27/05/2026
🎓 හෙද සහ රෝගී උපස්ථායක ක්ෂේත්රයේ ස්ථාවර අනාගතයකට මග කියන S.M.I වෘත්තීය පුහුණු විද්‍යායතනය! ✨
රජයේ පිළිගත් NVQ සහතිකයක් සමඟ දේශීය සහ විදේශීය රැකියා සිහිනය සැබෑ කරගන්න අප හා එක්වන්න. 🏥🌍
✅ අපේ පාඨමාලා:
🛑 හෙද පුහුණු පාඨමාලාව (Nursing)
🛑 රෝගී උපස්ථායක පාඨමාලාව (Caregiver)
✅ විශේෂ ප්රතිලාභ:
🎓 NVQ Level III / IV ජාතික නිපුණතා සහතිකය.
📜 රජයේ නිර්දේශිත සහතික පත්‍රයක් පිරිනැමීම.
💼 පාඨමාලාව අවසානයේ අනිවාර්ය දේශීය හෝ විදේශීය රැකියා අවස්ථාවන්.
💰 අස්වැසුම ලාභීන්ට විශේෂ අවස්ථාවක්: සමෘද්ධි ප්‍රතිපාදන යටතේ පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව.
📍 අපගේ ශාඛා: ගම්පහ | අවිස්සාවේල්ල | පේරාදෙණිය | ගාල්ල | දඹුල්ල
📲 ලියාපදිංචි වීමට:
ඔබේ නම, හැඳුනුම්පත් අංකය සහ පාඨමාලාවේ නම සඳහන් කර පහත අංකයට WhatsApp කරන්න.
👉 070 630 3002 See less See less See less See less