Mahamathya National School

Mahamathya National School Official Fan Page ® █║▌│█│║▌║││█║▌║▌║ █║▌│█│║▌║

17/02/2026

*"Believe in yourself as much as we believe in you. Wishing all our students the very best for the G.C.E. O/L Examination 2025. Bring pride to Mother Mahamathya!*

සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ තරඟයෙන් තෙවන ස්ථානය දිනා පාසලට අභිමානයක් ගෙන දුන් තනුක නිම්සර ශිෂ්‍ය...
12/02/2026

සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ තරඟයෙන් තෙවන ස්ථානය දිනා පාසලට අභිමානයක් ගෙන දුන් තනුක නිම්සර ශිෂ්‍යයාට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කළ විද්‍යාලීය චිත්‍ර අංශයේ තනුජා මිය, භාග්‍යා මිය හා අරුණ විදානාච්චි මයා යන ගුරු මහත්ම මහත්මීන්ට විදුහල්පතිතුමා සිය විශේෂ ස්තුතිය පුදකර සිටි.

12/02/2026

සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ තරඟයෙන් කුසලතා මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට අප විදුහලේ Pathum Dilshan සිසුවා සමත් වී ඇත. එම සිසුවාට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා , විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සුබ පැතුම් පිරිනමන අතර ඒ සඳහා වෙහෙස වූ චිත්‍ර අංශයේ ගුරු භවතුන්ටද විදුහල්පතිතුමා සිය විශේෂ ස්තුතිය පුදකර සිටි.

09/02/2026
04/02/2026

📷 Sandes Damsutha

මහාමාත්‍ය විදුමව අභිමානවත් 146 වන වසර සැපිරීම නිමිත්තෙන් පැවති අශිඨපාන පූජාව ,දෙතිස් ව්‍යාංජන පූජාව සහ උසස්පෙළ සිසුන් වි...
01/02/2026

මහාමාත්‍ය විදුමව අභිමානවත් 146 වන වසර සැපිරීම නිමිත්තෙන් පැවති අශිඨපාන පූජාව ,දෙතිස් ව්‍යාංජන පූජාව සහ උසස්පෙළ සිසුන් විසින් සංවිධානය කරන ලද සෙත් ශාන්තිය 2026.01.26 වන දින පාසලේ සියලු සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සුව්හසක් දුවා දරුවන්ගේ විදු නැණ පාදමින් තවත් කප් සුවහස් කලක් ‍යෙහෙන් විරාජමාන වීමට මහාමාත්‍ය මවුණි ඔබට හැකි වේවා!

02/01/2026

අප සූදානම්, ඔබ සූදානම්ද? 🩸✨

වටිනා ජීවිතයක් බේරා ගැනීමට ඔබත් අදම එක්වෙන්න! ❤️ Drop Of Love රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වන මෙන්, අප ඔබ සැමට ආරාධනා කරන්නෙමු! 🙏🏼💕

🗓️ දිනය : 2026 ජනවාරි 4, ඉරිදා
📍 ස්ථානය : අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය
🕗 වේලාව : උදෑසන 9:00 සිට

ලියාපදිංචි වීමට 👇🏻
https://docs.google.com/forms/d/e/1FAIpQLSdMB8_0_kRW4GXkGgJXu4-_JxJymt_5ak3gZBQ53j4NezItSQ/viewform 🩸✨

වැඩිදුර තොරතුරු සඳහා ☎️
⭕ අශේන් : 072 288 7951
⭕ ඉසුරු : 075 060 6219

එක්වන්න, ඔබේ ආදරයෙන් තවත් කෙනෙකුට ජීවිතය ලබා දෙන්න! 💪🏼🫂

.2



Address

WP/Jaya Mahamathya Vidyalaya, Athurugiriya
Colombo

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Mahamathya National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Mahamathya National School:

Share