10/03/2021
සා.පෙළ නිමකල සිසුන් වෙනුවෙන් ආරම්භ කල නව පාඨමාලා සමඟ දැන් ඔබටත් එක්විය හැකියි.!!!
😘👉 # , . #
💎👉අන්තර්ජාතිකව පිලිගත් සහතික පතක් සමඟ ඔබේ ඉංග්‍රීසි සිහිනය හැබෑ කරගන්න එක්වන්න.
👍💎Earn international recognize Certificate.
📰(Issued by Australian Guild English Communication and Speech Exam Board.)
🇺🇸🇬🇧🇱🇰 Spoken English Courses for After OL/ AL students , professionals , Adults , University students and others..
🇬🇧 වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන් , වැඩිහිටියන් සහ සා.පෙළ හා උ.පෙළ නිමකල සිසුන් සඳහා මුල සිටම ඇරැඹෙන උදේවරු හා රාත්‍රී ඉංග්‍රීසි කථනය පුහුණු පාඨමාලා..
📥 වැඩි විස්තර සඳහා දුරකථන අංකය Inbox කරන්න නැතිනම් 077 1128134 අංකයට ඔබේ නම, ලිපිනය හා එක්වීමට අපේක්ෂිත ශාඛාව SMS කරන්න.
ඉංග්‍රීසි කථනයේදී හා භාවිතයේදී, උසස් අධ්‍යාපන කටයුතු වලදී , වෘත්තීය ජීවිතයේදී සහ එදිනෙදා ජීවිතයේදී අපහසුතාවයට පත්වෙන අය සඳහා සැකසූ ඉංග්‍රීසි කථන හා ව්‍යාකරණ පුහුණු පාඨමාලාව.
👩🎓 Diploma in English & Spoken English
👉 කෙටි කලකින් චතුරව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට පුහුණුවන්න🗣🙂
👣ඉංග්‍රීසි ඉගෙනුමට සාර්ථකම ක්‍රමය අත්දකින්න..
👉 The fastest way to learn English.