Lakshmi Kumari - International Sugar Studio

Lakshmi Kumari - International Sugar Studio For Women Who Lead in Luxury

අපේ දරුවන්ගේ ලස්සනම දවස වර්ණවත් කිරීමට පැමිණියාටහදවතින්ම ගොඩාක් ස්තුතියි 🙏
01/02/2026

අපේ දරුවන්ගේ ලස්සනම දවස වර්ණවත් කිරීමට පැමිණියාට
හදවතින්ම ගොඩාක් ස්තුතියි 🙏

At Lakshmi Kumari International Sugar studio and Campus Graduation ceremony 2026.
Lakshmi Kumari
Clothing Hi Fab exim
Hair and makeup
゚viralシfypシ゚

31/12/2025

සාර්ථක වීම තරම්
මිනිසා ලස්සන කරන,
ජීවිතය අර්ථවත් කරන
තවත් ඇබ්බැහියක් නෑ 🌟✨

නගරයෙන් ට්කක් ඈත තිබුණා පොඩි ගමක් 🏡.
ඒ ගමේ හිටියා සරල හිතක් තියෙන, ඒත් ලොකු හීන හිතේ තිබුන කෙල්ලෙක්👦.
එයාගේ මුලු හිත පුරාම තිබුණේ එකම දෙයක් – ඒ සාර්ථක වෙන්න තියෙන ඇබ්බැහිය 🔥.

උදේ උදේ ඉර නැගිටීමටත් කලින් එයා ඇස් ඇරිනවා 🌅.
අනිත් අය නිදාගෙන ඉද්දී, එයා හීන පස්සෙන් දුවනවා 🏃‍♂️💭.
බොහෝ දවසට වෙහෙසයි 😮‍💨,
බොහෝ වෙලාවට අසාර්ථකයි 💔,
ඒත්… නවත්වෙන්නේ නෑ ❌.

“ඇයි මේ තරම් මහන්සි වෙන්නේ?” කියලා කෙනෙක් කෙනෙක් අහනවා 🤔.
එයා හිනා වෙලා කියනවා,
“මට සාර්ථක වීම හුරු වෙලා… ඒක මගේ ඇබ්බැහිය” 😊💪.

දවසක් දවසක් ගානේ,
ඇද වැටුනත් නැගිටිනවා 🧗‍♂️,
කඳුළු වැටුණත් හීන අත්හැරියෙ නෑ 😢➡️✨.
මොකද එයා දන්නවා –
සාර්ථකත්වය කියන්නේ එක දවසක ලැබෙන දෙයක් නෙමෙයි,
ඒක දවසෙන් දවස ගොඩනගන ජීවන රටාවක් කියලා 🧱📈.

කාලයක් ගියාට පස්සේ ⏳,
ඒ ගමේම අය කිව්වා,
“මෙයාට වාසනාව ලැබුණා” කියලා 🍀.
ඒත් ඇත්තටම වාසනාව නෙමෙයි,
ඒක තමයි නවත්වන්න බැරි උත්සාහය 💥.

ඉතින්…
ධනයටත් වඩා 💰,
ප්‍රසිද්ධියටත් වඩා 🌍,
සාර්ථක වීම කියන්නේ
හිතට ඇතුල් වුණු ඇබ්බැහියක් ❤️🔥.

මොකද, සාර්ථක වීම තරම්
මිනිසා ලස්සන කරන,
ජීවිතය අර්ථවත් කරන
තවත් ඇබ්බැහියක් නෑ 🌟✨

fans

විදේශ රටක රැකියාවක් කිරීමේ ඔබේ සිහිනය යථාර්තයක් බවට පත්කරගන්න, පුහුණු කේක් නිර්මාණ ශිල්පියෙක්/ ශිල්පිණියක් ලෙස ජාත්‍යන්ත...
29/06/2024

විදේශ රටක රැකියාවක් කිරීමේ ඔබේ සිහිනය යථාර්තයක් බවට පත්කරගන්න, පුහුණු කේක් නිර්මාණ ශිල්පියෙක්/ ශිල්පිණියක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සහතිකපතක් ලබාගන්න අපත් සමග එකතු වෙන්න.

