16/05/2026
Diploma in Psychiatry Healthcare Management
මනෝ චිකිත්සක සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
මානසික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ සායනික මනෝචිකිත්සක දැනුම සහ සෞඛ්‍ය කළමනාකරණ කුසලතා (Healthcare Management Competencies) සංකලනය කරමින්, නූතන ලෝකයට ගැලපෙන වෘත්තිකයෙක් වීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ලොව අතිශය ඉල්ලුමක් ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදුන් පාඨමාලාවයි!
CeyBEC Campus අප, ජාතික සහ ජාත්‍යන්තරව ගෝලීය වශයෙන් පිළිගත් ආයතන රැසක් සමඟ ඒකාබද්ධව ඔබගේ වෘත්තීය ගමන (Professional Growth) උසස් කිරීම සඳහා මෙම සුවිශේෂී වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අතර එය,
🔹 Internationally Recognized & SLQF 03 / NVQ Standards
🔹 30 Credits - Total National Hours Coverage
🔹 Medium: Sinhala / English (Bilingual)
🔹 Duration: 06 Months
🔹 Mode: Blended Mode (Online Lectures & Physical Practical Sessions)
🔹 Assessment: Assignment-Based (No Written exams)
🔹 Only 10 Assignments (1500 - 2000 words each) required.
🔹 Career Pathways: Psychosocial Assistant and Healthcare Management Roles
🔹 Special Course Fee : Rs. 41,000/- (Monthly Installments)
🔹 One Time Payment : Rs. 35,000/-
💸 පාඨමාලා ගාස්තුව සහ විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාව (Investment & Scholarships):
💎 සීමිත සිසුන් ප්‍රමාණයක් සඳහා හිමිවන 42% ක විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාව!
ඩිප්ලෝමා පාඨමාලාවේ සාමාන්‍ය ගාස්තුව: රු. 71,000/=
👉 ඕනෑම ක්ෂේත්‍රයක පදනම් පාඨමාලාවක් හදාරා ඇති හෝ සාමාන්‍ය පෙළ / උසස් පෙළ සමත් සියලුම සිසුන් සඳහා මෙම 42% ක විශේෂ ශිෂ්‍යත්වය හිමිවේ.
💰 ශිෂ්‍යත්වය යටතේ සම්පූර්ණ ගාස්තුව:
👉 රු. 41,000/= පමණි! (පහසු වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිතයි)
📝 ලියාපදිංචි වීම සඳහා:
🔹 මූලික ලියාපදිංචි ගාස්තුව: රු. 10,000/= (සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් අඩු වේ.)
🎁 විශේෂ දීමනාව (Limited Offer):
සම්පූර්ණ ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා, ඔබ ගෙවිය යුත්තේ රු. 35,000/= ක් පමණි!
⏳ මෙම ශිෂ්‍යත්ව අවස්ථාව මෙම මස කණ්ඩායම සඳහා පමණක් වලංගු වේ.
⏳ සීමිත අසුන් ප්‍රමාණයක් ඇති බැවින් – හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න!
▶️ දේශන පැවැත්වීම: බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දිනවල රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේ (Zoom මාධ්‍ය හරහා)
✴️ පාඨමාලාවේ සියලුම දේශනවල Lecture Recordings සහ PDFs ලබා දෙනු ලබන අතර ඕනෑම අවස්ථාවක නැවත අධ්‍යයනය කළ හැක.
▶️ අයදුම්පත් දැන් කැඳවා ඇත.
✅ පාඨමාලාවේ විශේෂත්වය සහ සහතිකපත්:
🔹 මෙම විෂය නිර්දේශය මඟින් මානසික ආබාධ හඳුනාගැනීම, ඖෂධවේදය, ප්‍රායෝගික රෝගී සත්කාර සැලසුම් (Care Plans) සැකසීම සහ හදිසි මනෝචිකිත්සක අර්බුද කළමනාකරණය පිළිබඳ පුළුල් සායනික අවබෝධයක් ලබාදෙයි.
ඊට සමගාමීව මානසික සෞඛ්‍ය ආයතන පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, රෝගී හා වැඩබිම් ආරක්ෂාව, චිකිත්සක සන්නිවේදනය සහ වෘත්තීය ආචාරධර්ම පිළිබඳව ද මෙහිදී ප්‍රායෝගිකව උගන්වනු ලබයි.
සාරාංශයක් ලෙස, මෙය වෛද්‍ය විද්‍යාත්මක, පරිපාලනමය සහ නෛතික යන අංශ ත්‍රිත්වයෙන්ම පරිපූර්ණ වූ, දක්ෂ මනෝ සෞඛ්‍ය කළමනාකරුවන් සහ සහයකයින් බිහිකරන සුවිශේෂී පාඨමාලාවකි.
🔹NVQ 3 සහතික පත සහ ප්‍රායෝගික පුහුණුව (Special Notice):
මෙම පාඨමාලාව හදාරන සිසුන් ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වීමට කැමති නම්, ඔවුන් හට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ Level 03) සහතික පතද ලබා ගැනීමේ හැකියාව පවතී. මේ සඳහා මහනුවර CeyBEC Campus මනෝ සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයට පැමිණ සතිඅන්ත (සෙනසුරාදා හෝ ඉරිදා) ප්‍රායෝගික පුහුණුවක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වන අතර, අවසානයේ ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වේ.
🔹 සහතික 04 ක් ලබාගැනීමේ හැකියාව: පාඨමාලාව අවසානයේදී ඔබට පහත සහතික පත්‍ර සඳහා හිමිකම් කිව හැක:
☑️ Skill Development Council Canada සහතික පත
☑️ CeyBEC Campus සහතික පත්‍රය සහ Academic Transcript එක
☑️ Azteca විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා සහතිකය (අයදුම් කිරීමෙන්)
☑️ NVQ සහතික පත්‍රය (අදාළ ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කිරීමෙන්)
🔹 පාඨමාලාව කවුරුන් සඳහාද?: මනෝ උපදේශකයින්, හෙද හා මනෝ සෞඛ්‍ය වෘත්තිකයින්, ගුරුවරුන්, විදේශ රැකියා සොයන පිරිස්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ප්‍රායෝගික මනෝ සායනික දැනුම සොයන ඕනෑම අයෙකුට.
🔹 විදේශ රැකියා අවස්ථා: මෙම පාඨමාලාව හරහා ලොව ඉහළම රටවල අධික ඉල්ලුමක් පවතින Psychosocial Assistant වැනි වෘත්තීන් සඳහා යොමු වීමට මග පෑදේ.
🎓 𝗘𝘅𝗽𝗲𝗿𝘁𝘀:
🔹 ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු මනෝවෛද්‍යවරුන්, හෙද විශේෂඥයින් සහ සායනික මනෝවිද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් කථිකාචාර්ය මණ්ඩලයක් දේශන මොහෙයවනු ලබයි.
🔹 හුදෙක් සාම්ප්‍රදායික මනෝ උපදේශනයෙන් ඔබ්බට ගොස්, සායනික පසුබිමක (Clinical setting) රෝගී සත්කාරය පිළිබඳව හැදෑරීමට ලංකාවේ ඇති එකම වෘත්තීමය ඩිප්ලෝමාව සමඟ ඔබගේ වෘත්තීය ගමන අදම අරඹන්න!
🔗 මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 👇
https://chat.whatsapp.com/GIX1YQrHu5LLnlSwZFj82T?mode=gi_t
💬 For More Information:
📞 077 768 2692 | 011 7 433 722
📍 CeyBEC Campus (Ceylon Bio Engineering & E Commerce Campus)