SKYLINE METRO CAMPUS

SKYLINE METRO CAMPUS Welcome to Skyline Metro Campus! Explore limitless higher educational opportunities with us!

🎓 உளவியல் ஆலோசனை மற்றும் உளவியல் சிகிச்சை டிப்ளோமா – FAQ(Diploma in Counselling & Psychotherapy)ஆரம்ப திகதி:- 2026.05.30...
12/05/2026

🎓 உளவியல் ஆலோசனை மற்றும் உளவியல் சிகிச்சை டிப்ளோமா – FAQ
(Diploma in Counselling & Psychotherapy)

ஆரம்ப திகதி:- 2026.05.30

1️⃣ இந்த பாடநெறிக்கு முன் அறிவு தேவையா ?

❌ இல்லை. ஆரம்ப நிலையிலிருந்தே எளிமையாக கற்பிக்கப்படுவதால், முன் மனையியல் அறிவு இல்லாதவர்களும் கற்கலாம்.*

👉 ஆனால் குறைந்தபட்சம் O/L தேர்ச்சி அவசியம்.

2️⃣ இந்த பாடநெறி எந்த மொழிகளில் நடத்தப்படுகிறது?

✅ தமிழ் மற்றும் English ஆகிய இரு மொழிகளிலும் நடத்தப்படுகிறது .

3️⃣ இந்த பாடநெறி Online தானா?

💻 ஆம். Zoom மூலம் Live Classes நடைபெறும்.

🗓️ வாரத்திற்கு ஒரு நாள் வகுப்பு
⏰ நேரம்: சனிக்கிழமை இரவு 7.30 முதல் 9:30 வரை

4️⃣ இந்த டிப்ளோமா சான்றிதழ் என்ன?

🎓 UK Ofqual அங்கீகாரம் பெற்ற
Association of Business Executives (ABE) மூலம் Endorsed Certificate

👉 சர்வதேச மதிப்புள்ள சான்றிதழ்

5️⃣ ABE என்றால் என்ன ?

🌍 Association of Business Executives (ABE) என்பது UK-யில் அமைந்துள்ள
ஒரு சர்வதேச கல்வி அங்கீகார நிறுவனம் .

👉 பல நாடுகளில் Diploma & Professional Qualifications வழங்குகிறது
👉 உலகளவில் அங்கீகரிக்கப்பட்ட நிறுவனம்

6️⃣ பாடத்திட்டத்தில் என்ன கற்பிக்கப்படும் ?

🔸 உளவியல் அடிப்படைகள்
🔸 Counselling Theories
🔸 Psychotherapy Techniques
🔸 Human Behaviour
🔸 Mental Health Disorders
🔸 Counselling Skills Development
🔸 Case Study & Practical Training

7️⃣ Practical Training கிடைக்குமா ?

✅ ஆம்.

🏥 Sithnivana Mental Health Center இல்
👉 Real-world counselling experience
👉 நேரடி பயிற்சி

8️⃣ இந்த டிப்ளோமா மூலம் தொழில்வாய்ப்புகள் என்ன ?

🔸 Professional Counsellor ஆக ஆரம்பிக்கலாம்
🔸 Psychology Degree க்கு அடிப்படை
🔸 Mental Health Field இல் வேலை வாய்ப்பு
🔸 NGO / Social Work துறைகள்
🔸 Higher Studies க்கு Foundation

9️⃣ பாடநெறி கால அளவு

⏳ கால அளவு – 06 மாதங்கள்

🔟 பாடநெறி கட்டணம்

💰 முழு கட்டணம் – Rs. 45,000

🔥 சிறப்பு சலுகை – Rs. 10,000 தள்ளுபடி

✅ இறுதி கட்டணம் – Rs. 35,000

1️⃣1️⃣ Registration Fee

💰 பதிவு கட்டணம் – Rs. 3,000

1️⃣2️⃣ தவணை திட்டம்

👉 மீதமுள்ள தொகை – Rs. 32,000

💳 மாத தவணை–
Rs. 5,400 × 6 மாதங்கள்

1️⃣3️⃣ Registration எப்படி செய்வது ?

