Debating & Oratory Club Of NSBM

Debating & Oratory Club Of NSBM Welcome to the official fan page of Debating & Oratory Club of NSBM.

Congratulations on your well-deserved victory in vivada ‘23 Your dedication and eloquence have truly made you champions....
08/11/2023

Congratulations on your well-deserved victory in vivada ‘23
Your dedication and eloquence have truly made you champions. Well done Kingswood Collage ! 🎉

We're just one day away from the exciting event. Get ready for the upcoming broadcast of 'Vivida 23'
06/11/2023

We're just one day away from the exciting event. Get ready for the upcoming broadcast of 'Vivida 23'

Are you geared up for the ultimate debate?The final debate is scheduled to take place on the 7th of November.
04/11/2023

Are you geared up for the ultimate debate?
The final debate is scheduled to take place on the 7th of November.

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23" අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසන් පූර්ව වටයේ සජීව විකාශය  Link -
19/10/2023

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23"
අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසන් පූර්ව වටයේ සජීව විකාශය



Link -

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23" අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වදින කණ්ඩායම්
18/10/2023

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23"
අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වදින කණ්ඩායම්

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23"අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ මූලික වටයේ තරග, දිවයිනේ පාසල් 40කට වැඩි ප...
10/10/2023

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23"
අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ මූලික වටයේ තරග, දිවයිනේ පාසල් 40කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් සිසුන් 200කට වැඩි ප්‍රමාණයක් කරට කර ගැටුන මහා වාග් සංග්‍රාමය ඔක්තෝබර් මස 7 වන දින NSBM හරිත සරසවියේ සිට පැවැත්වුනා.

09/10/2023
පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23" අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ මූලික වටයේ තරග වදින කණ්ඩායම්
07/10/2023

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනය "විවාද'23"
අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ මූලික වටයේ තරග වදින කණ්ඩායම්

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනයට තව දින 01 යි."විවාද'23" අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ මූලික වටයේ තරග, දිවයිනේ පා...
06/10/2023

පාසැල් විවාදකයින්ගේ හරිත සරසවි ආගමනයට තව දින 01 යි.
"විවාද'23"
අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ මූලික වටයේ තරග, දිවයිනේ පාසල් 60කට වැඩි ප්‍රමාණයක් කරට කර ගැටෙන මහා වාග් සංග්‍රාමය ඔක්තෝබර් මස 7 වන දින එනම් හෙට දින NSBM හරිත සරසවියේ සිට පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයු​තු සූදානම්..💚

03/10/2023

NSBM හරිත සරසවි 7 වන සංවත්සරයට සමගාමිව !

ඔක්තෝබර් 7 !

"විවාද 2023"

හරිත සරසවි බිමේදී !

NSBM හරිත සරසවියේ ආර්ථික හා තීරණ විද්‍යා අධ්‍යනාංශය සහ කථික හා විවාද සංසදය විසින් සංවිධානය කරනු ලබන විවාද 2023 සමස්ථ ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ පළමු දිනය 2023 ඔක්තෝබර් 7 වන දින හරිත සරසවි පරිශ්‍රයේ පැවැත්වේ.
මෙවර තරගාවලිය සදහා දිවයිනේ නන් දෙසින් පාසල් කණ්ඩායම් 60 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත.

තරගාවලියේ තේමාව ලෙස "තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සදහා ඇති අභියෝග " යන ප්‍රස්තුතය තෝරාගෙන ඇත. ශ්‍රී ලාංකීය ශිෂ්‍ය පරපුරේ වාග් දක්ෂතා ඔප්නංවා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කිරීමත් , තිරසාර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ දැනුම පුළුල් කිරීමත් තරගාවලියේ මුලික අරමුණු වේ.

තාර්කික යෞවනයේ වාග් සලකුණ විවාද ' 23පාසැල් විවාද කණ්ඩායම් ලියාපදිංචිය සදහා සැප්තැම්බර් මස 30 දක්​වා විවෘතයි. NSBM හරිත ස...
25/09/2023

තාර්කික යෞවනයේ වාග් සලකුණ විවාද ' 23
පාසැල් විවාද කණ්ඩායම් ලියාපදිංචිය සදහා සැප්තැම්බර් මස 30 දක්​වා විවෘතයි.

NSBM හරිත සරසවි හත්වන සංවත්සර සැමරුම නිමිති කර ගනිමින් විශ්වවිද්‍යාලයීය කථික හා විවාද සංගමය හා ආර්ථික හා තීරණ විද්‍යා අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය සඳහා සහභාගී වීමට ඔබට කරන සුහද ආරාධනයයි මේ.
තරඟාවලිය සඳහා ඔබ පාසල් විවාද කණ්‌ඩායමත් අදම ලියාපදිංචි වන්න:
Registration Link- https://forms.gle/q22dhJo7BCuF7zte6

වැඩිදුර විස්තර
නෙත්මි විජේසේකර: +94 72 086 8867
ජනිති කරුණාතිලක: +94 71 389 9179
හිමංශ හිෂාන්: +94 77 938 8648

25/09/2023

Are you ready to witness the clash of ideas? 🎤💡
තාර්කික යෞවනයේ වාග් සලකුණ - විවාද ' 23

Address

NSBM Green University Town, Pitipana
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Debating & Oratory Club Of NSBM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share