Sri Lanka Institute of Printing

Sri Lanka Institute of Printing As the pioneer professional body committed to the advancement of knowledge, skills and expertise in

Sri Lanka Institute of Printing (SLIOP) is acclaimed for excellence in Printing and Visual Communication education in Sri Lanka. The Institute offers study programmers leading to Advanced Diploma Programmers in Printing & Visual Communication technology in collaboration with the University of Colombo. Together its high profile Technical Training Programmers, the SLIOP has developed a reputation as an institute of outstanding quality.

Offset Lithography Group 2025-ASuccessful completed the course
09/05/2026

Offset Lithography Group 2025-A
Successful completed the course

02/03/2026

⛔​🐘 කිරි සුවඳ සොයන අලි පැංචන්ට "මනුෂ්‍යත්වයේ අම්මා" වෙන්න ඔබටත් පුළුවන්! 🍼

​කැලේ අතරමං වෙලා, අම්මා නැතිව තනි වුණ ඒ අහිංසක අලි පැංචන්ගේ කුසගින්න නිවන්න ඔබ සූදානම්ද? ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා දුක් වෙනවා වෙනුවට, අපිට පුළුවන් ඔවුන්ගේ ජීවිත බේරගන්න සැබෑවටම යමක් කරන්න.
​උඩවලව "ඇත් අතුරු සෙවණේ" (Elephant Transit Home) ඉන්න මේ පුංචි පැංචන් බොන්නේ ලැක්ටෝජන් 2 (Lactogen 2) කිරිපිටි.
​📍 ඔබට කළ හැකි දේ:
​ඔබට හැකි ප්‍රමාණයෙන් (එක කිරි පැකට්ටුවක් වුවත් කමක් නැහැ) පහත ලිපිනයට කුරියර් (Courier) කරන්න. ඔබේ ඒ පුංචි පරිත්‍යාගය තවත් අලි පැංචෙකුගේ ජීවිතය රැකගන්න ලොකු හයියක් වේවි.
​📦 කුරියර් කළ යුතු ලිපිනය:
​ලිපිනය:
​Elephant Transit Home (ඇත් අතුරු සෙවණ)
CPD De Silva Road, B427
Udawalawa, Sri Lanka.
​දුරකථන අංකය:
​📞 +94 47 223 2147
(කරුණාකර පාර්සලය එවන විට දුරකථන අංකය අනිවාර්යයෙන්ම සඳහන් කරන්න)
​✨ අපේ වගකීම:
​බැන බැන ඉන්නවාට වඩා, සාප කරනවාට වඩා මේ වගේ ප්‍රායෝගික වැඩක් කරලා අපේ ආදරයට වටිනාකමක් එකතු කරමු. අලි ඇතුන් කියන්නේ අපේ රටේ උරුමයක්. ඒ උරුමය රැකගන්න "මිනිස් අම්මෙක්, තාත්තෙක්" වෙලා අදම එකතු වෙන්න.

​📢 මේ පණිවිඩය හැමෝටම දකින්න Share කරන්න. ඔබේ එක Share කිරීමක් තවත් ජීවිතයක් බේරගන්න මග පෙන්වන්න පුළුවන්! 🌍🐘

🔜 2026 නව බදවා ගැනීමි ආරමිභ වුනා... ✴️ විශිෂ්ට රැකියාවකට ✴️ වෘත්තීය නිපුණත්වයක්  ✴️ SLIOP සෙවණේ පාඨමාලාවක් හදාරා✨️Graphi...
01/03/2026

🔜 2026 නව බදවා ගැනීමි ආරමිභ වුනා...
✴️ විශිෂ්ට රැකියාවකට
✴️ වෘත්තීය නිපුණත්වයක්
✴️ SLIOP සෙවණේ පාඨමාලාවක් හදාරා

✨️Graphic
✨️MultiImedia
✨️Printing

ක්‍ෂේත‍්‍රයට පිවිසෙන්න...🚀
විමසීමි
☎️ 0112679791 / 0112686162 / 📱0767931349
🌐www.sliop.edu.lk

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
📍118, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 08.
🇱🇰( සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ආයතනයකි )

පාඨමාලාව පිළිබඳ❤ පරිගණක පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.❤ සිංහල සහ ඉංග‍්‍රීසි යතුරු ලියන පිළිබඳ දැනුම සපයා දීම.❤ ආකෘති ...
26/02/2026