📞 0114 329 941/42
🌎 laksmikumarisugarstudio.lk
International Wilton ,
LKISS Master ,
NVQ 4 &
Diploma in Cake Mixing , Baking , Decorating ,Crafting and Carving (PT) Course
(Approved by Ministry of education - Sri Lanka)

Diploma in cake 🎂❤️LKISS Course Details.--------------------------------------------- #කේක් සම්බන්ධ අපගේ සියලුම විෂයන් ද...
28/06/2024

Diploma in cake 🎂❤️LKISS Course Details.

---------------------------------------------

#කේක් සම්බන්ධ අපගේ සියලුම විෂයන් දැන් ඔබටත් එකම පාඨමාලාවකින් හැදෑරිමට අවස්තාව ... ( Master & Wilton )

***දැනුම අලුත් කර ගැනිමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,
***නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන, එය වැඩිදියුණු කරගැනීමට කැමති,ඔබ වෙනුවෙන් ,
***විදේශගත වීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,
***ඔබගේ කේක් ඇකඩම් එකේ සිසුන්ට නව දැනුම ලබා දීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,
***අමතර ආදායමක් ලබා ගැනිමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,
***හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න කැමති, ආත්මාභිමානයෙන් පෙරට යන්න කැමති, ඔබ වෙනුවෙන් ,
***ජාත්‍යන්තර ක්‍රමවේදයන්ගෙන් සහ නිවැරදි දැනුමෙන් සන්නද්ධ වෙන්න කැමති ඔබ වෙනුවෙන් ,
(පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිම කල හැක)...........................................
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැදිහත් වීම මත,
අප ආයතනයෙන් පවත්වනු ලබන,
Diploma in Cake Mixing, Baking, Crafting, Decorating & Carving ( PT )
පාඨමාලාව සඳහා දැන් බත්තරමුල්ල ආයතනයට පමණක් සිසුන් බඳවා ගැනේ.
අපගේ අනෙක් ආයතන සඳහාත් එම පාඨමාලාව පැවැත්වීම සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
පාඨමාලා ගාස්තුව
540,000/=යි.

ඒ සමගම Wilton පාඨමාලාව හදාරන්නේනම් අමතරව තවත් 110,000/= මුදලක් එකතු වී, එම මුළු පාඨමාලාවේ ගාස්තුව 650,000/= වේ............................................
*** Advanced Diploma in Sugar Flowers
(200,000/=)
(10 months) (8 instalments with 25,000/=
කාලය මාස 10 යි............................................
*** LKISS Master Course
(325,000/=)
(18 Months ) ( 11 Instalments. First 10 with 30,000/= and last one 25,000/= )
කාලය මාස 18යි.
(මූලික දැනුම ලබාදීම සහිතව )
---------------------------------------------
*** Wilton
(225,000/=) (1year) (9Instalments
with 25,000/=)
කාලය අවුරුද්දයි.
---------------------------------------------

*** LKISS Master + Wilton (Including,
*American Butter Cream Painting By Brush
*Chocolate palette knife Flowers
* 3D Chocolate Flowers
* Royal Icing Techniques
* Icing Dolly
* Chiffon Cake )
***පාඨමාලා ගාස්තුව LKISS Master පාඨමාලාව 325,000/= international Wilton පාඨමාලාව 225,000/= මේ දෙකම එක වර හදාරනවා නම් 425,000/=
2024 වර්ශයේ දෙසැම්බර් මස බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, සහතික ප්‍රධානෝත්සවය පැවැත්වේ. එබැවින් 2024 නොවැම්බර් මස වනවිට පාඨමාලා ගාස්තුව අනිවාර්යෙන් ම ගෙවා නිමකල යුතු අතර, ඒ සඳහා අඩුම තරමේ මසකට රු, 30,000/= මුදලක් වන සේ වාරික ගෙවාගෙන යා යුතුය.
---------------------------------------------

American Butter Cream PaintIng by Brush
(100,000/=)
කාලය පුරා දින දෙකයි.
( මුලු ගාස්තුවම එකවර ගෙවා සම්බන්ද විය යුතුය )............................................