🔸 Rs. 3,000 செலுத்தி உடனே பதிவு செய்யலாம்
🔸 மீதமுள்ள தொகையை தவணை முறையில் செலுத்தலாம்

1️⃣4️⃣ Final Assessment எப்படி இருக்கும்?

📝 Assignments & Practical Evaluation மூலம் மதிப்பீடு செய்யப்படும்

1️⃣5️⃣ மேலும் தகவல்களுக்கு தொடர்பு கொள்ள

https://chat.whatsapp.com/KIf6Mx0n4VVLiPKi9ucKUo

📞 072 940 4164
☎️ 011 700 7202

✨ உங்கள் எதிர்காலத்தை மாற்றும் தொழில்முறை பயணம் – இன்று தொடங்குங்கள்! 🚀

12/05/2026
🧠💙 ඩිමෙන්ෂියා සහ රැකබලාගන්නන්ගේ භූමිකාව 💙🧠වයෝවෘද්ධ ආදරණීයන් රැකබලා ගැනීමේදී ඔබට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ප්‍රායෝගික මාර්ග...
12/05/2026

🧠💙 ඩිමෙන්ෂියා සහ රැකබලාගන්නන්ගේ භූමිකාව 💙🧠

වයෝවෘද්ධ ආදරණීයන් රැකබලා ගැනීමේදී ඔබට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ප්‍රායෝගික මාර්ගෝපදේශ ලබාදෙන විශේෂ දෙදින වැඩමුළුවක්!

👨‍⚕️ දේශක:
Dr. Dumindu Wijewardana

MD, MCGP, FCGP
Global Fellowship in Palliative Medicine (Pallium India)
Fellowship in Palliative Care (IPM India)
Adv. Dip. in Psychological Counselling & Psychotherapy
General Practitioner & Palliative Care Practitioner
Siyomed Family Medical Clinic, Kelaniya

🗓️ දිනයන්: ජූනි 04 සහ 11 යන දෙදින
⏰ වේලාව: ප.ව. 7.00 සිට
💻 මාධ්‍යය: Online via Zoom

📌 මෙම වැඩමුළුවෙන් ඔබට,
✔️ ඩිමෙන්ෂියා රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක්
✔️ රෝගීන් සමඟ සාර්ථක සන්නිවේදන ක්‍රම
✔️ රැකබලාගන්නෙකු ලෙස තමාගේම ආතතිය කළමනාකරණය
✔️ පවුල් සහාය හා මානසික සුවතාවය පිළිබඳ දැනුම
✔️ ප්‍රායෝගික උපදෙස් සහ සැබෑ අත්දැකීම්

🎓 සහභාගීත්ව

ඔබේ ආයෝජනය:
▪️ Skyline සිසුන් සඳහා – Rs. 4500/-
▪️ අනෙකුත් සහභාගීන් සඳහා – Rs. 5500/-

🎁 මැයි 31ට පෙර ලියාපදිංචි වන අයට විශේෂ වට්ටම්!

📞 අදම ලියාපදිංචි වන්න:
075 721 6582

https://chat.whatsapp.com/GOhtF241UN3AxM4zWbpuMK

🏛️ Skyline Metro Campus
“Pioneer of Quality Education”

‎🧠✨ මානසික සුවතාව සඳහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම ✨🧠‎(Psychological Intervention for Mental Well-Being)‎ඔබගේ ආදරය උණුසුම ...
11/05/2026

‎🧠✨ මානසික සුවතාව සඳහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම ✨🧠
‎(Psychological Intervention for Mental Well-Being)

ඔබගේ ආදරය උණුසුම බලාපොරොත්තු වෙන ළඟම අයව සදහටම අතහරින්නට සිතුවිලි ගෙනෙන 'විශාදය' පිළිබඳව දැනගැනීමට සහ එයින් මිදීමේ ක්‍රම දැන ගැනීමට ඔබත් කැමතිද?_🤗🤗