පාඨමාලාව පිළිබඳ
❤ පරිගණක පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.
❤ සිංහල සහ ඉංග‍්‍රීසි යතුරු ලියන පිළිබඳ දැනුම සපයා දීම.
❤ ආකෘති නිර්මාණය සඳහා MicroSoft Office පැකේජය භාවිතා කිරීමට ක‍්‍රමිකව හුරු කිරීම.
❤ පාඨමාලා අධ්‍යයනය අවසන් වීම සමඟ කාර්යාලීය කටයුතු පහසුවෙන් කර ගැනීමට අවශ්‍යය මුලික දැනුම ලබාදීම.
පාඨමාලාව ලියාපදිංචිය සහ ආරම්භය
❤ පාඨමාලාව ගාස්තුව 22500 /=
❤ පාඨමාලාව ලියාපදිංචිය දැන් ඇරබුනා
👍නම
👍 WhatsApp නම්බරය
👍 දුරකතන අංකය
යන තොරතුරු 076 79 31 349 WhatsApp පණිවිඩයක් තබන්න.ලිපිනය. සහ පිහිටිමhttps://maps.app.goo.gl/BkMRpUpu7dX331g27

3D පාඨමාලාව දැන් ආරම්භ  වේපාඨමාලාව පවත්වාගෙන යන ආකාරය👉 සිසුන් 10 දෙනකුගේ කුඩාකණ්ඩායම් ලෙස පවත්වාගෙන යෑම.👉 අර්ධ කාලීන පාඨ...
25/02/2026

3D පාඨමාලාව දැන් ආරම්භ වේ
පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය
👉 සිසුන් 10 දෙනකුගේ කුඩාකණ්ඩායම් ලෙස පවත්වාගෙන යෑම.
👉 අර්ධ කාලීන පාඨමාලා ලෙස පවත්වාගෙන යෑම.
👉 සෑම සිසුවෙකුටම වෙන් වශයෙන් ප්‍රයෝගික කීරයාකාරකම් සදහා අවස්ථාව..
👉 සෑම සිසුවකු සඳහා උපදේශක වරයාගේ පෞද්ගලික අවධානය ලැබීම.

පාඨමාලාව ලියාපදිංචිය සහ ආරම්භය
❤ පාඨමාලාව ලියාපදිංචිය දැන් ඇරබුනා

පාඨමාලා ගාස්තුව 42000.00

පාඨමාලාව ලියාපදිංචි විමට
👍 නම
👍 වට්සප් නම්බරය
👍 දුරකතන අංකය
යන තොරතුරු 076 79 31 349 වට්සප් පණිවිඩයක් තබන්න.
ලිපිනය
https://maps.app.goo.gl/fd86N28mVNv1wrAU9
118 Dr Danister De Silva Mawatha, Colombo 08

