Datatech Lanka - Japanese language School Sri Lanka

Datatech Lanka - Japanese language School Sri Lanka Training the Japanese language for students and paving the way for them to go to Japan for further education

26/04/2026

⭕ජපානෙත් Datatech ශාඛාවක්?🙊🫠❤️

මෙවර ජපන්ගත වූ සිසුන්ගේ වීසා බලපත්‍ර ලබා දීම සහ ගිවිසුම් අත්සන් කිරීම...Issuing visas and signing agreements for student...
25/04/2026

මෙවර ජපන්ගත වූ සිසුන්ගේ වීසා බලපත්‍ර ලබා දීම සහ ගිවිසුම් අත්සන් කිරීම...

Issuing visas and signing agreements for students studying in Japan this year..🤍

Album 2

මෙවර ජපන්ගත වූ සිසුන්ගේ වීසා බලපත්‍ර ලබා දීම සහ ගිවිසුම් අත්සන් කිරීම...Issuing visas and signing agreements for student...
25/04/2026

මෙවර ජපන්ගත වූ සිසුන්ගේ වීසා බලපත්‍ර ලබා දීම සහ ගිවිසුම් අත්සන් කිරීම...

Issuing visas and signing agreements for students studying in Japan this year..🤍

Album 1

2026 අප්‍රේල් කාර්තුව සඳහා visa ලබා ජපානය බලා පිටත්ව ගිය තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් සුබ පතනවා ළමයි ඔයාලගේ අනාගතයටත...
19/04/2026

2026 අප්‍රේල් කාර්තුව සඳහා visa ලබා ජපානය බලා පිටත්ව ගිය තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් සුබ පතනවා ළමයි ඔයාලගේ අනාගතයටත් සව්ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙන්නේ කියලා.

Warm wishes to another group of students who have obtained their visas and departed for Japan for the April 2026 intake. Wishing all of you great success in every aspect of your future!

2026年4月期に向けてビザを取得し、日本へ出発された学生の皆さん、本当におめでとうございます。
皆さんのこれからの未来があらゆる面で成功に満ちたものとなりますよう、心よりお祈りしています。

. . . . . . . . .

18/04/2026

ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුණු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං❤️🎌

අප්‍රේල් කාර්තුවේ ජපානය බලා පිටත්ව යන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් සුබ පතනවා ළමයි ඔයාලටත්. ඔයාලගේ අනාගතෙත් සර්වප්‍රක...
16/04/2026

අප්‍රේල් කාර්තුවේ ජපානය බලා පිටත්ව යන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් සුබ පතනවා ළමයි ඔයාලටත්. ඔයාලගේ අනාගතෙත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙන්න කියලා.

Wishing all the best to another group of students departing for Japan in the April intake. May your future be filled with success in every possible way.

4月期に日本へ出発する学生の皆さんに、心よりお祝い申し上げます。皆さんの将来があらゆる面で成功に満ちたものとなりますようお祈りしています。
. . . . . . . .

අප ජපන් භාෂා පාසල හරහා ජපන් ගත වූ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් සුබ පතනවා ඔයාලාගේ අනාගතයටත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්...
15/04/2026

අප ජපන් භාෂා පාසල හරහා ජපන් ගත වූ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් සුබ පතනවා ඔයාලාගේ අනාගතයටත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙන්න කියලා ළමයි🤝🇯🇵

We warmly congratulate another group of students who have gone to Japan through our Japanese language school. Wishing you all a bright future and success in every aspect of your lives.

私たちの日本語学校を通じて日本へ渡った新たな学生の皆さんに、心よりお祝い申し上げます。
皆さんの将来が明るく、あらゆる面で成功されることを願っています。

. . . . . . . . .

14/04/2026

අලුත් හිරු රැස් එක්ක නව ආරම්භයක් අරගෙන එන මේ සිංහල අලුත් අවුරුද්දේ ලෝකවාසී ලංකාවාසී ඔබ සියලුම දෙනාට සතුට,සැනසීම,ආදරය සහ සාර්ථකත්වය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️

May this Sinhala New Year, which brings a new beginning with fresh sunlight, bring happiness, peace, love, and success to all Sri Lankans and people around the world. Wishing you a very happy and prosperous New Year!❤️

අලුත් හිරු රැස් එක්ක නව ආරම්භයක් අරගෙන එන මේ සිංහල අලුත් අවුරුද්දේ ලෝකවාසී ලංකාවාසී ඔබ සියලුම දෙනාට සතුට,සැනසීම,ආදරය සහ ...
14/04/2026

අලුත් හිරු රැස් එක්ක නව ආරම්භයක් අරගෙන එන මේ සිංහල අලුත් අවුරුද්දේ ලෝකවාසී ලංකාවාසී ඔබ සියලුම දෙනාට සතුට,සැනසීම,ආදරය සහ සාර්ථකත්වය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️

May this Sinhala New Year, which brings a new beginning with fresh sunlight, bring happiness, peace, love, and success to all Sri Lankans and people around the world. Wishing you a very happy and prosperous New Year!❤️

新しい太陽の光とともに新たな始まりをもたらすこのシンハラ新年が、世界中の人々、そしてスリランカの皆さまに幸せ、安らぎ、愛、そして成功をもたらしますように。心より新年おめでとうございます!❤️

🌞අවුරුද්දේ සෑම දවසක්ම සුබ කරගන්නඅලුත් අවුරුදු නැකත් සීට්ටුව 2026❤️Make every day of the year auspiciousGet inspiration f...
13/04/2026

🌞අවුරුද්දේ සෑම දවසක්ම සුබ කරගන්න
අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2026❤️

Make every day of the year auspicious
Get inspiration for the new year 2026🌻

#සිංහලඅවුරුදුනැකැත්

අද දින ජපානය බලා පිටත්ව යන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක්සුබ පතනවා. ඔයාලා හැමෝටමත් ඔයාලාගේ අනාගතය සර්වාප්‍රකාරයෙන්ම සා...
08/04/2026

අද දින ජපානය බලා පිටත්ව යන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක්
සුබ පතනවා. ඔයාලා හැමෝටමත් ඔයාලාගේ අනාගතය සර්වාප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙන්නෙ කියලා ළමයි.🇯🇵🇯🇵🇯🇵🤝
本日、日本へ出発するもう一つの学生の皆さんへ。
皆さんの将来があらゆる面で成功に満ちたものになることを願っています。頑張ってください。

. . . . . . . . . .

Address

Datatech Lanka Pvt Ltd. Circular Road Divulapitiya
Divulapitiya
11250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776525711

Website

Alerts

Be the first to know and let us send you an email when Datatech Lanka - Japanese language School Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Datatech Lanka - Japanese language School Sri Lanka:

Share