ර/ඇඹි/සිරි ගුණරතන මූලික පිරිවෙන-R/Emb/ Siri Gunarathana Mulika Pirivena

  • Home
  • Sri Lanka
  • Embilipitiya
  • ර/ඇඹි/සිරි ගුණරතන මූලික පිරිවෙන-R/Emb/ Siri Gunarathana Mulika Pirivena

ර/ඇඹි/සිරි ගුණරතන මූලික පිරිවෙන-R/Emb/ Siri Gunarathana Mulika Pirivena සිප් කිරෙන් සුපෝෂිත වූ දීප්තිමත් සිස?

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංක...
28/10/2021

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුවය උදා වේවා !!!. ර/ඇඹි/ සිරි ගුණරතන මූලික පිරිවෙන ආරම්භ කිරීමට අවවාද අනුශාසනා දෙමින් මුල් වූ නායක මාහිමිපාණන් උඩවළව බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ අධිපතිත්වය හෙබවූ අතිපූජ්‍ය ශාසන කීර්ති ශ්‍රී රතනපාලභිධාන නාරන්දෙණියේ ඛේමාරාම ලොකු හාමුදුරුවෝ සමීපව ඇසුරු කළහ .

Welcome To New Year...
01/01/2021

Welcome To New Year...

පිරිවෙන් වාර්ෂික අධ්‍යාපන චාරිකාව.. #තෙරුවන්_සරණයි.
10/03/2020

පිරිවෙන් වාර්ෂික අධ්‍යාපන චාරිකාව..

#තෙරුවන්_සරණයි.

" #පරිසරය_පිරිසිදුව_තබාගමු" යන තේමාව මූලික කරගෙන එහි ආදීනව සහ අත්දැකීම් ලබාගැනීමට අද දින ලක්දිවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ...
18/02/2020

" #පරිසරය_පිරිසිදුව_තබාගමු" යන තේමාව මූලික කරගෙන එහි ආදීනව සහ අත්දැකීම් ලබාගැනීමට අද දින ලක්දිවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් උඩවලව ප්‍රාථමික විදුහලට පිරිවෙන් ගුරු සිසු සියලු දෙනාම සම්බන්ධ වූ අවස්තාව.

#තෙරුවන්_සරණයි.

7️⃣2️⃣ 🇱🇰 නිදහස් දින සැමරුම වෙනුවෙන් අප පිරිවනේ සංවිධානය කරනු ලැබූ වැඩසටහන. #තෙරුවන්_සරණයි.
05/02/2020

7️⃣2️⃣ 🇱🇰 නිදහස් දින සැමරුම වෙනුවෙන් අප පිරිවනේ සංවිධානය කරනු ලැබූ වැඩසටහන.

#තෙරුවන්_සරණයි.

2020 නව වසරේ පළමු මස පිරිවෙන් ශිෂ්‍ය සමිතිය. #තෙරුවන්_සරණයි
31/01/2020

2020 නව වසරේ පළමු මස පිරිවෙන් ශිෂ්‍ය සමිතිය.

#තෙරුවන්_සරණයි

සිරි ගුණරතන මූලික පිරිවෙන 2020 නව අවුරුද්දේ පලමු වාරය ආරම්භය.. 2020.01.02 #තෙරුවන්_සරණයි..
02/01/2020

සිරි ගුණරතන මූලික පිරිවෙන 2020 නව අවුරුද්දේ පලමු වාරය ආරම්භය.. 2020.01.02

#තෙරුවන්_සරණයි..

කරදර බාදා මැද්දේ දෙවෙනි වාරය සදහා පිරිවෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කලා...
06/05/2019

කරදර බාදා මැද්දේ දෙවෙනි වාරය සදහා පිරිවෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කලා...

01/01/2018

සුබ නව වසරක් වේවා සියලු දෙනාටම.සාමය සතුට සෞභාග්‍යය පිරි.තුනුරුවන් සරණයි...!

සතිපතා පවත්වන්නාවූ භාවනා වැඩසටහන 2017.10.16 පැවැත්වූ අවස්ථාව
19/10/2017

සතිපතා පවත්වන්නාවූ භාවනා වැඩසටහන 2017.10.16 පැවැත්වූ අවස්ථාව

Address

Embilipitiya
70190

Opening Hours

Monday 08:00 - 13:30
Tuesday 08:00 - 13:30
Wednesday 08:00 - 13:30
Thursday 08:00 - 13:30
Friday 08:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when ර/ඇඹි/සිරි ගුණරතන මූලික පිරිවෙන-R/Emb/ Siri Gunarathana Mulika Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to ර/ඇඹි/සිරි ගුණරතන මූලික පිරිවෙන-R/Emb/ Siri Gunarathana Mulika Pirivena:

Share