A/L Engineering Technology Practical help

A/L Engineering Technology Practical help A/L Engineering Technology Electronic Practical

ඉංජිනේරු තාක්ෂණවේදය - ප්‍රායෝගික පරීක්ෂණය 2022ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතේ විෂය කේෂත්‍ර 3කින් ප්‍රායෝගික පරික්ෂණ පැවැ ත...
15/03/2023

ඉංජිනේරු තාක්ෂණවේදය - ප්‍රායෝගික පරීක්ෂණය 2022

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතේ විෂය කේෂත්‍ර 3කින් ප්‍රායෝගික පරික්ෂණ පැවැ ත්වේ. ඒවා නම්
• සිවිල් තාක්ෂණවේදය
• විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
 විදුලිය තාක්ෂණවේදය
 ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
• යාන්ත්‍රික තාක්ෂණවේදය
 සවයංචල තාක්ෂණවේදය
 නිශ්පාදන තාක්ෂණවේදය

ප්‍රායෝගික පරීක්ශණ පන්ති තිනෙත් අධ්‍යාපන ආයතනයේදී පැවැත් වේ.. වැඩි විස්තර සදහා 0703975282 අමතන්න.

Today practical seminar
17/01/2022

Today practical seminar

2022 උසස්පෙල නංගිලා මල්ලිලා වෙනුවෙන් පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව.
26/12/2021

2022 උසස්පෙල නංගිලා මල්ලිලා වෙනුවෙන් පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව.

2023 A/L Engineering Technology  - 0754403027
14/08/2021

2023 A/L Engineering Technology - 0754403027

2022 A/L Engineering Technology Revision - 0754403027
14/08/2021

2022 A/L Engineering Technology Revision - 0754403027

ET 2023 AL - Online Registration etecedu.live
12/03/2021

ET 2023 AL - Online Registration etecedu.live

19/12/2020

ඉංජිනේරු තාක්ෂණවේදය - ප්‍රායෝගික පරීක්ෂණය 2020

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතේ විෂය කේෂත්‍ර 3කින් ප්‍රායෝගික පරික්ෂණ පැවැ ත්වේ. ඒවා නම්
• සිවිල් තාක්ෂණවේදය
• විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
 විදුලිය තාක්ෂණවේදය
 ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
• යාන්ත්‍රික තාක්ෂණවේදය
 සවයංචල තාක්ෂණවේදය
 නිශ්පාදන තාක්ෂණවේදය

අප විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රායෝගික වැඩ සටහනට ඉහත කේෂත්‍ර සියල්ලටම අදාල ප්‍රායෝගික කාර්යයන් අන්තර්ජාලය හරහා (ZOOM මගින්) ඉදිරිපත් කරනු ඇත. මේ එක් එක් ප්‍රායෝගික කේෂත්‍ර සඳහා නියමිත දින හා වේලාවල් වෙන් කර ඇත.
1. පළමු දිනයේදී එක් විෂය කේෂත්‍රයකට අදාල ප්‍රායෝගික කාර්යයන් සිදු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සහා කරන්න
2. දෙවන දිනයේදී ප්‍රායෝගික කාර්යයන් එකක් හෝ කිහිපයක් තනිව සිදුකිරීමට උත්සහ කරන්න
3. තෙවන දිනයේදී විෂය කේෂත්‍රයට අදාල කාර්යයන් තනිව සිදු කරන්න
4. ඉහත දිනවල ඔබගේ ගැටළු විසඳා ගැනීමේ සහායට එම විෂයට අදාල කාලසීමා වලදී උපදේශකවරයෙකු අන්තර්ජාලය හරහා මඟින් සම්බන්ධ වනු ඇත.

o සිවිල් තාක්ෂණවේදය
2020.12.20 සවස 1.30 - 5.00 දක්වා (ආරම්භක දිනය)
2020.12.27 සවස 1.30 - 5.00 දක්වා
2021.01.03 සවස 1.30 - 5.00 දක්වා

o විදුලිය තාක්ෂණවේදය
2020.12.22 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.28 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.29 උදේ 8.00 - 12.00 දක්වා

o ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
2020.12.21 උදේ 11.30 - 03.30 දක්වා
2020.12.24 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.26 උදේ 8.00 - 12.00 දක්වා

o යාන්ත්‍රික තාක්ෂණවේදය
2020.12.29 සවස 1.30 - 5.00 දක්වා
2020.12.30 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.31 උදේ 8.00 - 12.00 දක්වා

o නිශ්පාදන තාක්ෂණවේදය
2020.12.26 සවස 1.30 - 5.00 දක්වා
ඉහත ප්‍රායෝගික කාර්යයන් විභාග පරීක්ෂණයේදී නිවැරදිව සිදුකිරීමෙන් ලකුණු 30ක් ලබා ගත හැකි අතර ලිඛිත පරීක්ෂණයේදී ඔබ ලබා ඇති ලකුණු සමඟ එකතු වීමේදී ඔබගේ ප්‍රතිඵලය බෙහෙවින්ම උසස් වනු ඇත. එබැවින් ඉදිරි කාලය තුලදී මහත් ඕනැකමින් හා උවමනාවෙන් ප්‍රායෙගික කාර්යයන්හි නිරතවී ඔබගේ ජයග්‍රහණය තහවුරු කරන්න.

පුහුණු වැඩස්ටහන සඳහා ඇතුලත්වීමේ ගාස්තුව රු 2000/-
කොමර්ෂල් බැංකුවේ
ගිණුම් අංක 82 92 06 89 01
බැර කර, රිසිට් පත සම්පූර්ණ නම හා දුරකතන අංකය සමඟ E-mail- [email protected] හෝ whatsapp 0762502018 කරන්න.

