Dreamron College Of Art & Beauty - Kandy

Dreamron College Of Art & Beauty - Kandy Dreamron College Of Art & Beauty, the professionals in hair and beauty , which is under Dreamron Gro

24/02/2026

𝐍𝐚𝐢𝐥 𝐂𝐚𝐫𝐞 𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 💅
Dreamron College of Art & Beauty මඟින් ගෙන එන Nail Care පිළිබඳ විශේෂ එක්දින වැඩමුළුව - ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් වෘත්තීය නිය රැකවරණ ශිල්පීය ක්‍රම සහ නිර්මාණාත්මක නිය කලාව ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක්... ✨
මෙහෙයවීම : Mr. අර්ජුන් කුමාර් (Lecturer / Senior Nail Artist)
📆 පෙබරවාරි 26
📍Dreamron College of Art and Beauty - මහනුවර ශාඛාව.
මෙම වැඩමුළුවෙන් ඔබට :
🔸 අත්‍යවශ්‍ය නිය සත්කාර කුසලතා පිළිබඳ පුහුණුව.
🔸 නිය කලාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්.
🔸 ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකුගෙන් විශේෂඥ උපදෙස් සහ මඟ පෙන්වීම.
🔸 සහභාගිවන්නන්ට වටිනා සහතිකයක්
සීමිත අයදුම්කරුවන් පිරිසක් සදහා පමණයි.
ඔබත් දැන්ම අයදුම් කරන්න.
☎️ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 071 1000 510
WhatsApp - 071 145 4528

Dreamron College of Art & Beauty මඟින් ගෙන එන Nail Care පිළිබඳ විශේෂ එක්දින වැඩමුළුව  - ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් වෘත්ත...
04/11/2025

Dreamron College of Art & Beauty මඟින් ගෙන එන Nail Care පිළිබඳ විශේෂ එක්දින වැඩමුළුව - ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් වෘත්තීය නිය රැකවරණ ශිල්පීය ක්‍රම සහ නිර්මාණාත්මක නිය කලාව ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක්...
මෙහෙයවීම : Mr. අර්ජුන් කුමාර් (Lecturer / Senior nail artist)
📌 දිනය: 2025 නොවැම්බර් 27
🕘 වේලාව: පෙ.ව. 9:00 - ප.ව. 3:30
📍 ස්ථානය: Dreamron College of Art & Beauty නුවර ශාඛාව
මෙම වැඩමුළුවෙන් ඔබට :
✅ අත්‍යවශ්‍ය නිය සත්කාර කුසලතා
✅ නිය කලාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම්
✅ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකුගෙන් විශේෂඥ උපදෙස් සහ මඟ පෙන්වීම
✅ සහභාගිවන්නන්ට වටිනා සහතිකයක්
⚠ ආසන සීමිතයි!
📞 ලියාපදිංචි වීමට දැන්ම අමතන්න: 071 100 0510 / 071 145 4528

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,- Diploma in Hair Dressing & Beauty Cultur...
29/10/2025

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
- NVQ Level 4 Hairdresser & Beautician
නුවර ශාඛාව-071 1000 510

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,- NVQ Level 4 (Hair & Beauty)- Diploma in ...
28/11/2024

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
මහනුවර ශාඛාව - 071 100 0510

ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | An...
18/11/2024

ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.
Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | Anuradhapura | Horana | Negombo | Matara | Gampaha
මේ සදහා Haircare Skin care Nail care Bridal Makeup and Salon Management ඇතුලත් වෙන අතර Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යයන් සඳහා සකස් කොට ඇත (Lifetime Discount).
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ අවසරලත් පාඨමාලවක්.
අදම අමතන්න - 071 100 0510

හෙට ලොව ජයගන්න.. එක්වන්න අප සමග..Diploma in Hairdressing & Beauty Cultureනීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,H...
08/11/2024