‎මෙම විශේෂ එක්දින ප්‍රායෝගික වැඩමුළුව තුළින් ඔබට,
‎⭕ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක මැදිහත් වීමේ කලාව.
‎⭕ විශාදයේ (Depression) මූලික ලක්ෂණ හඳුනා ගැනීම
‎⭕ ස්වයං හානි කරගැනීමේ හැසිරීම් පිළිබඳ අවබෝධය සහ වැළැක්වීම
‎⭕ ධනාත්මක සමතුලිතතාවය වර්ධනය කිරීමේ ක්‍රම
‎⭕ උපදේශන (Counselling) ප්‍රවේශයන්
‎⭕ ජීවිතයේ සැබෑ සිද්ධි විමර්ශන
‎⭕ මානසික සමතුලිතතාවය තුළින් පුද්ගල යහපැවැත්ම ඇතිකර ගැනීමේ මනෝවිද්‍යාත්මක ක්‍රියාමාර්ග
‎පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබාගැනීමට අවස්ථාව ලැබේ.

‎👨‍🏫 මෙහෙයවීම
‎ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා මනෝවිද්‍යා කථිකාචාර්ය සුනෙත් ලංකේශ්වර මහතා.

‎📅 දිනය: 2026 මැයි 29
‎⏰ වේලාව: ප.ව. 5.00 – ප.ව. 10.30
‎📍 Online ZOOM

‎🎯 මෙම වැඩමුළුවට,
‎✔️ සිසුන්
‎✔️ ගුරුවරුන්
‎✔️ වෘත්තීයවේදීන්
‎✔️විශ්ව විද්‍යාල සිසුන්
‎️️✔️ උපදේශන හා මනෝවිද්‍යා ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන වයස් භේදයක් නොමැතිව ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.

‎📜 සහභාගී වන සියලු දෙනාට සහතිකපත්‍රයක් සහ ප්‍රතිලේඛන පත්‍රයක් හිමිවේ.

‎✨ දිනක් වැය කර, ඔබගේ මානසික සුබසාධනය සහ ධනාත්මක සමතුලිතතාවය පිළිබඳ අවබෝධය ශක්තිමත් කරගන්න.

‎📞 ලියාපදිංචි වීමට අදම අමතන්න:0773617659

දැන්ම අප හා සම්බන්ධ වන්න. ආසන සීමිතයි.
https://chat.whatsapp.com/HEZFQaYK2wX0M0TKmlQA3E

🧠 ජීවිත වෙනස් කරන දැනුමක් සමඟ වෘත්තීය සාර්ථකත්වයට පියවර තබන්න! 🎓 𝐇𝐍𝐃 𝐢𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 & 𝐓𝐡𝐞𝐫𝐚𝐩𝐞𝐮𝐭𝐢𝐜 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠 – 𝐁𝐚𝐭𝐜𝐡 𝟎𝟏🏛...
09/05/2026

🧠 ජීවිත වෙනස් කරන දැනුමක් සමඟ වෘත්තීය සාර්ථකත්වයට පියවර තබන්න!

🎓 𝐇𝐍𝐃 𝐢𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 & 𝐓𝐡𝐞𝐫𝐚𝐩𝐞𝐮𝐭𝐢𝐜 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠 – 𝐁𝐚𝐭𝐜𝐡 𝟎𝟏

🏛️ Skyline Metro Campus වෙතින්
🌍 ජාත්‍යන්තර පිළිගැනීමක් සමඟ Psychology & Counselling ක්ෂේත්‍රයේ ගෞරවනීය වෘත්තියකට ඔබත් අදම සූදානම් වන්න!

💡 Depression, Anxiety, Stress, Family Issues සහ Emotional Challenges වැඩිවෙමින් පවතින අද සමාජයේ Professional Counsellor කෙනෙකුගේ අවශ්‍යතාවය ඉතා ඉහළය.

🎯 එවැනි සමාජයක මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන වෘත්තීයමය Counsellor කෙනෙකු වීමට ඔබටත් දැන් අවස්ථාවක්!