ඩී.එම්. කීර්තිරත්න

11/10/2020

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියළුම මල්ලිලාට නංගිලාට අපේ උණුසුම් සුභ පැතුම්. අවශ්‍ය සියලුම උපකරණ අමතක නොකර රැගෙන යන්න. ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් හොඳින් කියවන්න. හොඳින්ම පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්න වලට මුලින්ම පිළිතුරු සපයන්න. පිලිතුරු පත්‍රය නැවත නැවතත් හොදින් කියවන්න වැරදි අඩුපාඩු සකසන්න. විශ්වවිද්‍යාලයට යෑමේ අරමුණින් ම විභාගයට මුහුණ දෙන්න. නිති ජය 💪💪💪

Kuliyapitiya Engineering Technology Practical help. 2020.10.01
01/10/2020

Kuliyapitiya Engineering Technology Practical help. 2020.10.01

ඔසිලස්කෝප් එකක් calibrate කරගන්නෙ කොහොමද?ඔසිලස්කෝප් එකකින් තරංගයක් නැරඹීමට ප්‍රථම calibrate කර ගැනීම අනිවාර්‍ය වේ. එසේ ස...
28/07/2020

ඔසිලස්කෝප් එකක් calibrate කරගන්නෙ කොහොමද?

ඔසිලස්කෝප් එකකින් තරංගයක් නැරඹීමට ප්‍රථම calibrate කර ගැනීම අනිවාර්‍ය වේ. එසේ සිදු කරන්නේ ඔසිලස්කෝප් එක කලින් භාවිතා කළ කෙනා විසින් එහි ඇති settings ඔහුට අවශ්‍ය ආකාරයට වෙනස් කර තිබුණහොත් එය ඔබේ තරංගයට බලපෑමක් ඇතිකර විකෘති වීමේ අවදානමක් ඇති නිසාවෙනි. මින්පසු දක්වන්නෙ නිවැරදිව calibrate කරගන්නා ආකාරයයි.

1. හැම control එකක්ම හොඳින් පරික්ෂා කර බලා ඒවා සියල්ලක්ම normal position එකේ තිබෙනවාදැයි තහවුරු කරගන්න. බොහෝ oscilloscope වල කරකවන k***s සියල්ලම මැදට කරකවා තිබිය යුතුයි. සියලුම push buttons පිටතට එන ලෙස ඔබා තැබිය යුතුයි.

2. ඔසිලස්කෝප් එක ඔන් කරන්න.

3.VOLTS/DIV controller එක 1 ට සකසන්න. මෙමගින් එක් සිරස් කොටුවකින් කොපමණ වෝල්ටීයතාවයක් පෙන්විය යුතුද යනුවෙන් සැකසීමට යොදා ගනී.

4. Time/DIV controller එක 1ms වලට සකසන්න. මෙය තිරස් කාල ප්‍රාන්තර සකසනය ලෙස හැඳින්වේ. තිරයේ ආලෝක තිතක් ලෙස දර්ශනය වන සිග්නල් බීම් එක තනි ඉරක් බවට පත්කරගැනීමට පියවර 1 බැගින් වැඩිකරමින් කරවන්න.

5. Trigger switch එක auto වලට දමන්න. Auto වලට සකසා නොමැතිනම් තරංගය තිරයෙන් පිටතින් සැකසේ. එසේ වුවහොත් පාඨාංක ගැනීම අපහසු වේ. Auto වලට දැමීමෙන් තරංගය තිරයේ පෙනෙන සීමාවට පැමිණෙයි.

6. Prob එකක් චැනල් වන් එකට සවි කරන්න.

7. Prob එකේ අනිත් කොණ ඔසිලස්කෝප් එකේ calibrate terminal එකට සවි කරන්න. Celebration terminal එක සොයාගන්නේ ඔසිලස්කෝප් එකේ ඉදිරිපස 2v ලෙස නම්කර ඇති කුඩා යකඩ පතුරයි. එම කොක්කේ එහි ඇති සිදුරට probe එකේ කොක්ක සවි කරන්න.

8. TIME/DIV and VOLTS/DIV එක වෙනස් කරමින් දර්ශනය වන තරංගය තිරයේ කොටු අතර නිවරදිව තබන්න.

9. අවශ්‍ය නම්, තරංගය සිරස් අතට කේන්ද්‍රගත කිරීම සඳහා Y-POS පාලනය සකසන්න.

10. අවශ්‍ය නම්, තරංගය තිරස් අතට කේන්ද්‍රගත කිරීම සඳහා X-POS පාලනය සකසන්න.

11.අවශ්ය නම්, පැහැදිලි තරංගයක් ලබා ගැනීම සඳහා තීව්රතාව (Intensity) සහ නාභිගත කිරීමේ සැකසුම් (Focus Settings) සකස් කරන්න.

12. දැන් Calibration Terminal එකෙන් prob එක ගලවා අවශ්‍ය පරිපථයට සවිකර නිවැරදිව තරංගයේ පාඨාංක ලබාගත හැක.

දීර්ඝ විස්තර කිරීමක් සඳහා මෙම වෙබ් අඩවි වලට පිවිසෙන්න. http://studyelins.blogspot.com/2012/11/how-to-calibrate-oscilloscope.html?m=1
http://www.bcae1.com/oscope.htm

Address

Colombo

Telephone

+94769172944

Website

Alerts

Be the first to know and let us send you an email when A/L Engineering Technology Practical help posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share