08/06/2026
කොළඹ කොටස් වෙළෙදපොල අධ්‍යාපනික ඇකඩමියහි හි ඇති පාඨමාලා මෙන්ම එම පාඨමාලා හැදෑරීමේ ඇති වැදගත්කම කුමක්ද යන්න, Colombo Stock Exchange හා Siyatha TV එක්ව ඉදිරිපත් කරන “Siyatha Business Week” සජීවී රූපවාහිනී වැඩසටහන් මාලාවේ, පසුගිය ඉරිදා වැඩසටහනේදී කොළඹ කොටස් වෙළෙදපොල අධ්‍යාපනික ඇකඩමියහි සහකාර කළමනාකාරිනී යශෝධරා හේමචන්ද්‍ර මහත්මිය පැහැදිලි කරන ලදී.