📚 පාඨමාලාව තුළින් ඔබට ලැබෙන දෑ

✅ Professional Counselling Skills
✅ Psychology & Human Behavior පිළිබඳ ගැඹුරු දැනුම
✅ Practical Counselling Training
✅ Communication & Therapeutic Skills Development
✅ Mental Health Field එකේ Career Opportunities
✅ Internationally Recognized Qualification
✅ Higher Studies Pathways
✅ Self Development & Personality Growth

👨‍🏫 ප්‍රවීණ දේශක මණ්ඩලය

⚜️ ආචාර්ය මධුර ගුණවර්ධන මහතා
⚜️ විශේෂඥ මනෝ වෛද්‍ය ගාමිණි ප්‍රේමතිලක මහතා
⚜️ විශේෂඥ මනෝ වෛද්‍ය ඌෂා ගුණවර්ධන මහත්මිය
⚜️ මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා
⚜️ ළමා සහ යොවුන් මනෝවිද්‍යාඥ බීනුකා වික්‍රමතුංග මහත්මිය
⚜️ කථිකාචාර්ය සුනේත්‍රා බණ්ඩාර මහත්මිය
⚜️ ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය
⚜️ වෛද්‍ය ගයාන් ද සිල්වා මහතා

🌍 ජාත්‍යන්තර සහතික හා පිළිගැනීම

🏅 Central Board of Education Canada Certification
📜 Professional Certificate
📄 Official Academic Transcript
🏅 Letter of Recognition

📅 ආරම්භක දිනය : 2026/05/29
⏳ පාඨමාලා කාලය : මාස 18

🗓️ දේශන : සෑම සිකුරාදා දිනකම
💻 Zoom ඔස්සේ Live Online
🗣️ Sinhala & English Medium

🎁LIMITED OFFER

🔥 මුලින්ම ලියාපදිංචි වන සිසුන් 30 දෙනා සඳහා
💥 25% SPECIAL DISCOUNT

💰 පාඨමාලා සම්පූර්ණ ගාස්තුව : Rs.100,000/=
✅ විශේෂ වට්ටම සමඟ
🎓 Rs.75,000/= පමණයි!

⏳ සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.

📲 WhatsApp Group :
https://chat.whatsapp.com/CkwxC72yjY7LZ7fsOqkYMo

📞 වැඩිදුර විස්තර සඳහා :077 117 6699
🏛️ Skyline Metro Campus

Law of Attraction & Personal Excellence – Certificate Programඔබගේ ජීවිතය වෙනස් කරන්න | ඔබගේ සිහින සැබෑ කරගන්න Law of Att...
06/05/2026

Law of Attraction & Personal Excellence – Certificate Program
ඔබගේ ජීවිතය වෙනස් කරන්න | ඔබගේ සිහින සැබෑ කරගන්න

Law of Attraction principles සහ Personal Excellence skills භාවිතා කරමින් ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය mindset, habits, goal setting techniques සහ practical methods ඉගෙන ගැනීමට නිර්මාණය කළ වෘත්තීය Certificate පාඨමාලාවකි.

මෙම පාඨමාලාව තුළ ඔබට Positive Thinking, Goal Setting, Visualization, Confidence Building, Success Mindset Development සහ Personal & Career Development පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැක.

👨‍🏫 Lecturer Panel

🎓 Dr. Madura Gunawardana – Senior Psychologist

PhD in Psychology / Personal Development
Certified Life Coach & Motivational Trainer
වසර 10+ අත්දැකීම් සහිත Trainer

🎓 Prof. Daya Rohana Athukorala

Professor in Management & Leadership
MSc / MBA
Corporate Trainer & Leadership Consultant

🎓 Mr. Jaliya Rathnayake

Certified NLP Practitioner
Personal Development Coach
Law of Attraction Trainer

📅 පාඨමාලා විස්තර

ආරම්භය: 2026 මැයි 19
දින: සෑම අගහරුවාදා දිනකම
වේලාව: 7.30 PM – 9.30 PM

කාලය: මාස 03

ක්‍රමය: Fully Online (Live Lectures)

One Day Physical Practical Workshop (Hands-on Activities & Practical Training)

🎯 මෙම පාඨමාලාව තුළ ඔබ ඉගෙන ගන්නේ:

✔️ Law of Attraction practical techniques
✔️ Goal Setting & Life Planning
✔️ Visualization Techniques
✔️ Positive Thinking & Mind Programming
✔️ Confidence & Personality Development
✔️ Public Speaking Basics
✔️ Success & Wealth Mindset
✔️ Daily Habits of Successful People
✔️ Stress Management & Self Motivation

🎓 පාඨමාලාව අවසානයේ

Recognized Certificate එකක් (Central Board of Canada 🇨🇦 )

Practical Knowledge

Personal Development Plan

Goal Setting Workbook

📞 Register Now

📱 077 039 1223
🌐 Skyline Metro Campus

05/05/2026

🎓 குழந்தை உளவியல் டிப்ளோமா – FAQ

1️⃣ இந்த பாடநெறிக்கு முன் அறிவு தேவையா?

