Agro Technology and Rural sciences -University of Colombo

Agro Technology and Rural sciences -University of Colombo This Official page for Institute for Agro technology and Rural sciences, University of Colombo.Inst

කොළඹ විශ්ව විද්‍යාලයේ කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ අන්තර්ජාලය ‍වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.ඔබගේ ඇඟිලි තුඩින් හා පරිගණක භාවිතයෙන් හරවත් ලෙස කෘෂිතාක්ෂණ දැනුම ලබාගැනීම සදහා ඔබට අවකාශය මෙමගින් සපයා ඇත.ශ්‍රී ලංකාවෙහි මුල් වතාවට කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට සහතික පත්‍ර ඩිප්ලෝමා හා උපාධිය ක් ලබා දෙන පළමු ආයතනය කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයයි.තරුණ ගොවි ජනතාවට දැනුම සමග

කෘෂිකර්මාන්තයේ යෙදීම සදහා සහ උසස් අධ්‍යාපනය සදහා යොමුවීමට මෙමගින් අවකාශ සපයා ඇත.ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන බැවින් ගොවි ජනතාව රටෙහි ආර්ථිකය සදහා විශාල මෙහෙවරක් කරනු ලබයි.එම නිසා,කෘෂිකර්මාන්තය රටෙහි වැදගත් වෘත්තියක් බව අප පිළිගත යුතුය. එබැවින්, එහි නියැලී සිටින ජනතාව එම ක්ෂෙත්‍රයේ දැනුමින් සන්නද්ධ විය යුතුය.ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය වන බැවින්,අප ආයතනය මගින් ආර්ථිකය පදනම් කරගත් කෘෂිකර්මාන්තයක් සදහා දැනුම සපයා දීම මෙම පාඨමාලාව හරහා සිදු කරයි. තමන්ගේ වගාවන්හි යෙදෙන අතරතුර බාධාවකින් තොරව පාඨමාලාව හැදෑරීමේ පහසුකම මෙයින් සලසනු ලැබේ.මෙමගින් කෘෂිකර්මාන්තය සදහා රටෙහි සමාජය තුළ පිළිගැනීමක් ඇති කිරීමට ඔබට හැකිවනු ඇත.ඒ සමගම ආර්ථිකය නගා සිටුවීමට හැකිවනු ඇත.දැනුම සමග කෘෂිකර්මය ඉහළට ගෙන යාම තුලින් රටෙහි ආර්ථිකය නගා සිටුවීමට දැන් කාලය එළඹ ඇත.

International Symposium on Agro-Technology and Rural Sciences (ISATRS) 2026
09/02/2026

International Symposium on Agro-Technology and Rural Sciences (ISATRS) 2026

Call for Papers – Journal of Agro-Technology and Rural Sciences (JATRS)Are you conducting research in Agriculture, Anima...
06/09/2025

Call for Papers – Journal of Agro-Technology and Rural Sciences (JATRS)
Are you conducting research in Agriculture, Animal Science, Aquaculture, or any agriculture related fields?
Here's your chance to publish your work in a peer-reviewed journal by the University of Colombo – UCIARS!
• Open for submissions year-round
• Word limit: 6000–7000 (excluding references)
• Reference style: APA 7th Edition
• Peer-reviewed & published via SLJOL
• Focus areas: Agriculture and related fields
Submit your manuscripts through the SLJOL System
Visit: https://atrsj.sljol.info/
Contact: [email protected]
Don’t miss the opportunity to showcase your research and contribute to advancing agriculture in Sri Lanka and beyond!

About UCIARS  Documentary video
29/06/2024

About UCIARS Documentary video

https://uciars.cmb.ac.lk/new-students-intake-2024/ Apply Now....New Students Intake-නවක සිසුන් බඳවා ගැනීම-2024 -16th Int...
12/06/2024

https://uciars.cmb.ac.lk/new-students-intake-2024/
Apply Now....
New Students Intake-නවක සිසුන් බඳවා ගැනීම-2024 -16th Intake
புதிய மாணவர்கள் இணைப்பு
Bachelor of Agro-Technology Honours

12/06/2024
02/04/2024
15/11/2023

⭕⭕⭕⭕
අප විද්‍යාතනයේ මාධ්‍ය ඒකකය විසින් මේ වන විටත් නිල ෆේස්බුක් පිටුවක් ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යන අතර, පහත දැක්වෙන සබැදියෙන් අප ෆේස්බුක් පිටුවට පිවිස ලයික් හා follow කිරීමෙන් ඔබගේ විශ්ව විද්‍යාල ක්‍රීඩා කටයුතු , කලා නිර්මාණ අංග , ක්ෂේත්‍ර චාරිකා, සුභසාධන කටයුතු වැනි විෂය සහ විෂය භාහිර ක්‍රියාකාරකම් වැනි සුවිශේෂී මතක අවස්තාවන් UCIARS මාධ්‍ය ඒකකය මගින් මෙම පිටුවේ ඔබ වෙනුවෙන් පළකරනු ලබයි. මේ වන විටත් අප හා සම්බන්ධ වී නොමැති අයෙක් වේ නම් *අප හා එක් වන්න පහත පිටුව ලයික් කර Follow කරන්න.*
https://www.facebook.com/uciarsmedia

"Hey there! 🎉 Dive into the vibrant world of our university through the lens of our media unit's official page. Your university experiences and cherished memories come alive here! 📸✨ Click the link below to join the celebration – don't forget to hit that Like button, share the love, and follow us for a daily dose of university charm. Let's make every moment count together!
https://www.facebook.com/uciarsmedia

~ UCIARS Media ~

⭕⭕⭕⭕

We are the Official Media Unit of University of Colombo Institute for Agro Technology and Rural Sciences. We capture and share the feel and vibe of Events, Special moments and Creativity of the students. Join with us to witness the life of UCIARS.

Address

Weligatta New Town
Hambantota
82004

Alerts

Be the first to know and let us send you an email when Agro Technology and Rural sciences -University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share