*** Chocolate palette Knife Course
(200,000/=)
(කාලය, පුරා දින 10ක් )
( එකවර මුලු ගාස්තුවම ගෙවා සම්බන්ද විය යුතුය )...........................................

*** Royal Icing Techniques
( 100,000/= )
කාලය දින 7 යි,
( මුළු පාඨමාලා ගාස්තුව ම එකවර ගෙවා සහභාගි විය යුතුය )............................................

*** Icing Dolly ( Cake Toppers ) ( 100,000/= )
දින 3යි
ගාස්තුව මුලින් එකවර ගෙවා සම්බන්ද විය යුතුය )............................................

***Chiffon Cake
(75,000/=)
කාලය, දින 4 යි.
(පාඨමාලා ගාස්තුව මුලින් එකවර ගෙවා සම්බන්ද විය යුතුය )
-----------------------------------------

**** සියලුම පාඨමාලාවන් සඳහා අදාල වන මූලික දැනුම ඇතුලත් ව පාඨමාලාවන් සකස්කර ඇති බැවින්, කිසිදු පාඨමාලාවකට මූලික දැනුමක් අවශ්‍ය නොවේ..
**** අපේ Master පාඨමාලාව හදාරන සිසුන්ගේ අවශ්‍යතාව මත, අයකිරීම් සහිතව, NVQ Level 4 සදහා සිසුන් යොමු කරනු ලැබේ
***** ඔබ තෝරාගණු ලබන පාඨමාලාව සඳහා වූ අයකිරීමත්, වාරික වලින් ගෙවන්නේනම්, එය ගෙවන ආකාරයත් ඉහත සටහන් කර ඇත.
***එමෙන්ම ඔබ ගෙවණු ලැබූ කිසිදු මුදලක් කුමන හේතුවක් මතවත් ආපසු ගෙවණු නොලැබේ...
***: මුලු මුදල එකවර ලෙවා ලියාපදිංචි වන්නන් හට 5%ක වට්ටමක් හිමිවේ...

සතියේ සෑම දිනකම.
No, 165/1/2, Thalangama
(North,) Koswaththa,
Baththaramulla.

සෙනසුරාදා,
( සතියක් හැර සතියක් )
9am - 3pm
Ozone City campus,
(Near Nupe Keels)
Mathara..

,
ඉරිදා
( සතියක් හැර සතියක් )
9am - 3pm
Devon Hotel,
Ampitiya Rd, Kandy

සඳුදා
( සතියක් හැර සතියක් )
9am - 3om
" Word City, Shopping
Complex,
No, 154, 4th Floor,
Gampaha.

අඟහරුවාදා
( සතියක් හැර සතියක් )
9am - 3pm
Deshani Hotel.
Batugedara Rathnapura.

බදාදා,
( සතියක් හැර සතියක් )
9am - 3pm
Negombo City Center,
Thelwaththa Junction,
Negombo..

බ්‍රහස්පතින්දා
( සතියක් හැර සතියක් )
Thursday 9am - 3pm
Blue Sky Hotel,
Negambo Rd,
Kurunegala.

අඟහරුවාදා
( සතියක් හැර සතියක් )
9am - 3pm

සෙනසුරාදා ,
( සතියක් හැර සතියක් )
9am - 3pm
Milano Hotel,
Behind the Bus Stand.

Hot line - 0114 329 941 / 0114 329 942
Whatsapp 0772 279 450

ගෙවුන වසර 30 කට අලුත් නොවුන ලාංකීය කේක් කලාව, නවමු මාවතකට රැගෙන ගිය ජාත්‍යන්තර තක්ෂලාව 👇
Lakshmi Kumari International Sugar Studio ... මේ සෙරම එකට කරනවා නම් .
650,000/=

International Wilton ,
LKISS Master ,
NVQ 4 &
Diploma in Cake Mixing , Baking , Crafting and Carving (PT) Course Image ( Approved by Ministry of education - Sri Lanka 🇱🇰

Leading International Sugar Studio, Miss Lakshmi Kumari is an award-winning cake artist with over 12 years of experience...
26/06/2024

Leading International Sugar Studio, Miss Lakshmi Kumari is an award-winning cake artist with over 12 years of experience. She has visited various countries to learn from international cake-making experts, making her a distinguished personality in Sri Lanka's cake industry.