❌ இல்லை. ஆரம்ப நிலையிலிருந்தே எளிமையாகவும் தெளிவாகவும் கற்பிக்கப்படுவதால், முன் மனையியல் அறிவு இல்லாதவர்களும் கற்கலாம்.

👉 ஆனால் A/L தேர்ச்சி பெற்றிருக்க வேண்டும்.

அல்லது Counselling / Psychology தொடர்பான டிப்ளோமா படித்திருக்க வேண்டும்.

2️⃣ இந்த பாடநெறி தமிழ் / ஆங்கிலம் இரண்டிலும் நடத்தப்படுகிறதா?

✅ ஆம். தமிழ் மற்றும் ஆங்கிலம் ஆகிய இரு மொழிகளிலும் நடத்தப்படுகிறது.

3️⃣ Zoom மூலம் தானா அல்லது நேரடியாகவா?

💻 ஒவ்வொரு திங்கள் கிழமையும் Zoom மூலம் 2 மணி நேர Live Classes நடைபெறும்.

🕢 நேரம்: இரவு 7.30 – 9.30

4️⃣ இந்த டிப்ளோமா முடிவில் கிடைக்கும் சான்றிதழ் என்ன ?

🎓 Skill Development Council Canada (SDCC) அங்கீகரிக்கப்பட்ட சர்வதேச சான்றிதழ்

🎓 Skyline Metro Campus Transcript Letter
(படித்த அனைத்து Modules மற்றும் விவரங்களுடன

5️⃣ SDCC என்றால் என்ன?

🌍 Skill Development Council Canada (SDCC)
என்பது
கனடாவில் அமைந்துள்ள சர்வதேச திறன் மேம்பாட்டு மற்றும் அங்கீகார நிறுவனம்

👉 பல்வேறு Diploma & Certificate பாடநெறிகளை அங்கீகரிக்கிறது.

👉 SDCC சான்றிதழ் உலகளவில் அங்கீகரிக்கப்பட்டதாக கருதப்படுகிறது.

6️⃣ பாடத்திட்டத்தில் என்ன கற்பிக்கப்படும்?

🔸 பொதுவான உளவியல்

🔸 குழந்தை மனையியல் அறிமுகம்

🔸 ஆரோக்கியமான குழந்தை வளர்ச்சி

🔸 சிறப்பு தேவைகள் கொண்ட குழந்தைகள்

🔸 இளமைப் பருவ நடத்தை

🔸 பெற்றோர் மற்றும் குடும்ப உறவியல்

🔸 குழந்தைகளுக்கான Counselling முறைகள்

🔸 Psychometric Tools (மன அளவீட்டு கருவிகள்)

🔸 Case Study Report

7️⃣ இந்த டிப்ளோமா மூலம் தொழில்வாய்ப்புகள் என்ன?

🔸 Psychology Degree (BA / BSc) க்கு அடிப்படை

🔸 Child Counselling துறைக்கு நுழைவு

🔸 Pre-school / Daycare / Childcare துறையில் வேலை

🔸 Special Needs Education துறை

🔸 NGO / Social Work துறைகள்

🔸 Higher Diploma / Degree படிப்புகளுக்கு Foundation

8️⃣ ஒரு பெற்றோராக இந்த பாடநெறியின் பயன் என்ன?

🔸 குழந்தையின் உணர்வுகள் மற்றும் நடத்தை புரிந்து கொள்ளலாம் .

🔸 இளமைப் பருவ மாற்றங்களை அடையாளம் காணலாம்.

🔸 மன அழுத்தம், பயம், கவலை ஆகியவற்றை புரிந்து கொள்ளலாம்.

🔸 குழந்தையுடன் நல்ல உறவை உருவாக்கலாம்.