හෙට ලොව ජයගන්න.. එක්වන්න අප සමග..
Diploma in Hairdressing & Beauty Culture
නීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම.
Hair Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Cut , Color , Straight , Perm , Keratin Therapy , Hair Styles , Massage).
Skin Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Advanced Skin Treatments , Wax , Threading , Facial ,Fiore, Ultrasonic , Microcurrent).
Nail Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Manicure, Pedicure , Nail Arts, Acrylic and Gel Nails).
Bridal Dressings න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Kandyan , Indian, Western, Tamil, Air Brush Makeup).
කර්මාන්තයේ නීතිමය රාමුව, රූපලාවණ්‍ය නිෂ්පාදන කම්හල නැරඹීම.
කළමනාකරණය සහ Facebook හරහා ව්‍යාපාර සංවර්ධනය. රූපලාවණ්‍යාගාර සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධනය ,හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා.
සෞඛ්යය සහ ආරක්ෂාව ආරක්ෂක ගැටළු සහ රසායනික උපද්‍රව කළමනාකරණය,යන ප්‍රධාන පාඩම අන්තර්ගත වෙයි.
Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron / EVON / Aurica නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යන් සඳහා සකස් කොට ඇත (Lifetime Discounts). තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ඩිප්ලොමා පාඨමාලවක්.
මහනුවර ශාඛාව - 071 100 0510

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,- NVQ Level 4 (Hair & Beauty)- Diploma in ...
28/10/2024

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
මහනුවර ශාඛාව - 071 100 0510

ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | An...
17/10/2024

ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.
Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | Anuradhapura | Horana | Negombo | Matara | Gampaha
මේ සදහා Haircare Skin care Nail care Bridal Makeup and Salon Management ඇතුලත් වෙන අතර Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යයන් සඳහා සකස් කොට ඇත (Lifetime Discount).
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ අවසරලත් පාඨමාලවක්.
මහනුවර ශාඛාව - 071 100 0510

Diploma in Hairdressing & Beauty Cultureනීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම....
07/10/2024

Diploma in Hairdressing & Beauty Culture
නීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම.
Hair Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Cut , Color , Straight , Perm , Keratin Therapy , Hair Styles , Massage ).
Skin Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Advanced Skin Treatments , Wax , Threading , Facial ,Fiore, Ultrasonic , Microcurrent).
Nail Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Manicure, Pedicure , Nail Arts, Acrylic and Gel Nails).
Bridal Dressings න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Kandyan , Indian, Western, Tamil, Air Brush Makeup).
කර්මාන්තයේ නීතිමය රාමුව, රූපලාවණ්‍ය නිෂ්පාදන කම්හල නැරඹීම.
කළමනාකරණය සහ Facebook හරහා ව්‍යාපාර සංවර්ධනය. රූපලාවණ්‍යාගාර සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධනය ,හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා.
සෞඛ්යය සහ ආරක්ෂාව ආරක්ෂක ගැටළු සහ රසායනික උපද්‍රව කළමනාකරණය,යන ප්‍රධාන පාඩම අන්තර්ගත වෙයි.
Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron / EVON / Aurica නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යන් සඳහා සකස් කොට ඇත (Lifetime Discounts). තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ඩිප්ලොමා පාඨමාලවක්.
මහනුවර ශාඛාව - 071 100 0510

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,- NVQ Level 4 (Hair & Beauty)- Diploma in ...
27/09/2024

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,

- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT (Fashionable Hairdresser)

මහනුවර ශාඛාව - 071 100 0510

Diploma in Hairdressing & Beauty Cultureනීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම....
18/09/2024

Diploma in Hairdressing & Beauty Culture
නීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම.
Hair Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Cut , Color , Straight , Perm , Keratin Therapy , Hair Styles , Massage ).
Skin Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Advanced Skin Treatments , Wax , Threading , Facial ,Fiore, Ultrasonic , Microcurrent).
Nail Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Manicure, Pedicure , Nail Arts, Acrylic and Gel Nails).
Bridal Dressings න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Kandyan , Indian, Western, Tamil, Air Brush Makeup).
කර්මාන්තයේ නීතිමය රාමුව, රූපලාවණ්‍ය නිෂ්පාදන කම්හල නැරඹීම.
කළමනාකරණය සහ Facebook හරහා ව්‍යාපාර සංවර්ධනය. රූපලාවණ්‍යාගාර සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධනය ,හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා.
සෞඛ්යය සහ ආරක්ෂාව ආරක්ෂක ගැටළු සහ රසායනික උපද්‍රව කළමනාකරණය,යන ප්‍රධාන පාඩම අන්තර්ගත වෙයි.
Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron / EVON / Aurica නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යන් සඳහා සකස් කොට ඇත (Lifetime Discounts). තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ඩිප්ලොමා පාඨමාලවක්.
මහනුවර ශාඛාව 071 100 0510

Address

No 753 , William Gopallawa Mawatha
Kandy
20000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94711000510

Alerts

Be the first to know and let us send you an email when Dreamron College Of Art & Beauty - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Dreamron College Of Art & Beauty - Kandy:

Share