25/01/2026

පාඨමාලාව SLIOP සමඟ ආරම්භ කල යුත්තේ ඇයි.
👉 රාජ්‍යය ආයතනයක් වීම (1984 විශේෂ පනතක් මඟින් ආරම්භ කිරීම.
👉 දෙස් විදෙස් රැකියා වෙළද පොල පිළිගත් සහතික පත‍්‍රයක් නිසි විභාගයකින් පසු පිරිනැමීම.
👉 අප ආයතනය ISO අධ්‍යාපනික සහතික පත‍්‍රයෙන් පිදුම් ලැබු ආයතනයක් වීම.
👉 සෑමපාඨමාලාවක්ම විධිමත් වෘත්තීය දැණුමක් ලැබෙන පරිදි සරලව සහ ආකර්ෂණියව සකස්කර තිබීම.
👉 වෘත්තීය පළපුරුද්ද සහ මනා දැනුමකින් යුතු සුහද ශිලි ආචාර්‍ය මණ්ඩලය සහ කාර්යය මණ්ඩලය.
👉 දසක තුනක් පුරා ශ‍්‍රීලංකීය මුද්‍රණ සහ ඩිජිටල් අවකාශයට සමඟ සේවයේ නිරත වන ප‍්‍රමුඛතම ආයතනවලට දක්ෂ සිසුපරපුරකට උරුමකම් කීම.
👉 දෙස් විදෙස් විශ්වවිද්‍යාල පිළිගත් පාඨමාලා පවත්වාගෙන යෑම.
පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය
👉 සිසුන් 10 දෙනකුගේ කුඩාකණ්ඩායම් ලෙස පවත්වාගෙන යෑම.
👉 අර්ධකාලීන පාඨමාලා ලෙස පවත්වාගෙන යෑම.
👉 සෑම සිසුවෙකුටම වෙන් වු පරිගණකයක් පාඨමාලා අධ්‍යයන සඳහා ලබා දීම.
👉 පුළුල් තිර භාවිතා කර අධ්‍යයන කටයුතු සිදුකිරීම.
👉සෑම සිසුවකු සඳහා උපදේශක වරයාගේ පෞද්ගලික අවධානය ලැබීම.
👉 මුලික පාඨමාලා හැදැරීමෙන් පසු උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා යොමු වීමේ හැකියාව.
👉 අප ආයතනය සඳහා වෙනත් ආයතන යොමුකරන රැකියා අවස්ථා පිළිබඳ අධ්‍යනය කරන සිසුන් දැනුවත් කිරීම.
පාඨමාලාව පිළිබඳ
❤ පරිගණක නිර්මාණ සහ මුද‍්‍රණ යන්ත‍්‍ර කි‍්‍රයාකරනය පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.
❤ පරිගණක පිළිබද මුලීක දැනුමක් සහ මුද‍්‍රණ යන්ත‍්‍ර පිළිබඳ මුලික දැනසහිතව දරුවන්ට සරලව මුල සිට වෘත්තීය දැනුමට
❤ ආකෘති නිර්මාණය සඳහ adadobe Indesign” adobe Illustrator” Adobe Photoshopමෘදුකාංගය භාවිතා කිරීමට ක්‍‍්‍රමිකව හුරු කිරීම. වර්ණ න්‍යාය Scanning සහ Monitor Profiling කිරීමට පුරුදු කරවීම.
❤ පාඨමාලා අධ්‍යයනය අවසන් වීම සමඟ මුද්‍රිත මධ්‍ය සඳහා සකසන ඕනෑම ලේඛන සහ විද්‍යුත් මධ්‍ය සඳහා සකසන ලේඛන සැකසීමේ හැකියාව ලබාදීම.
පාඨමාලාව ලියාපදිංචිය සහ ආරම්භය සමග දැන්ම
ලියාපදිංචි විමට
👍නම
👍 WhatsApp නම්බරය
👍 දුරකතන අංකය
යන තොරතුරු 076 79 31 349 WhatsApp පණිවිඩයක් තන්න.

25/01/2026

පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය

👉සිසුන් 10 දෙනකුගේ කුඩාකණ්ඩායම් ලෙස පවත්වාගෙන යෑම.
👉අර්ධකාලීන පාඨමාලා ලෙස පවත්වාගෙන යෑම.
👉සෑම සිසුවෙකුටම වෙන් වු පරිඝණකයක් පාඨමාලා අධ්‍යන සඳහා ආයතනය තුල දී ලබා දීම.
👉පුළුල් තිර භාවිතා කර අධ්‍යන කටයුතු සිදුකිරීම.
👉සෑම සිසුවකු සඳහා උපදේශක වරයාගේ පෞද්ගලික අවදානය ලැබීම.
👉මුලික පාඨමාලා හැදැරීමෙන් පසු උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා යොමු වීමේ හැකියාව.
👉අප ආයතනය සඳහා වෙනත් ආයතන යොමුකරන රැකියා අවස්ථා පිළිබඳ අධ්‍යනය කරන සිසුන් දැනුවත් කිරීම.

පාඨමාලාව පිළිබඳ

👉පරිගණක පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.
👉සිංහල සහ ඉංග‍්‍රීසි යතුරු ලියන පිළිබඳ දැනුම සපයා දීම.
👉ආකෘති නිර්මාණය සඳහා Adobe InDesign මෘදුකාංගය භාවිතා කිරීමට ක‍්‍රමිකව හුරු කිරීම.
👉පාඨමාලා අධ්‍යනය අවසන් වීම සමඟ නිබන්ධන සැකසීම ආයතනවල වර්ෂික වාර්ථා සැක සීම සහ මුද්‍රණ කටයුතු සඳහා සකසන ඕනෑම ලේඛන සහ අන්තර්ජාලයට සකසන ලේඛණ සැකසීමේ හැකියාව ලබාදීම.
පාඨමාලාව ලියාපදිංචිය දැන් ඇරබුනා
පාඨමාලාව ගාස්තු සහ ගෙවීම් ක‍්‍රමය

පාඨමාලාව ගාස්තු රු 22,500.00
මහජන බැංකු බොරැල්ල ශාඛාවේ ගිණුමට යොමුකර රිසිට්පත 076 793 13 49 WhatsApp කරන්න.

