Siyane National College of Education

Siyane National College of Education Hey,guys this is the golden year of Siyane.So this is Siyane official fan page.Come enjoy with us!

07/08/2023
සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ තාක්ෂණ අංශයේ සුවහසක් ගුරු දරුවන් වෙනුවෙන් කැපවූ, උතුම්ම උතුම් ගුණාංග වලින් පිරුණු මනුස...
02/09/2021

සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ තාක්ෂණ අංශයේ සුවහසක් ගුරු දරුවන් වෙනුවෙන් කැපවූ, උතුම්ම උතුම් ගුණාංග වලින් පිරුණු මනුස්සයෙක්.
නිවන් සුව පතමි සර්... 😥🙏

30/07/2020

#ස්භාවදහමෙන් අපේ දිවයට

අශ්වයකුගේ පිපාසාව සංසිඳවීමට සමත් ජලයෙන්ම ඔබේ පවස ද නිවාගන්න..
මන්දයත්, අශ්වයන් කෙතරම් පිපාසිත වුවද කිසිවිටෙකත් අපිරිසිදු ජලය පානය නොකරන බැවිනි.

නිතරම බළලුන් නිදාසිටින ස්ථානය කොතැනකද,එතැනම ඔබේ නිදියහන සකසාගන්න.
මන්දයත්, බළලුන් සැමවිටම තෝරාගනු ලබන්නේ සුව නින්දකට සුදුසුම ස්ථානය නිසාවෙනි.

පණුවන් විසින් ඉඳුල් වූ පළතුරු වර්ග මොනවාදැයි විපරමින්,ඒවා අනුභවයට ගන්න.
මන්දයත්, කිසිවිටෙකත් පණුවන් විෂ සහිත පළතුරු මත යැපෙන්නේ නැති නිසාවෙනි.

කෘමීන්ගේ ඇල්මට යටත්වූ හත්තක් නිර්භයව ආහාරයට තෝරාගන්න.
මන්දයත්, අහිතකර පසක් තුළ කෘමීන් ජීවත් නොවන නිසාවෙනි.

වැලි මීයෙකු හාරන ලද වලවල් වලින් පිරි ස්ථානයක පැළයක් රෝපණය කරන්න.
මන්දයත්, සැමවිටම වැලි මීයන් වැනි සතුන් ගැවසෙන්නේ සරුසාර බිම් කඩක් තුළ පමණක් වන නිසාවෙනි.

සර්පයෙකුට වුවද සුවසේ උණුසුම්ව ගැවසිය හැකි අන්දමේ නිදහස් පරිසරයක් තුළ ඔබේ නිවහන තනාගන්න. නිවහනකට සුදුසුම තැන එතැන වනු නිසැකය.

කුරුල්ලන් ඉඩෝර කාලයේදී ලැඟුම් ගන්නා භූමියේ ඔබේ ලිඳ සකසාගන්න..
ඒ අභ්‍යන්තර ජල මූලාශ්‍රයන් ආසන්නයේ ඔවුන් ලැඟුම් ගන්නට රිසි නිසාවෙනි..

අලුයම සියොතුන්ගේ හඬ සවන් වැකෙන මොහොතේ අවදිවන්න..
එවිට, දවස සුබදායක වනු නිසැකය.

හැකි සෑම විටම කොළ පැහැති එළවලු, පළතුරු, ධානය වර්ග අනුභව කරන්න.
එවිට ඔබට වනාන්තරයේ වෙසෙන නිරෝගිමත් ජීවින්ගේ මෙන් ශක්තිමත් පා යුගලක් මෙන්ම ප්‍රතිරෝධී හදවතකට උරුමකම් කිව හැක.

නිතරම පාහේ පිහිනීමේ යෙදෙන්න.
ජලයේ පිහිනන මාළුවෙකුගේ සැහැල්ලුව නිදහස ඔබට මිහිමතදී ම දැනෙනු ඇත.

හැකි සෑම විටම අහස්තලය දෙස බලන්න. එවිට ඔබේ සිතිවිලි වඩාත් සැහැල්ලු හා පැහැදිලි වනු ඇත.

බොහෝ සෙයින් නිශ්ශබ්ද පුද්ගලයකු වන්න..
එවිට ඔබේ හදවත තුළට නිහඬබව පැමිණ ඔබේ මුළු ආත්මයම සන්සුන් බවින් හා සාමකාමීත්වයෙන් වෙලාගනු ඇත.

(උපුටාගැනීමකි.)

ඔබට, පවුලේ සියළුම දෙනාට ලැබුවා වූ 2020 වසර සියලු පැතුම් ඉටුවන, අති සාර්ථක සුභම සුභ නව වසරක් වේවා...!!!..👑💞
01/01/2020

ඔබට, පවුලේ සියළුම දෙනාට ලැබුවා වූ 2020 වසර සියලු පැතුම් ඉටුවන, අති සාර්ථක සුභම සුභ නව වසරක් වේවා...!!!..👑💞

2019 විද්‍යාව සා. පෙළ Thanks
09/12/2019

2019 විද්‍යාව සා. පෙළ Thanks

Thanks   2019 ගණිතය 1 කොටස
09/12/2019

Thanks 2019 ගණිතය 1 කොටස

Legends Never Retire❤️❤️❤️  #99
27/07/2019

Legends Never Retire❤️❤️❤️

#99

07/07/2019

"ලංකාවේ හැම තැනකටම මාව අරගෙන ගියේ මගේ අත්තම්ම. මට අවශ්‍යයි මුළු ලෝකයට ම කියන්න ශත වර්ෂ ගණනාවක් පැරණි ඉතිහාසයක් හිම...

07/07/2019

මෙතෙක් ඉතිහාසයේ සූර්යයාට වඩාත් ආසන්නයෙන් පියාසර කරන එක ම අභ්‍යවකාශ යානය වන නාසා ආයතනයට අයත් පාකර් සෝලාර් ප්‍රෝබ....

Address

Guruvidyala Road
Gampaha
ZIPCODE

Alerts

Be the first to know and let us send you an email when Siyane National College of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share