📞 0114 329 941/42
🌎 laksmikumarisugarstudio.lk

International Wilton ,
LKISS Master ,
NVQ 4 &
Diploma in Cake Mixing , Baking , Decorating ,Crafting and Carving (PT) Course
(Approved by Ministry of education - Sri Lanka)

Diploma in cake 🎂❤️LKISS Course Details.--------------------------------------------- #කේක් සම්බන්ධ අපගේ සියලුම විෂයන් ද...
21/06/2024

Diploma in cake 🎂❤️LKISS Course Details.
---------------------------------------------

#කේක් සම්බන්ධ අපගේ සියලුම විෂයන් දැන් ඔබටත් එකම පාඨමාලාවකින් හැදෑරිමට අවස්තාව ... ( Master & Wilton )

***දැනුම අලුත් කර ගැනිමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,

***නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන, එය වැඩිදියුණු කරගැනීමට කැමති,ඔබ වෙනුවෙන් ,

***විදේශගත වීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,

***ඔබගේ කේක් ඇකඩම් එකේ සිසුන්ට නව දැනුම ලබා දීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,

***අමතර ආදායමක් ලබා ගැනිමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ,

***හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න කැමති, ආත්මාභිමානයෙන් පෙරට යන්න කැමති, ඔබ වෙනුවෙන් ,

***ජාත්‍යන්තර ක්‍රමවේදයන්ගෙන් සහ නිවැරදි දැනුමෙන් සන්නද්ධ වෙන්න කැමති ඔබ වෙනුවෙන් ,
(පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිම කල හැක)...........................................
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැදිහත් වීම මත,
අප ආයතනයෙන් පවත්වනු ලබන,
Diploma in Cake Mixing, Baking, Crafting, Decorating & Carving ( PT )
පාඨමාලාව සඳහා දැන් බත්තරමුල්ල ආයතනයට පමණක් සිසුන් බඳවා ගැනේ.
අපගේ අනෙක් ආයතන සඳහාත් එම පාඨමාලාව පැවැත්වීම සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

පාඨමාලා ගාස්තුව
540,000/=යි.

ඒ සමගම Wilton පාඨමාලාව හදාරන්නේනම් අමතරව තවත් 110,000/= මුදලක් එකතු වී, එම මුළු පාඨමාලාවේ ගාස්තුව 650,000/= වේ............................................
*** Advanced Diploma in Sugar Flowers

(200,000/=)
(10 months) (8 instalments with 25,000/=
කාලය මාස 10 යි............................................
*** LKISS Master Course

(325,000/=)
(18 Months ) ( 11 Instalments. First 10 with 30,000/= and last one 25,000/= )
කාලය මාස 18යි.
(මූලික දැනුම ලබාදීම සහිතව )
---------------------------------------------
*** Wilton

(225,000/=) (1year) (9Instalments
with 25,000/=)
කාලය අවුරුද්දයි.
---------------------------------------------
*** LKISS Master + Wilton (Including,
*American Butter Cream Painting By Brush
*Chocolate palette knife Flowers
* 3D Chocolate Flowers
* Royal Icing Techniques
* Icing Dolly
* Chiffon Cake )

