30/11/2025
🙏 සෙනෙහෙ යාත්‍රා 🙏
රට තුළ පවතින ඉතාමත් දුෂ්කර වූ කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමේ මහඟු කර්තව්‍යය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා !
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඇල්බට් චන්ද්‍රවංක පරිශ්‍රය - 076 855 4751 චානක
දෙහිවල පොලිස් ස්ථානය ඉදිරිපිට - 070 266 2874 අරිඳු
දෙහිවල කීර්ති හේරත් පිරිමි නේවාසිකාගාරය - 071 845 6663 දිල්ශාන්
රාජගිරිය - 070 584 6119 හේශාන්
මහා ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය