03/05/2026
මැයි 03 වන ඉරුදින පවත්වන ලද දහම් පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහනට පූර්ණ දායකත්වය ලබාදුන්නේ අප දහම් පාසලේ යිසිරා සංකල්පනි ගුරුතුමියගේ උපන්දිනය නිමිති කොට ගෙන එතුමිය හා දෙමාපියන් දෙපල විසිනි.
දායකත්වය දැරූ සැමට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලුම යහපත උදාවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
දරුවන් වෙනුවෙන් අප්‍රමාණ සෙනෙහසින් පවත්වනු ලබන මෙම වැඩසටහනට ඔබටත් දායකත්වය ලබාදිය හැකිය.