9️⃣ தொடக்க தேதி மற்றும் கால அளவு

🗓️ தொடக்க தேதி – 2026/05/25

⏳ கால அளவு – 06 மாதங்கள்

🔟 பாடநெறி கட்டணம்

💰 முழு கட்டணம் – ரூ. 28,000/-

💰 ஆரம்ப கட்டணம் – ரூ. 3,000/-

👉 மீதமுள்ள ரூ.25,000 /- ஐ
05 மாத தவணை
களில் செலுத்தலாம்

1️⃣1️⃣ Registration எப்படி செய்வது?

🔸 ரூ 3,000/- செலுத்தி உடனே பதிவு செய்யலாம்

🔸 மீதியை தவணை முறையில் செலுத்தலாம்

1️⃣2️⃣ Final Exam எப்படி இருக்கும்?

📝 Assignment ஒன்றை Online மூலம் சமர்ப்பிக்க வேண்டும்.

https://chat.whatsapp.com/HK5o5IrXcZM6MOKdax7NEj?mode=gi_t

1️⃣3️⃣ மேலும் தகவல்களுக்கு தொடர்பு கொள்ள:

📞 072 970 4164

✨ உங்கள் எதிர்காலத்திற்கான சிறந்த முதலீடு – இன்று தொடங்குங்கள்!

27/04/2026

Skyline Metro Campus විසින් මෙහෙයවනු ලබන "Diploma in Marriage, Family and sexuality Counseling " 03 වන කණ්ඩායම මැයි මස 15 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

එම වැඩමුළුවෙහි ප්‍රධාන දේශකවරයා වන, වසර 15කට වැඩි සායනික පළපුරුද්දක්, වසර 10කට වැඩි දේශන හා පුහුණු පළපුරුද්දක් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ ආචාර්ය මධුර ගුණවර්ධන මහතා විසින් මෙම පාඨමාලාට අදාළව සිදු කරන ලද හැඳින්වීමක් ඉහතින් ලබා දී ඇත.

🎓 විවාහය, පවුල් ජීවිතය සහ ලිංගික උපදේශනය පිළිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාව🎓

වර්තමානයේ මෙම ක්ෂේත්‍රයට පවතින ඉහළ ඉල්ලුම සලකා බලමින්,
ප්‍රායෝගික දැනුම සහ වෘත්තීයමය කුසලතා ලබා දෙන මෙම පාඨමාලාවට ඔබත් එක්වන්න.

🗓️ පාඨමාලා ආරම්භය : මැයි මස 15 වනදා

⚡ සීමිත ආසන – ඉක්මන් කරන්න!

👉 අදම ලියාපදිංචි වන්න!

📞 වැඩි විස්තර සඳහා:
077 361 7659

https://chat.whatsapp.com/JunXJjpWhsJ8G57hZDBO6a?mode=gi_t

🎓 குழந்தை உளவியல் டிப்ளோமா – FAQDiploma in Child psychology 1️⃣ இந்த பாடநெறிக்கு முன் அறிவு தேவையா?❌ இல்லை. ஆரம்ப நிலையி...
25/04/2026

🎓 குழந்தை உளவியல் டிப்ளோமா – FAQ
Diploma in Child psychology

1️⃣ இந்த பாடநெறிக்கு முன் அறிவு தேவையா?

❌ இல்லை. ஆரம்ப நிலையிலிருந்தே எளிமையாகவும் தெளிவாகவும் கற்பிக்கப்படுவதால், முன் மனையியல் அறிவு இல்லாதவர்களும் கற்கலாம்.

👉 ஆனால் A/L தேர்ச்சி பெற்றிருக்க வேண்டும்.

2️⃣ இந்த பாடநெறி தமிழ் / ஆங்கிலம் இரண்டிலும் நடத்தப்படுகிறதா?

✅ ஆம். தமிழ் மற்றும் ஆங்கிலம் ஆகிய இரு மொழிகளிலும் நடத்தப்படுகிறது.

3️⃣ Zoom மூலம் தானா அல்லது நேரடியாகவா?
💻 ஒவ்வொரு திங்கள் கிழமையும் Zoom மூலம் 2 மணி நேர Live Classes நடைபெறும்.