25/01/2026

පාඨමාලාව පිළිබඳ
❤ පරිගණක පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.
❤ සිංහල සහ ඉංග‍්‍රීසි යතුරු ලියන පිළිබඳ දැනුම සපයා දීම.
❤ ආකෘති නිර්මාණය සඳහා MicroSoft Office පැකේජය භාවිතා කිරීමට ක‍්‍රමිකව හුරු කිරීම.
❤ පාඨමාලා අධ්‍යයනය අවසන් වීම සමඟ කාර්යාලීය කටයුතු පහසුවෙන් කර ගැනීමට අවශ්‍යය මුලික දැනුම ලබාදීම.
පාඨමාලාව ලියාපදිංචිය සහ ආරම්භය
❤ පාඨමාලාව ලියාපදිංචිය දැන් ඇරබුනා
👍නම
👍 WhatsApp නම්බරය
👍 දුරකතන අංකය
යන තොරතුරු 076 79 31 349 WhatsApp පණිවිඩයක් තබන්න.ලිපිනය. සහ පිහිටිම.
https://maps.app.goo.gl/BkMRpUpu7dX331g27

25/01/2026

*web Design පාඨමාලාව පිළිබඳ*
❤ web පිටු නිර්මාණ පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.
❤ Coding මුල සිට සරලව පැහැදිලි කිම.
❤ ආකෘති නිර්මාණය සඳහා වඩාත් ජනප්‍රීය මෘදුකාංග කිරීමට පුරුදු කරවීම.
❤ පාඨමාලා අධ්‍යයනය අවසන් වීම සමඟ web පිටු සැකසීමේ හැකියාව ලබාදීම *පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය*
👉 සිසුන් 10 දෙනකුගේ කුඩාකණ්ඩායම් ලෙස පවත්වාගෙන යෑම.
👉 අර්ධකාලීන පාඨමාලා ලෙස පවත්වාගෙන යෑම.
👉 සෑම සිසුවෙකුටම වෙන් වු පරිගණකයක් පාඨමාලා අධ්‍යයන සඳහා ලබා දීම.
👉 පුළුල් තිර භාවිතා කර අධ්‍යයන කටයුතු සිදුකිරීම.
👉 සෑම සිසුවකු සඳහා උපදේශක වරයාගේ පෞද්ගලික අවධානය ලැබීම.
👉 මුලික පාඨමාලා හැදැරීමෙන් පසු උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා යොමු වීමේ හැකියාව.
👉 අප ආයතනය සඳහා වෙනත් ආයතන යොමුකරන රැකියා අවස්ථා පිළිබඳ අධ්‍යනය කරන සිසුන් දැනුවත් කිරීම..
පාඨමාලාව ලියාපදිංචිය සහ ආරම්භය
❤ පාඨමාලාව ලියාපදිංචිය දැන් ඇරබුනා
පාඨමාලාව ලියාපදිංචි විමට
👍නම
👍 වට්සප් නම්බරය
👍 දුරකතන අංකය
යන තොරතුරු 076 79 31 349 වට්සප් පණිවිඩයක් තබන්න.
ලිපිනය
https://maps.app.goo.gl/fd86N28mVNv1wrAU9
118 Dr Danister De Silva Mawatha, Colombo 08

