර ගැනීමට ලංකාවේ පිලිගත් ගුරු මඩුල්ලකගේ (BSc (Honours) University Of Kelaniya) මග පෙන්වීම යටතේ ඔබේ වෘත්තීය දිවිය අදම අරඹන්න.👩🏻‍💻✅

සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.🤵🏼‍♂️

සියලුම ඉගැන්වීම් කටයුතු Zoom තාක්ශණය ඔස්සේ සිදු කරන බැවින් ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.🏃🏻🖥️👉
-----------------------------------------------------
කාලය - මාස 02
පාඨමාලා ගාස්තුව - රු.18,000/= ක් වූ පාඨමාලා ගාස්තුව දැන් රු.8,000/= ක් පමණි.
-----------------------------------------------------
පාඨමාලාවේ අන්තර්ගතය:👇

• Introduction of Web Design & Development
• Benefit of Learning Web Development
• Website Structures
• Web Development Career Path
• Server Client Architecture
• Hosting Methods - Local Host / Shared / Dedicated / VPS / Cloud
• Languages - HTML, CSS, JavaScript, PHP (Basic Knowledge Only )
• Web design from scratch with no code via the WordPress platform ( A-Z )
• Client Handling
• Freelancing
• SEO Introduction

වැඩි විස්තර සඳහා:👇

☎️ Call: +94 71 916 8209
📲 Whatsapp: +94 71 916 8209

Address

AD Education Center
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when AD Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share