10/10/2025
අයං වස්සාන කාලෝ.....(මේ වස්සාන කාලයයි..)
පාසල වනාහි සංස්කෘතිය පවරා දෙන තවත් එක් ස්ථානයකි.පාසලේ දරුවන්ට බෞද්ධ සංස්කෘතිය පැවරීම සඳහා මේ වස් කාලයේදී උතුම් කඨින චීවර වන්දනාව සදහා අවස්ථාව ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි...🙏
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන ලද සියලුම පූජාවන් පූජා වේවා .....පූජාවේවා.... පූජාම වේවා....🙏🙏🙏🙏
මේ සියලුම පින් පාසලේ අධ්‍යාපනය ලබන සියලුම දූ දරුවන්ටත්, විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් , අනධ්‍යන කාර්යමණ්ඩලයටත් , සියලුම දෙමාපියන්ටත් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