Southern Institute - Galle

Southern Institute - Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Southern Institute - Galle, Wimalasurendra Mawatha, Galle.

04/12/2025

❗️2026 , 2027 , 2028 AL ළමයි කවුරුවත්ම අසරණ වෙලා නෑ...

🔥 '' බිමටම වැටුණට කමක් නෑ හැබැයි නැගිටිනකොට බිමට රිදෙන්න තරම් හයියකින් අපි නැගිටිමු...''
මේක වැටෙන්න වෙලාවක් නෙවෙයි.

🟡 පීඩාවට පත් ඔයාලා වෙනුවෙන් අපේ Tutes , Notes , Papers , Videos , සියලු දේ || ⭕️ නොමිලේ ⭕️ || ලබා දෙනවා ....

❕මේක අපේ එක පියවරක් විතරයි.

✅ අපේ pb.lk Web Site එකට මේ Link එකෙන් ගිහිල්ලා ඔයාලට ඒ දේවල් Free බලන්න පුළුවන්...
https://lms.pb.lk/v2/teacher/classes/prasanna-baddewithana/online/+%20Change

වෙනස්වෙමු

්_Chemistry

අත්වැලක් වෙමු!ආපදාවන් හේතුවෙන් පිඩාවට පත් ඔබේ සහෝදර-සහෝදරියන්ටපොත්-පත්, පෑන් පැන්සල්, ලිපි ද්‍රව්‍ය, පාසල් බෑග්, පාසල් ස...
02/12/2025

අත්වැලක් වෙමු!

ආපදාවන් හේතුවෙන් පිඩාවට පත් ඔබේ සහෝදර-සහෝදරියන්ට

පොත්-පත්, පෑන් පැන්සල්, ලිපි ද්‍රව්‍ය, පාසල් බෑග්, පාසල් සපත්තු, නිළ ඇඳුම්, නිමි ඇඳුම් ආදි අත්‍යවශ්‍ය දේ ලබාදී අත්වැලක් වෙමු.

ඔබේ පරිත්‍යාග දෙසැ. 01 සඳුදා සිට දෙසැ. 07 ඉරිදා දක්වා (උදේ 8.00 - සවස 5.00) ගාල්ල- 'සදර්න්' ආයතනයට භාර දෙන්න.

22/10/2025
22/10/2025
22/10/2025
⭕ මිනුම් උපකරණ ~        ....PHYSICS ....ආරම්භක සම්මන්ත්‍රණය ජුනි 01 දින .......Sourthen Institute - Galle ~             ...
26/05/2025

⭕ මිනුම් උපකරණ ~
....PHYSICS ....

ආරම්භක සම්මන්ත්‍රණය
ජුනි 01 දින .......

Sourthen Institute - Galle ~

#2025

⭕අද තමයි දවස ! Sourthen Institute -Galle ~          #2024        #2027
29/04/2025

⭕අද තමයි දවස !

Sourthen Institute -Galle ~
#2024 #2027

⭕2027 ළමුන්ට කෙරෙන APPLIED  ආරම්භක සම්මන්ත්‍රණය ..............අප්‍රෙල් 29 - ( අගහරුවාදා )උදේ 9.00 ට........................
28/04/2025

⭕2027 ළමුන්ට කෙරෙන APPLIED ආරම්භක සම්මන්ත්‍රණය ..............

අප්‍රෙල් 29 - ( අගහරුවාදා )
උදේ 9.00 ට..........................

නිබන්දන සමග ඇතුල්වීම
⭕----- නොමිලේ---------⭕

Southern Institute - Galle ~
හිදී පැවත්වෙ....

#2024 #2027

.............................2024..................................⭕දිස්ත්‍රික්කයේ හොදම ප්‍රථිඵල යායම ....⭕Southern Inst...
28/04/2025

.............................2024..................................
⭕දිස්ත්‍රික්කයේ හොදම ප්‍රථිඵල යායම ....⭕

Southern Institue - Galle ... අපෙන්..😍❤

#2024

⭕ ගාල්ල දිස්ත්‍රික් 02 ~ සහ හොදම ප්‍රථිඵල රැසක් බිහිකල .....Econ ) අමිල ඕපාත ~Sourthen Institute - Galle       #2024    ...
27/04/2025

⭕ ගාල්ල දිස්ත්‍රික් 02 ~ සහ හොදම ප්‍රථිඵල රැසක් බිහිකල .....

Econ ) අමිල ඕපාත ~

Sourthen Institute - Galle

#2024

⭕මෙවර 2024 ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන සහ හොදම ප්‍රථිඵල සියල්ල ....................Southern Institute - Galle ~ අප...
27/04/2025

⭕මෙවර 2024 ගාල්ල දිස්ත්‍රික්කයේ
ප්‍රථම ස්ථාන සහ හොදම ප්‍රථිඵල
සියල්ල ....................

Southern Institute - Galle ~

අපෙන්.......😍❤

#2024

27/04/2025

❤🗿

Address

Wimalasurendra Mawatha
Galle

Opening Hours

Monday 07:00 - 18:30
Tuesday 07:00 - 18:30
Wednesday 07:00 - 18:30
Thursday 07:00 - 18:30
Friday 07:00 - 18:30
Saturday 07:00 - 18:30
Sunday 07:00 - 18:30

Telephone

+94912242189

Website

Alerts

Be the first to know and let us send you an email when Southern Institute - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Southern Institute - Galle:

Share