04/09/2026
නව ව්‍යවසායකයින් බිහිකරන ස්ක්‍රීන් ප්‍රින්ටින් ONLINE වැඩසටහ
හැමෝම ඉල්ලපු හැමොම බලන් සිටි
අතිසාර්ථක මෙන්ම ඉතා ප්‍රබල විෂයනිර්දේෂයකින් සමන්විත ස්ක්‍රීන් ප්‍රින්ටින් Online වැඩමුළුව. සැප්තැම්බර් 13 ඉරිදා උදෑසන 10.00ට Zoom මගින්
මෙම වැඩමුළුවට වයස් බේදයකින් තොරව දියුණු වෙන්න කැමති ඕනෑම කෙනෙකුට සහභාගිවිය හැකියි.
(මෙවර උසස්පෙළ අවසන් සිසුන් සදහා විශේෂ රැකියා හා ව්‍යාපාරික අවස්ථා.)
✳️ ප්‍රින්ට් කරන්නත් කියලා දීලා, ඩිසයින් කරන්නත් උගන්වලා පාරිභෝගිකයන් නිර්මාණය කර දෙන දිවයිනේ එකම වැඩමුළුවයි ✳️
විශේෂත්වය :
🔹 අපේ මේ වැඩමුළුව සාම්ප්‍රදායික එක් අන්තයක් සමග පමණක් උගන්වන වැඩමුළුවක් නොවේ
🔹 ප්‍රින්ට් කරන්න උගන්වනවා වගේම ප්‍රින්ට් එක ඩිසයින් කරන විදිහත් කියලා දෙනවා.
🔹 අපේ මේ වැඩසටහන සදහා ගාස්තුව රු. 6000/=ක් වන අතර සැප්තැම්බර් 11වන දිනට පෙර ලියාපදිංචිවන සියලූම දෙනාට 50% ගාස්තු අඩු වේ.
🔹 ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩසටහන සැප්. 13 උදෑසන 10.00 හා සැප්. 16 හා 17 යන දිනයන්හිදි රාත්‍රි 07.30ට පැවැත්වේ.
🔹 Graphic Design with Coreldraw පාඨමාලාව සැප්. 18වන දින රාත්‍රි 07.30ට ආරම්භ වේ.
🔹 මෙම පුහුණුව අවසානයේ සියලූම දෙනාට වටින E-Certificate එකක් ලබා දෙන අතට වැඩි දුර අධ්‍යයනය සදහා PDF ලබා දේ.
➖ ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩමුළුවේ ආවරණයවන කොටස් ➖
🔹 ස්ක්‍රීන් සැකසීම මුල සිට සියලූම කොටස්
🔹 උපකරණ අධ්‍යයනය
🔹 තීන්ත හා කෙමිකල් පිළිබද පූර්ණ අධ්‍යයනය
🔹 Light Box සෑදීම
🔹 Screen Expose
🔹 Stencils
🔹 01/ 02/ 04 Colours මුද්‍රණය
🔹 රෙදි මුද්‍රණය (සාරි/ ටී ෂර්ට් ආදිය)
🔹 බෑග් මුද්‍රණය (Textile bag/ School bag ..)
🔹 ප්ලාස්ටික් මුද්‍රණය (අඩි රූල්/ පෑන් ආදිය)
🔹 වීදුරු මුද්‍රණය (බෝතල් / සමරුඵලක ආදිය)
🔹 කාඩ්බෝඩ් මුද්‍රණය (වෙඩින් කාඩ් ආදිය)
🔹 ලී මත මුද්‍රණය (සමරුඵලක ආදිය)
🔹 Foiling (රෙදිමත/ කාඩ්බෝඩ් මත)
🔹 Embossing
🔹 Water Transfer Technology
🔹 Costing and Marketing
මේ සියල්ල හා තවත් වටිනා මාතෘකා රැසක් සාකච්චා කිරීමට නියමිතයි.
මීට අමතරව සම්පූර්ණ ස්ක්‍රීන් එකක් සදහා අවශ්‍ය පරිගණක නිර්මාණ කිරීමට අදාලව 100% නොමිලේ මෙම Graphic Design with Coreldraw පාඨමාලාවඔබට හිමි වේ.
එන්න එකතුවෙන්න..
*Whatsapp group :*
https://chat.whatsapp.com/HCkutno117kFxxRwriYVQk
📲 0774060050
(Call/ Whatsapp)
゚viralシfypシ゚viralシalシ
゚viralfbreelsfypシ゚viral