Sri Vijaya M/V Bulugahagoda

Sri Vijaya M/V Bulugahagoda Sri Vijaya Maha Vidyalaya is Government school in Sri Lanka It was established in 23th September 1939 Bulugahagoda Sri Vijaya M.V

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!Happy Vesak Day!!
23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
Happy Vesak Day!!

විජයාභීවන්දනා වෙසක් කලාපය - 2024
21/05/2024

විජයාභීවන්දනා වෙසක් කලාපය - 2024

පාස්කු ප්‍රහාරයෙන් අප අතරින් වෙන් වූ විහඟ තේජාන්ත සහෘදයා හට පිං පිණිස සිව්වන වරටත් පවත්වන ලේ දන් දීමේ කඳවුර සඳහා ඔබ හට ක...
20/04/2024

පාස්කු ප්‍රහාරයෙන් අප අතරින් වෙන් වූ විහඟ තේජාන්ත සහෘදයා හට පිං පිණිස සිව්වන වරටත් පවත්වන ලේ දන් දීමේ කඳවුර සඳහා ඔබ හට කෙරෙන සුහද ආරාධනා🙏❤️
📍දිනය: 2024/04/21 ඉරු දින
📍ස්ථානය: ශ්‍රී විජය මහා විද්‍යාලය, බුළුගහගොඩ
📍වේලාව: පෙ.ව 9.00 සිට ප.ව 3.00

ශ්‍රී විජය සූර්ය මංගල්‍යය 2024 විශේෂ අවස්ථා
19/04/2024

ශ්‍රී විජය සූර්ය මංගල්‍යය 2024 විශේෂ අවස්ථා

සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ශ්‍රි විජය සූර්ය මංගල්‍යය 2024
08/04/2024

ශ්‍රි විජය සූර්ය මංගල්‍යය 2024

2024 වර්ෂය සඳහා 1 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කරගැනීම.ශ්‍රී විජය 2 ශ්‍රේණියේ දරුවන්, අලුත් යාළුවෝ පිළිගත්තේ පලතුරු පැළයක...
23/02/2024

2024 වර්ෂය සඳහා 1 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කරගැනීම.

ශ්‍රී විජය 2 ශ්‍රේණියේ දරුවන්, අලුත් යාළුවෝ පිළිගත්තේ පලතුරු පැළයක් ලබා දීලා.
අලුත් දරුවන්ගේ සුරතින් එම පැළ පාසල් බිමේ රෝපණය කරන ලදී.

2024 නවම් පෙර පොහොය වැඩසටහන නවම් පෙර පොහොය නිමිත්තෙන්  අද දින පැවතී බුද්ධ පූජා පිංකමේ සහ ධර්ම දේශනාවේ සුවිශේෂී අවස්ථා......
21/02/2024

2024 නවම් පෙර පොහොය වැඩසටහන
නවම් පෙර පොහොය නිමිත්තෙන් අද දින පැවතී බුද්ධ පූජා පිංකමේ සහ ධර්ම දේශනාවේ සුවිශේෂී අවස්ථා........
එයට සමගාමීව පැවැති සව් දන්සල......
මෙය පාසලේ හය ශ්‍රේණිය, දහය ශ්‍රේණියේ සිසු සිසුවියන් සහ විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලදී.

2024.02.09 දින ශ්‍රී විජය මහා විද්‍යාලීය ප්‍රථමික අංශයේ සිසු සිසුවියන්ගේ වාර්ෂික එල්ලේ තරඟයේ විශේෂ අවස්ථා.මෙය විද්‍යාලයී...
10/02/2024

2024.02.09 දින ශ්‍රී විජය මහා විද්‍යාලීය ප්‍රථමික අංශයේ සිසු සිසුවියන්ගේ වාර්ෂික එල්ලේ තරඟයේ විශේෂ අවස්ථා.

මෙය විද්‍යාලයීය විදුහල්පතිනි රුවනි කෝරලේ ආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ පහ ශ්‍රේණිය භාර එන්. සුනේත්‍රා මියගේ සංවිධානයෙන් පවත්වන ලදි.

Happy 76th Independence Day, Sri Lanka! 🇱🇰
04/02/2024

Happy 76th Independence Day, Sri Lanka! 🇱🇰

🎊 Happy New Year 2024! 🎉🥳
31/12/2023

🎊 Happy New Year 2024! 🎉🥳

Old is Gold ✨අමතක නොවන මතකයන් ❤️Nipuni Kaushalka Adams Thanks for sharing the memories with us 👏
29/12/2023

Old is Gold ✨
අමතක නොවන මතකයන් ❤️

Nipuni Kaushalka Adams Thanks for sharing the memories with us 👏

Address

Sri Vijaya M. V. , Bulugahagoda
Ganemulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94333433342

Alerts

Be the first to know and let us send you an email when Sri Vijaya M/V Bulugahagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri Vijaya M/V Bulugahagoda:

Share