SLBC Training Institute

SLBC Training Institute We are the pioneer and experienced broadcast media training institute in Asia. The Training Institute was established in 1968.

Our locally and internationally experienced Trainers conduct up-to-date theoretical and practical training activities.Trainees acquire hands-on experience in our live on air and recording studios of the Sri Lanka Broadcasting Corporation.

ගුවන් විදුලි සංස්ථාවේ ශබ්ද පරිපාලන හා මහජන ඇමතුම් පාඨමාලාවේ 50 වන කණ්ඩායමේ ආරම්භය 2026 04 25
25/04/2026

ගුවන් විදුලි සංස්ථාවේ ශබ්ද පරිපාලන හා මහජන ඇමතුම් පාඨමාලාවේ 50 වන කණ්ඩායමේ ආරම්භය 2026 04 25

ඔබටත් ඔබ අවට සිටින අයටත් සතුට හා යහපත් සන්නිවේදනයෙන් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!May you and those around you ha...
14/04/2026

ඔබටත් ඔබ අවට සිටින අයටත් සතුට හා යහපත් සන්නිවේදනයෙන් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!
May you and those around you have a happy new year filled with happiness and good communication.!!!
உங்களுக்கும் உங்களைச் சுற்றியுள்ளவர்களுக்கும் மகிழ்ச்சியும் நல்லுறவும் நிறைந்த இனிய புத்தாண்டு அமையட்டும்.!!!

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනය ශබ්ද පරිපාලන හා මහජන ඇමතුම් පාඨමාලාව සඳහා ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර පිළ...
03/04/2026

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනය ශබ්ද පරිපාලන හා මහජන ඇමතුම් පාඨමාලාව සඳහා ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත NVQ - 04 මට්ටමේ සහතිකයක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. මෙහි පළමු අදියරයේදී Audio Technician වෘත්තිය වෙනුවෙන් NVQ - 04 මට්ටමේ සහතික පත්‍ර අභ්‍යාසලාභීන් 07 දෙනෙකු විසින් 2026/03/29 දින ලබා ගන්නා ලදී. 🧑‍🎓

03/04/2026
සමාජ කතිකා සහ වැඩ පොල සහයෝගිතා ප්‍රවර්ධනය පිළිබඳව ගුවන්විදුලි සංස්ථා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන - 2026 03 31
31/03/2026

සමාජ කතිකා සහ වැඩ පොල සහයෝගිතා ප්‍රවර්ධනය පිළිබඳව ගුවන්විදුලි සංස්ථා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන - 2026 03 31

ගුවන්විදුලි ශබ්ද පරිපාලන හා මහජන ඇමතුම් පද්ධති සහතිකපත්‍ර පාඨමාලාවේ 49 වන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානය ( 2026/03/29 ...
29/03/2026

ගුවන්විදුලි ශබ්ද පරිපාලන හා මහජන ඇමතුම් පද්ධති සහතිකපත්‍ර පාඨමාලාවේ 49 වන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානය ( 2026/03/29 ).

ගුවන්විදුලි නිෂ්පාදන සන්නිවේදන පාඨමාලාවේ 44 කණ්ඩයමේ  නාට්‍ය නිෂ්පාදනය ප්‍රායෝගික අභ්‍යාස -නාට්‍ය නිෂ්පාදක සුජීව මානගේ මහ...
12/03/2026

ගුවන්විදුලි නිෂ්පාදන සන්නිවේදන පාඨමාලාවේ 44 කණ්ඩයමේ නාට්‍ය නිෂ්පාදනය ප්‍රායෝගික අභ්‍යාස -නාට්‍ය නිෂ්පාදක සුජීව මානගේ මහතා

වැඩසටහනන් නිෂ්පාදන හා සංනිවේදන සහතිකපත්‍ර පාඨමාලාවේ , අද දේශණය වෙන්වුනේ " නිර්මාණාත්මක සංනිවේදන " වෙනුවෙන්. ඊට සම්පත්දාය...
27/02/2026

වැඩසටහනන් නිෂ්පාදන හා සංනිවේදන සහතිකපත්‍ර පාඨමාලාවේ , අද දේශණය වෙන්වුනේ " නිර්මාණාත්මක සංනිවේදන " වෙනුවෙන්. ඊට සම්පත්දායකත්වය ලබාදුන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසංනිවේදන අධ්‍යනාංශයේ අංශාධිපති ජේෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනදාස මහතා .

Address

Bauddhaloka Mawath
Colombo
00700

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94112694108

Alerts

Be the first to know and let us send you an email when SLBC Training Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SLBC Training Institute:

Share