***පාඨමාලා ගාස්තුව LKISS Master පාඨමාලාව 325,000/= international Wilton පාඨමාලාව 225,000/= මේ දෙකම එක වර හදාරනවා නම් 425,000/=
2024 වර්ශයේ දෙසැම්බර් මස බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, සහතික ප්‍රධානෝත්සවය පැවැත්වේ. එබැවින් 2024 නොවැම්බර් මස වනවිට පාඨමාලා ගාස්තුව අනිවාර්යෙන් ම ගෙවා නිමකල යුතු අතර, ඒ සඳහා අඩුම තරමේ මසකට රු, 30,000/= මුදලක් වන සේ වාරික ගෙවාගෙන යා යුතුය.
---------------------------------------------
American Butter Cream PaintIng by Brush
(100,000/=)
කාලය පුරා දින දෙකයි.
( මුලු ගාස්තුවම එකවර ගෙවා සම්බන්ද විය යුතුය )............................................
*** Chocolate palette Knife Course
(200,000/=)
(කාලය, පුරා දින 10ක් )
( එකවර මුලු ගාස්තුවම ගෙවා සම්බන්ද විය යුතුය )...........................................
*** Royal Icing Techniques
( 100,000/= )
කාලය දින 7 යි,
( මුළු පාඨමාලා ගාස්තුව ම එකවර ගෙවා සහභාගි විය යුතුය )............................................
*** Icing Dolly ( Cake Toppers ) ( 100,000/= )
දින 3යි
ගාස්තුව මුලින් එකවර ගෙවා සම්බන්ද විය යුතුය )............................................
***Chiffon Cake
(75,000/=)
කාලය, දින 4 යි.
(පාඨමාලා ගාස්තුව මුලින් එකවර ගෙවා සම්බන්ද විය යුතුය )
-----------------------------------------

**** සියලුම පාඨමාලාවන් සඳහා අදාල වන මූලික දැනුම ඇතුලත් ව පාඨමාලාවන් සකස්කර ඇති බැවින්, කිසිදු පාඨමාලාවකට මූලික දැනුමක් අවශ්‍ය නොවේ..

**** අපේ Master පාඨමාලාව හදාරන සිසුන්ගේ අවශ්‍යතාව මත, අයකිරීම් සහිතව, NVQ Level 4 සදහා සිසුන් යොමු කරනු ලැබේ

***** ඔබ තෝරාගණු ලබන පාඨමාලාව සඳහා වූ අයකිරීමත්, වාරික වලින් ගෙවන්නේනම්, එය ගෙවන ආකාරයත් ඉහත සටහන් කර ඇත.

***එමෙන්ම ඔබ ගෙවණු ලැබූ කිසිදු මුදලක් කුමන හේතුවක් මතවත් ආපසු ගෙවණු නොලැබේ...

***: මුලු මුදල එකවර ලෙවා ලියාපදිංචි වන්නන් හට 5%ක වට්ටමක් හිමිවේ...

සතියේ සෑම දිනකම.
No, 165/1/2, Thalangama
(North,) Koswaththa,
Baththaramulla.

සෙනසුරාදා,
( සතියක් හැර සතියක් )
9am - 3pm
Ozone City campus,
(Near Nupe Keels)
Mathara..

,
ඉරිදා
( සතියක් හැර සතියක් )
9am - 3pm
Devon Hotel,
Ampitiya Rd, Kandy

සඳුදා
( සතියක් හැර සතියක් )
9am - 3om
" Word City, Shopping
Complex,
No, 154, 4th Floor,
Gampaha.

අඟහරුවාදා
( සතියක් හැර සතියක් )
9am - 3pm
Deshani Hotel.
Batugedara Rathnapura.

බදාදා,
( සතියක් හැර සතියක් )
9am - 3pm
Negombo City Center,
Thelwaththa Junction,
Negombo..

බ්‍රහස්පතින්දා
( සතියක් හැර සතියක් )
Thursday 9am - 3pm
Blue Sky Hotel,
Negambo Rd,
Kurunegala.

අඟහරුවාදා
( සතියක් හැර සතියක් )
9am - 3pm

සෙනසුරාදා ,
( සතියක් හැර සතියක් )
9am - 3pm
Milano Hotel,
Behind the Bus Stand.

