Ankumbura National College

Ankumbura National College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ankumbura National College, College & University, Ankumbura National College, Ankumbura, Kandy.

ආදි සිසු සුසන්ත සහෝදරයා ලබා දුන් ගැට බෙරය විදුහලේ සංගීත අංශය වෙත අද දින ලබා දුන්න.මෙතෙක් විදුහලේ වැඩකටයුතු වෙනුවෙන් සහයෝ...
18/05/2026

ආදි සිසු සුසන්ත සහෝදරයා ලබා දුන් ගැට බෙරය විදුහලේ සංගීත අංශය වෙත අද දින ලබා දුන්න.මෙතෙක් විදුහලේ වැඩකටයුතු වෙනුවෙන් සහයෝගය දුන් සියලු දෙනාටම දීර්ඝායුෂ .

ආදි සිසු සුසන්ත විසින් ගැටබෙරයක් විදුහල වෙනුවෙන් ලබා දුන්නා.බොහොම පින්  👍👍👍
25/04/2026

ආදි සිසු සුසන්ත විසින් ගැටබෙරයක් විදුහල වෙනුවෙන් ලබා දුන්නා.බොහොම පින් 👍👍👍

16/03/2026
අපි ආයෙත් හමුවෙමු.❤️❤️❤️ ආදරෙන් එකතු වෙමු.අපේ විදු මව් බලළවන්න ඔබ සැමගේ ආදරණීය සහයෝගය නිරතුරුව අපට ලබා දෙන්න.👍👍👍👍 දිනය 1...
12/03/2026

අපි ආයෙත් හමුවෙමු.❤️❤️❤️ ආදරෙන් එකතු වෙමු.අපේ විදු මව් බලළවන්න ඔබ සැමගේ ආදරණීය සහයෝගය නිරතුරුව අපට ලබා දෙන්න.👍👍👍👍 දිනය 13 හෙට.ඔබ සැමට ආරාධනා ❤️❤️❤️

විදුහලේ ප්‍රධාන ශාලාවෙ විදුලි පද්ධතිය අලුත්වැඩියා කරදෙනු ලැබුවා.මේ සදහා Nilantha Sampath සහ Nuwan Perera ආදි සිසුන් දායක...
11/03/2026

විදුහලේ ප්‍රධාන ශාලාවෙ විදුලි පද්ධතිය අලුත්වැඩියා කරදෙනු ලැබුවා.මේ සදහා Nilantha Sampath සහ Nuwan Perera ආදි සිසුන් දායකත්වය ලබා දෙනු ලැබුවා.

පරාක්‍රමයෙන් නිදහස් උත්සවය සදහා නියෝජනය
05/02/2026

පරාක්‍රමයෙන් නිදහස් උත්සවය සදහා නියෝජනය

විදුහලේ නර්තන අංශය සදහා අවශ්‍ය ව තිබූ පහතරට බෙරයක් හා දවුලක් අලුතින් සාදා විදුහලේ නර්තන අංශය ට භාර දුන්නා.❤️ මෙම කටයුතු ...
28/01/2026

විදුහලේ නර්තන අංශය සදහා අවශ්‍ය ව තිබූ පහතරට බෙරයක් හා දවුලක් අලුතින් සාදා විදුහලේ නර්තන අංශය ට භාර දුන්නා.
❤️ මෙම කටයුතු සදහා සහයෝගය ලබාදෙන පරාක්‍රම ආදි සිසු සිසුවියන් සියලු දෙනාට දීර්ඝායුෂ .👍👍
ඉදිරි කටයුතු සදහා අත්වැල බැද ගන්න ඔබසැමට ඇරයූම් 🙋🙋🙋

ආදි සිසු සිසුවියන්ගේ සහයෝගයෙන් පරාක්‍රම විදුහලේ නර්තන අංශය සදහා ගැට බෙරයක් අලුත්වැඩියා කර දෙනු ලැබුවා.👍👍👍👍  ප්‍රාථමික අං...
21/12/2025

ආදි සිසු සිසුවියන්ගේ සහයෝගයෙන් පරාක්‍රම විදුහලේ නර්තන අංශය සදහා ගැට බෙරයක් අලුත්වැඩියා කර දෙනු ලැබුවා.👍👍👍👍
ප්‍රාථමික අංශය ස්මාර්ට් ක්ලාස් රූම් එකේ වයරින් පද්ධතිය හා තීන්ත ආලේප කිරීම නිමකර දෙනු ලැබුවා

පසුගිය දින වල සිදු ඌ නාය යාම් වලින් අප විදුහලේ ආදි සිසුවෙක් හා සිසුවියක් මිය ගියා.ඔබ දෙපලට නිවන් සුව.( දැනට අපට දැනගැනීම...
03/12/2025

පසුගිය දින වල සිදු ඌ නාය යාම් වලින් අප විදුහලේ ආදි සිසුවෙක් හා සිසුවියක් මිය ගියා.ඔබ දෙපලට නිවන් සුව.( දැනට අපට දැනගැනීමට ලැබුනු තොරතුරු මත)

පරාක්‍රම විදුහල් මෑණියන් වෙනුවෙන් මුදලින් ශ්‍රමයෙන් මෑත කාළයේ දායකත්වය දැක්වූ කළගුණ දත් අපේ ආදි සිසු සිසුවියන්.❤️❤️❤️ ඔබ...
08/11/2025

පරාක්‍රම විදුහල් මෑණියන් වෙනුවෙන් මුදලින් ශ්‍රමයෙන් මෑත කාළයේ දායකත්වය දැක්වූ කළගුණ දත් අපේ ආදි සිසු සිසුවියන්.❤️❤️❤️ ඔබේ ඒ කැපවීම අපට ශක්තියක්

කළගුණ දත් අනාගත පරපුර දෙස අප දෑස් දල්වා බලා ඉමු.ඔබ ගේ මේ ඇගයීමට බෙහෙවින් ම ස්තුති .අනාගතය සාර්ථකව ජය ගැනීමට ඔබ සැමට ශක්ත...
06/11/2025

කළගුණ දත් අනාගත පරපුර දෙස අප දෑස් දල්වා බලා ඉමු.ඔබ ගේ මේ ඇගයීමට බෙහෙවින් ම ස්තුති .අනාගතය සාර්ථකව ජය ගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා.නිබදව අප ඔබට දිරියක් වෙමු

Address

Ankumbura National College, Ankumbura
Kandy
20150

Alerts

Be the first to know and let us send you an email when Ankumbura National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share