OKI.Co.

OKI.Co. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OKI.Co., College & University, Colombo.

18/05/2017

අද කොළඹ පුරහල ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී මාධ්‍ය ඇමතූ ළහිරු වීරසේකර සහෝද‍රයා !!!

16/11/2015

උසස් අධ්‍යාපණ ඇමතිතුමනි HNDA සිසුනට උපාධි සමානතාවය ලබාදෙන ගැසට් නිවේදනයට බාලගිරි දෝෂයවත්ද?
ඇමතිකම කරන්නට බැරිනම් ගෙදර යන්න...
ඔබ ඔතන සිටින්නේ ශිෂ්‍ය ගැටළු විසදීමට මිස මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමට නොවන බව තරයේ මතක තබාගනු......

02/11/2015
02/11/2015

Shisyawakata pahara dun ayuru
ශිෂ්‍යාවකට පහරදුන් අයුරු....

යාලුවනේ hnda එක හදාහරින සිසුන් වශයෙන් මෙම පාඨමාලවේ ආදි සිසුන් පහත සඳහන් Link එකේ ඇති Form එක ප්‍රරවන ලෙස කාරුණිකව ඉල්ලා ...
12/10/2015

යාලුවනේ hnda එක හදාහරින සිසුන් වශයෙන් මෙම පාඨමාලවේ ආදි සිසුන් පහත සඳහන් Link එකේ ඇති Form එක ප්‍රරවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


https://docs.google.com/forms/d/1DwetD67-P3or4UP2X3Lg6IKVt4ZY5ZlKiLEegoU1sB4/viewform?c=0&w=1

Currently HNDA face many problems from the outer environment of their competitors. It was impact the students also who followed HNDA. That 's why "Inter ATI HNDA Students Community" decided make survey from the followers and Old students who followed HNDA to confirmed the durability of HNDA and to s…

මෙතෙක් කල් SLIATE පැවතුනේ උසස් අධ්‍යාපන ආමත්‍යශය යටතේය. නමුත් අමාත්‍යංශ විෂයන් වෙන් කිරීමේ විශේෂ ගැසට් පත්‍රයට අනුව එය "...
23/09/2015

මෙතෙක් කල් SLIATE පැවතුනේ උසස් අධ්‍යාපන ආමත්‍යශය යටතේය. නමුත් අමාත්‍යංශ විෂයන් වෙන් කිරීමේ විශේෂ ගැසට් පත්‍රයට අනුව එය "නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය" යටතට ගෙන ඇත. මෙය ඉතාමත් බරපතල ලෙස සියලුම පාඨමාල වෙත් බලපානූ ඇත. පවතින වරප්‍රසාද අහිමි වී,ඉතාමත් වටිනා පාඨමාලා වලට ලැබෙන වටිනාකම අඩුවිය හැක,සිසුන්ට පමණක් නොව පරිපාලනය වෙතත් තදින්ම බලපානු ලබයි.
මෙය HNDA පාඨමාලාවට හිමිව තිබු උපාධි සමානතාවය අහෝසි කිරීමට එරෙහිව සිසුන් විසින් ගෙන යන අරගලයට එරෙහිව වත්මන් පාලකයන් විසින් ගනු ලැබූ සුක්ෂම උපක්‍රමයක් ලෙසටද සැලකිය හැක.
පාඨමාලා අතර ඇති සියලු සිසු ගැටුම් සහ ප්‍රශ්න අමතක කරමු..
සිදු වී ඇති අසාධාරණයට එරෙහිව කඳවරු බඳින්නට පෙලගැසෙමු..
Copy : HNDA Kandy

15/09/2015

HNDA පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරනු.. !
විරෝධතා බැනරය අත්සන් කිරීම හා ජනතා දැනුවත් කිරීම ,අද (15) කුරුණෑගල නගරයේදී පැවැත්වේ.
IHNDACSU

දෙහිවල උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පළමු වසරේ අධ්‍යාපන හදාරමින් සිටි හදිසි අනතුරකින් අප අ...
20/07/2015

දෙහිවල උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පළමු වසරේ අධ්‍යාපන හදාරමින් සිටි හදිසි අනතුරකින් අප අතරින් වෙන් වූ සහෝදරියන් දෙදෙනා වාසුලා සොයුරිය හා අනූෂා සොයුරියන්ට නිවන් සුව ලැබේවා...................!

Address

Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when OKI.Co. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share