Cedrat - Center For Education Development Research &Training

Cedrat - Center For Education Development Research &Training Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cedrat - Center For Education Development Research &Training, Gurudeniya, Kandy.

මහනුවර නඟර සංවර්ධන  සැලස්ම සකස් කිරීමේ වැඩසටහන අද (06) දින මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේ...
06/06/2023

මහනුවර නඟර සංවර්ධන සැලස්ම සකස් කිරීමේ වැඩසටහන අද (06) දින මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක ⁣හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන, වෙළඳ ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විද්වතුන් බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගී විය.

The following revised new rates will be effective from 14.dec.2022
16/12/2022

The following revised new rates will be effective from 14.dec.2022

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2022.10.25/26 දෙදින තුළ පවත්වන ලද අ.පො.ස (ස.පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහ...
26/10/2022

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2022.10.25/26 දෙදින තුළ පවත්වන ලද අ.පො.ස (ස.පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන.

2022 වසරේ  අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන සිසුන්ගේ  චිත්‍ර විෂය ප්‍රතිඵල ඉහළ නැංවීම අරමුණ කොට මධ්‍යම පළාත...
26/08/2022

2022 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන සිසුන්ගේ චිත්‍ර විෂය ප්‍රතිඵල ඉහළ නැංවීම අරමුණ කොට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනේ දසුන්

2022.03.23 වන දින මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද BPP විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩසටහන.
24/03/2022

2022.03.23 වන දින මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද BPP විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩසටහන.

2022.03.11 වන දින මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩසටහන.
11/03/2022

2022.03.11 වන දින මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩසටහන.

17/10/2021
22/09/2020

Address

Gurudeniya
Kandy

Telephone

+94812406051

Website

Alerts

Be the first to know and let us send you an email when Cedrat - Center For Education Development Research &Training posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Cedrat - Center For Education Development Research &Training:

Share