SDTI Gampaha Campus

SDTI Gampaha Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SDTI Gampaha Campus, College & University, Gampaha.

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක්...
05/04/2026

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸

ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.

දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.

ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 070 208 9999
📲 070 578 8999

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍...
31/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.

Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”

SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 072 260 4470/ 070 760 4470

අභිමානවත් ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසෙන්න... 👩‍🏫👨‍🏫සමහර වෘත්තීන් වලට දැනුම පමණක් නොව, හදවතේ පිරුණ...
28/03/2026

අභිමානවත් ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසෙන්න... 👩‍🏫👨‍🏫

සමහර වෘත්තීන් වලට දැනුම පමණක් නොව, හදවතේ පිරුණු ආදරයත් අවශ්‍යයි. A/L අවසන් කළ ඔබට, අඩුම පිරිවැයකින් ජාත්‍යන්තර මට්ටමේ ගුරු පුහුණුවක් ලබා ගැනීමට SDTI Campus වෙතින් මෙන්න විශේෂ අවස්ථාවක්.

🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✨Diploma in English Teaching
✨Diploma in Primary Teaching
✨Diploma in Tamil Teaching
✨Diploma in Preschool Teaching
✨Diploma in Mathematics Teaching
✨Diploma in Science Teaching
✨Diploma in ICT Teaching

🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
✅ SDTI Campus 2021, 2022 දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබීම.
✅ UGC පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (B.Ed) කෙටි කාලයකින් නිම කිරීමට ඇති හැකියාව.
✅ රජයේ හෝ ජාත්‍යන්තර පාසල් තුළින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව.
✅ Online හෝ දිවයින පුරා විසිරුණු ශාඛා මගින් Physical දේශන.

📍සීමිත බඳවා ගැනීම්!

👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 070 208 9999 (WhatsApp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන් මඟට දැන් පිවිසෙන්න වරම්! 💉💊හෙද, ඖෂධවේදී හෝ රසායනාගාර ශිල්පියෙකු ලෙස අභිමානවත් වෘත්තියකට ප...
28/03/2026

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන් මඟට දැන් පිවිසෙන්න වරම්! 💉💊

හෙද, ඖෂධවේදී හෝ රසායනාගාර ශිල්පියෙකු ලෙස අභිමානවත් වෘත්තියකට පිවිසෙන්න ඔබටත් අවස්ථාව. අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හෝ උසස් පෙළ පෙනී සිටි ඔබට දැන් SDTI Campus වෙතින් රජයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ පිළිගැනීමක් ඇති පාඨමාලා හැදෑරිය හැකි අතර පුහුණුව සදහාද අනිවාර්යයෙන්ම යොමු කෙරේ.

🎓 අපගේ ඩිප්ලෝමා සහා සහතිකපත්‍ර පාඨමාලා:
✅ Nursing (හෙද / හෙදි පුහුණුව)
✅ Medical Laboratory Technician (වෛද්‍ය රසායනාගාර ශිල්පී)
✅ Pharmacy
✅ Caregiver (සාත්තු සේවා)

🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
📌 පාඨමාලාව අවසානයේ ස්ථිර රැකියා අවස්ථා.
📌 ISO 9001: 2015 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පුහුණුව.
📌 දිවයිනේ අවම පාඨමාලා ගාස්තු සහ වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
📌 ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලකගේ මඟපෙන්වීම.
📌 Online දේශන සහ දිවයින පුරා විහිදුණු ශාඛා හරහා Physical දේශන පැවැත්වීම.

👇 ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 070 208 9999 (Whatsapp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

මනෝවිද්‍යා උපදේශන (Counseling Psychology) ශ්‍රේස්ත්‍රයට පිවිසීමට පළමු අඩිතාලම තබන්න... 🎓🧠🏆 Diploma in Counseling and Psy...
28/03/2026

මනෝවිද්‍යා උපදේශන (Counseling Psychology) ශ්‍රේස්ත්‍රයට පිවිසීමට පළමු අඩිතාලම තබන්න... 🎓🧠

🏆 Diploma in Counseling and Psychology

2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා. ISO 9001-2015 තත්ත්ව සහතිකය ලත්, දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය (2022, 2025) ලෙස සම්මාන ලැබූ SDTI Campus වෙතින් පිරිනමන:

🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
✅ USA (IQA) සහතික පත්‍රයක් සහ ප්‍රතිඵල සටහනක් හිමිවේ.
✅ UGC පිළිගත් උපාධියක පළමු වසර සඳහා නිදහස් කිරීම් (Exemptions) හිමිවේ.
✅ BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී සහතිකය පිරිනැමේ.
✅ 100% Online (Zoom) දේශන.
✅ මඟ හැරෙන දේශන සඳහා පටිගත කළ වීඩියෝ (Recordings) ලබා දේ.