25/01/2026

පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය
👉 සිසුන් 10 දෙනකුගේ කුඩාකණ්ඩායම් ලෙස පවත්වාගෙන යෑම.
👉 අර්ධකාලීන පාඨමාලා ලෙස පවත්වාගෙන යෑම.
👉 සෑම සිසුවෙකුටම වෙන් වු පරිගණකයක් පාඨමාලා අධ්‍යයන සඳහා ලබා දීම.
👉 පුළුල් තිර භාවිතා කර අධ්‍යයන කටයුතු සිදුකිරීම.
👉 සෑම සිසුවකු සඳහා උපදේශක වරයාගේ පෞද්ගලික අවධානය ලැබීම.
👉 මුලික පාඨමාලා හැදැරීමෙන් පසු උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා යොමු වීමේ හැකියාව.
👉 අප ආයතනය සඳහා වෙනත් ආයතන යොමුකරන රැකියා අවස්ථා පිළිබඳ අධ්‍යනය කරන සිසුන් දැනුවත් කිරීම.
පාඨමාලාව පිළිබඳ
❤ පරිගණක නිර්මාණ පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.
❤ පරිගණක මුලීක දැනුමක් සහිතව දරුවන්ට සරලව මුල සිට වෘත්තීය දැනුමට
❤ ආකෘති නිර්මාණය සඳහාadobe Indesign, adobe Illustrator, Adobe Photoshopමෘදුකාංගය භාවිතා කිරීමට ක‍්‍රමිකව හුරු කිරීම, වර්ණ න්‍යාය,Scaning සහ moniter profilling කිරීමට පුරුදු කරවීම.
❤ පාඨමාලා අධ්‍යයනය අවසන් වීම සමඟ මුද්‍රිත මධ්‍ය සඳහා සකසන ඕනෑම ලේඛන සහ විද්‍යුත් මධ්‍ය සඳහා සකසන ලේඛන සැකසීමේ හැකියාව ලබාදීම.
පාඨමාලාව ලියාපදිංචිය සහ ආරම්භය
❤ පාඨමාලාව ලියාපදිංචිය දැන් ඇරබුනා
පාඨමාලාව ලියාපදිංචි විමට
👍නම
👍 වට්සප් නම්බරය
👍 දුරකතන අංකය
යන තොරතුරු 076 79 31 349 වට්සප් පණිවිඩයක් තබන්න.
ලිපිනය
https://maps.app.goo.gl/fd86N28mVNv1wrAU9
118 Dr Danister De Silva Mawatha, Colombo 08

25/01/2026

මුද්‍රණ යන්ත්‍ර පාඨමාලාව

පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය
👉 සිසුන් 10 දෙනකුගේ කුඩාකණ්ඩායම් ලෙස පවත්වාගෙන යෑම.
👉 පූර්ණ කාලීන පාඨමාලා ලෙස පවත්වාගෙන යෑම.
👉 සෑම සිසුවෙකුටම වෙන් වශයෙන් ප්‍රයෝගික කීරයාකාරකම් සදහා අවස්ථාව..
👉 සෑම සිසුවකු සඳහා උපදේශක වරයාගේ පෞද්ගලික අවධානය ලැබීම.
👉 මුලික පාඨමාලා හැදැරීමෙන් පසු උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා යොමු වීමේ හැකියාව.
👉 අප ආයතනය සඳහා වෙනත් ආයතන යොමුකරන රැකියා අවස්ථා පිළිබඳ අධ්‍යනය කරන සිසුන් යොමු කිරීම.

පාඨමාලාව පිළිබඳ
❤ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකිරීම පිළිබඳ සරල මුලික දැනුමක් ලබා දීම.
❤ KORD සහ SM52(SX) මුද්‍රණ යන්ත්‍ර මුල සිට සරලව ක්‍රියාකිරීමට හුරු කරවීම.
❤ ඒක වර්ණ සහ සිව් වර්ණ මුද්‍රණය යන්ත්‍ර ක්‍රියාකරවීමේ හැකි යාව දැනුම සැපයීම.
❤ පාඨමාලා අධ්‍යයනය අවසන් වීම සමඟ පිටපත් මුද්‍රණ කිරීම හැකි වෘත්ති දැණුම ලබා දීම

පාඨමාලාව ලියාපදිංචිය සහ ආරම්භය
❤ පාඨමාලාව ලියාපදිංචිය දැන් ඇරබුනා

පාඨමාලාව ලියාපදිංචි විමට
👍 නම
👍 වට්සප් නම්බරය
👍 දුරකතන අංකය
යන තොරතුරු 076 79 31 349 වට්සප් පණිවිඩයක් තබන්න.
ලිපිනය
https://maps.app.goo.gl/fd86N28mVNv1wrAU9
118 Dr Danister De Silva Mawatha, Colombo 08

Address

118, Drive Danister De Silva Mawatha Colombo 8
Colombo
800

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94112679791

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Institute of Printing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri Lanka Institute of Printing:

Share