🕢 நேரம்: இரவு 7.30 – 9.30.
இணைத்துக்கொள்ள முடியாத பட்சத்தில் recording மற்றும் PPT வழங்கப்படும்.

4️⃣ இந்த டிப்ளோமா முடிவில் கிடைக்கும் சான்றிதழ் என்ன?

🎓 Skill Development Council Canada (SDCC) அங்கீகரிக்கப்பட்ட சர்வதேச சான்றிதழ்

🎓 Skyline Metro Campus Transcript Letter
(படித்த அனைத்து Modules மற்றும் விவரங்களுடன்)

5️⃣ SDCC என்றால் என்ன?

🌍 Skill Development Council Canada (SDCC) என்பது
கனடாவில் அமைந்துள்ள சர்வதேச திறன் மேம்பாட்டு மற்றும் அங்கீகார நிறுவனம்.

👉 பல்வேறு Diploma & Certificate பாடநெறிகளை அங்கீகரிக்கிறது.
👉 SDCC சான்றிதழ் உலகளவில் அங்கீகரிக்கப்பட்டதாக கருதப்படுகிறது.

6️⃣ பாடத்திட்டத்தில் என்ன கற்பிக்கப்படும்?

🔸 பொதுவான உளவியல்

🔸 குழந்தை மனையியல் அறிமுகம்

🔸 ஆரோக்கியமான குழந்தை வளர்ச்சி

🔸 சிறப்பு தேவைகள் கொண்ட குழந்தைகள்

🔸 இளமைப் பருவ நடத்தை

🔸 பெற்றோர் மற்றும் குடும்ப உறவியல்

🔸 குழந்தைகளுக்கான Counselling முறைகள்

🔸 Case Study Report

Sounds mind academy இல் ஒரு நாள் களப்பயிற்சி.

7️⃣ இந்த டிப்ளோமா மூலம் தொழில்வாய்ப்புகள் என்ன?

🔸 Psychology Degree (BA / BSc) க்கு அடிப்படை

🔸 Child Counselling துறைக்கு நுழைவு

🔸 Pre-school / Daycare / Childcare துறையில் வேலை

🔸 Special Needs Education துறை

🔸 NGO / Social Work துறைகள்

🔸 Higher Diploma / Degree படிப்புகளுக்கு Foundation

8️⃣ ஒரு பெற்றோராக இந்த பாடநெறியின் பயன் என்ன?

🔸 குழந்தையின் உணர்வுகள் மற்றும் நடத்தை புரிந்து கொள்ளலாம்

🔸 இளமைப் பருவ மாற்றங்களை அடையாளம் காணலாம்

🔸 மன அழுத்தம், பயம், கவலை ஆகியவற்றை புரிந்து கொள்ளலாம்

🔸 குழந்தையுடன் நல்ல உறவை உருவாக்கலாம்

9️⃣ தொடக்க தேதி மற்றும் கால அளவு

🗓️ தொடக்க தேதி – 2026/05/25

⏳ கால அளவு – 06 மாதங்கள்

🔟 பாடநெறி கட்டணம்

💰 முழு கட்டணம் – ரூ. 28,000/-

💰 ஆரம்ப கட்டணம் – ரூ. 3,000/-

👉 மீதமுள்ள ரூ. 25,000/- ஐ
05 மாத தவணை
களில் செலுத்தலாம்

1️⃣1️⃣ Registration எப்படி செய்வது?

🔸 ரூ. 3,000/- செலுத்தி உடனே பதிவு செய்யலாம்

🔸 மீதியை தவணை முறையில் செலுத்தலாம்

1️⃣2️⃣ Final Exam எப்படி இருக்கும்?

📝 Assignment ஒன்றை Online மூலம் சமர்ப்பிக்க வேண்டும்.

வாட்ஸ்அப் குழு

https://chat.whatsapp.com/HK5o5IrXcZM6MOKdax7NEj?mode=gi_t

1️⃣3️⃣ மேலும் தகவல்களுக்கு தொடர்பு கொள்ள:

📞 072 970 4164

✨ உங்கள் எதிர்காலத்திற்கான சிறந்த முதலீடு – இன்று தொடங்குங்கள்!

Address

NO. 274, Galle Road, Ethagama
Kalutara
10370

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when SKYLINE METRO CAMPUS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share