Hot line - 0114 329 941 / 0114 329 942
Whatsapp 0772 279 450

ගෙවුන වසර 30 කට අලුත් නොවුන ලාංකීය කේක් කලාව, නවමු මාවතකට රැගෙන ගිය ජාත්‍යන්තර තක්ෂලාව 👇
Lakshmi Kumari International Sugar Studio ... මේ සෙරම එකට කරනවා නම් .
650,000/=

International Wilton ,
LKISS Master ,
NVQ 4 &
Diploma in Cake Mixing , Baking , Crafting and Carving (PT) Course Image ( Approved by Ministry of education - Sri Lanka 🇱🇰

A/L අවසන් කල ඔබ සැමට දැන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රජයේ පිළිගත් සහතිකපතක් ලබාදෙන ලංකාවේ අංක 1, කේක්  නිර්මාණ පාඨමාලාව...
20/06/2024

A/L අවසන් කල ඔබ සැමට දැන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රජයේ පිළිගත් සහතිකපතක් ලබාදෙන ලංකාවේ අංක 1, කේක් නිර්මාණ පාඨමාලාව සමග එක්වී, කේක් නිර්මාණ ශිල්පියෙකුවී ඉහල අදායමක් සහිත විදේශ රැකියාවක් හෝ තමන්ගේම කේක් ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමට අවස්ථාවක්.

වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න - 0114 329 941

International Wilton ,
LKISS Master ,
NVQ 4 &
Diploma in Cake Mixing , Baking , Decorating ,Crafting and Carving (PT) Course
(Approved by Ministry of education - Sri Lanka)

Explore the artistry of cake making, baking, and decorating at Lakshmi Kumari International Sugar Studio, Sri Lanka's le...
19/06/2024

Explore the artistry of cake making, baking, and decorating at Lakshmi Kumari International Sugar Studio, Sri Lanka's leading academy. Elevate your skills, unleash your creativity, and become a confectionery virtuoso under expert guidance.

Miss Lakshmi Kumari traveled to Bangkok to master advanced techniques of making Chiffon Cheese cake from a renowned Mala...
03/06/2024

Miss Lakshmi Kumari traveled to Bangkok to master advanced techniques of making Chiffon Cheese cake from a renowned Malaysian teacher. Bringing international expertise to our academy, she’s here to teach you the art of cake making. 🌏🍰

Ready to roll up your sleeves and master the art of Swiss rolls? Join our class and learn the secrets to making this del...
02/06/2024

Ready to roll up your sleeves and master the art of Swiss rolls? Join our class and learn the secrets to making this delightful dessert from scratch!

It is a fantastic privilege for me to be able to generate a large number of cake designers/artisans in a little South As...
02/06/2024

It is a fantastic privilege for me to be able to generate a large number of cake designers/artisans in a little South Asian island like Sri Lanka who can conquer the world. I am quite humbled to have received such recognition (at the Asian Miracle Awards ceremony) for my unchangeable commitment and unrelenting courage, which stand behind the nation's acquisition of these cake design talents.

Lakshmi Kumari - International Sugar Studio & Academy🏆BEST CAKE DECORATING ACADEMY OF THE YEAR (2024) (Large scale) not once, but five times.
I tell you that I have been rewarded this year with pride and a heavy heart.

Also at this year's award ceremony
🏆BEST CAKE DECORATING LECTURER OF THE YEAR (2024)
When I received the award for the 3rd time, I felt honest self-esteem.

I am very proud of the fact that I have been able to contribute thousands of highly skilled artisans to this field of cake design. I believe that is the truest award I will ever receive.

It will be a great encouragement for me and our organization to continue to be recognized by the award, and to continue our service as a national mission.

Meet Lakshmi Kumari, the visionary Founder & Director of Lakshmi Kumari International Sugar Studio. As a trained cake ar...
31/05/2024

Meet Lakshmi Kumari, the visionary Founder & Director of Lakshmi Kumari International Sugar Studio. As a trained cake art instructor, she brings years of experience and a global perspective to her students. Having traveled worldwide to learn diverse cake making methods, she's the sole teacher in Sri Lanka imparting correct international-level techniques. Lakshmi's success story is a testament to her dedication and unwavering commitment to excellence in the art of cake making

Address

Colombo
10120

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 16:00

Telephone

0114329941

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshmi Kumari - International Sugar Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share