📍 රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට Part-Time සම්බන්දවීමට අවස්ථාව ඇත.

👇ලියාපදිංචි වීමට "Counseling" ලෙස සඳහන් කර දැන්ම WhatsApp කරන්න:
📲 070 578 8999 (Whatsapp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

රැකියා අපේක්ෂිත හෝ රැකියා නියුතු ඔබට, ඔබගේ වෘත්තීය ගමන් මගේ ඉදිරියටම යන්න අත්‍යවශ්‍ය සුදුසුකම් සපුරාගන්න...දකුණු ආසියාවේ...
28/03/2026

රැකියා අපේක්ෂිත හෝ රැකියා නියුතු ඔබට, ඔබගේ වෘත්තීය ගමන් මගේ ඉදිරියටම යන්න අත්‍යවශ්‍ය සුදුසුකම් සපුරාගන්න...

දකුණු ආසියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස (2022, 2025) සම්මාන ලැබූ, ISO 9001-2015 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු SDTI Campus සමඟ ඔබේ වෘත්තීය ගමන් මඟ අදම ආරම්භ කරන්න.

🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✅ Diploma in Human Resources Management
✅ Diploma in Banking & Finance
✅ Diploma in Business Management

🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
📌 ලෝක පිළිගත් IQA සහතික පත්‍රයක්.
📌 UGC පිළිගත් උපාධි (B.Com / BBM / B.Econ) දක්වා ගමන් කිරීමේ අවස්ථාව.
📌 රැකියාවක නියුතු අයට පහසු Zoom (Part-time) දේශන.
📌 BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී ඩිප්ලෝමා සහතිකය හිමිවීම.

👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 070 578 8999 (Whatsapp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍...
26/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.

Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 070 208 9999/ 070 578 8999

🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a ...
21/03/2026

🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!

May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a step closer to achieving your dreams.

🛑 පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම රැකියාව ස්ථිරයි! 🛑අ.පො.ස සාමාන්‍ය පෙළ / උසස් පෙළ හැදෑරූ ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.➡Nurs...
20/03/2026

🛑 පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම රැකියාව ස්ථිරයි! 🛑

අ.පො.ස සාමාන්‍ය පෙළ / උසස් පෙළ හැදෑරූ ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.
➡Nursing හෙද /හෙදි පුහුණුව
➡MLT වෛද්‍ය රසායනාගාර ශිල්පී පාඨමාලාව
➡Pharmacy
➡Caregiver
📌Online හා සමාන්‍ය දේශණ,
📌Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හැකිය.
📌විශ්වවිද්‍යාලය කතිකාචාර්යවරුන්ගෙන් සහ ක්ෂේතයේ ප්‍රවීණයන්ගෙන් යුත් දේශක මඩුල්ල,
📌දිවයිනේ අවම පාඨමාලා ගාස්තු සහ වාරික වශයෙන් ගෙවිමේ හැකියාව,
📌පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිමේ හැකියාව,

වැඩි විස්තර සදහා නම ලිපිනය WhatsApp කරන්න.
🛑070 578 8999🛑

🔹දිවයින පුරා විහිදුන ශාඛා ජාලය සමග එක්වන්න.
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001: 2015
ඔබේ සීමාව අහසයි.

🎲👨🏻‍🎓වෘත්තීය සිහින දකින්නට නොව සැබෑ කරගන්න...👨🏻‍🎓🎲⭕2022,2025 දකුණු ආසියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස සම්මාන පිදුම්ලද...
20/03/2026

🎲👨🏻‍🎓වෘත්තීය සිහින දකින්නට නොව සැබෑ කරගන්න...👨🏻‍🎓🎲

⭕2022,2025 දකුණු ආසියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස සම්මාන පිදුම්ලද,
ISO 9001-2015 අන්තර්ජාතික ප්‍රමිතිගත පුහුණුව සමගින්,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව෴
🔰Diploma in Human Resources Management
🔰Diploma in Banking & Finance
🔰Diploma in Business Management
👉World Recognized IQA Qualifications Certificate.
👉 ISO තත්ව සහතිකය ලත්, UGC පිළිගත් ආයතනයක්.
👉 BMICH හීදී ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය
👉 රැකියාවක නියුතු අයට Part-Time (Zoom) හැදෑරීමේ හැකියාව.
⭕විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized) B.com/BBM/Bsc Banking & Finance උපාධි වලට පිවිසීමේ හැකියාව.
--------------------------------------
වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම නම, ලිපිනය WhatsApp කරන්න.
🔴070 208 9999 🔴
---------------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍...
17/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්. Nursing/ MLT/ Caregiver පාඨමාලාවන් හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”

SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 070 208 9999/ 070 578 8999

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when SDTI Gampaha Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share