Danthure Central College

Danthure Central College danthure central college boys & girls

ඉස්සර දන්තුරේ ස්කෝලෙත් මෙහෙම තැනක් තිබ්බා කාටද මතක?තැනනම් හොඳට හුරු ගතියක් දැනෙනවා නේද දන්තුරේ ස්කෝලෙ නොවුනත් මේ.
16/11/2025

ඉස්සර දන්තුරේ ස්කෝලෙත් මෙහෙම තැනක් තිබ්බා කාටද මතක?
තැනනම් හොඳට හුරු ගතියක් දැනෙනවා නේද දන්තුරේ ස්කෝලෙ නොවුනත් මේ.

යාලුකම....!!!එක පංති කමරේ එක බත් එක එකට කාපු අපි දවසක අපිටත් නොදැනිම වයසට යාවිදින සති මාස අතරින් නික්මිලා යන එ කාලය අපිට...
22/03/2020

යාලුකම....!!!

එක පංති කමරේ
එක බත් එක එකට කාපු අපි
දවසක අපිටත් නොදැනිම වයසට යාවි
දින සති මාස අතරින් නික්මිලා
යන එ කාලය අපිටත් හොරා
අපේ බැදිම් උදුර ගනිවි.
ගමේ හැමතැනම අද ඉන්න
අපේ යාළුවෝ
කාලයත් එක්ක ජිවිත වලින්
අනාගතය තුල සමු අරන් යැවි
ජීවිතය වෙනුවෙන් සටන් කරලා
මුළු ලෝකයක් ඉදිරි පිට දිනා ගත්ත
අපේ යාළුවෝ
දවසක අපිට දලා යන්න සිද්ද වෙවි
අන්න එදාට අද නොතේරේන තනිකම
හොදින්ම දැනේන්න ගනිවී
එ දවසට අපිට හිතේවි
අපි දැන් වයසට ගිහින් බව
එදාට ලයිට් කනුවක
තාප්පයක
සුදු පාට කොළයක
කලු පාට අකුරින් ලියවුණු අවසාන
මතක සටහන දිස්වි තිබේවි ....

ඔබත් දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද ?එසේනම් ආදි ශිෂ්‍ය ඔබට කරන සුහද ඇරයුමයි මේ                           ...
15/03/2020

ඔබත් දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ
ආදි ශිෂ්‍යයෙක් ද ?
එසේනම් ආදි ශිෂ්‍ය ඔබට කරන සුහද ඇරයුමයි මේ
-විදුහල්පති-

අනිත් අයටත් දැනගන්න සෙයා කරන්න

කොරෝනා හේතුවෙන් සියලු පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමේ.- අධ්‍යාපන අමාත්‍යාංශය -2020.03.12. 3.11pm
12/03/2020

කොරෝනා හේතුවෙන් සියලු පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමේ.
- අධ්‍යාපන අමාත්‍යාංශය -
2020.03.12. 3.11pm

🤞✌️අප්‍රේල් 20  දක්වා දින දීර්ඝ  කරලා තියෙනවා කියලා තියෙනවා
12/03/2020

🤞✌️
අප්‍රේල් 20 දක්වා දින දීර්ඝ කරලා තියෙනවා කියලා තියෙනවා

අපිත් එකතු වෙමු නේද දන්තුරේ ලස්සන කරන්නහෙට උදේ 08:00ටදන්තුරේ  තැපැල් කාර්යාලය  ඉස්සරහට
07/12/2019

අපිත් එකතු වෙමු නේද දන්තුරේ ලස්සන කරන්න
හෙට උදේ 08:00ට
දන්තුරේ තැපැල් කාර්යාලය ඉස්සරහට

හොඳ්ට ලියහල්ලා. පලවෙනි දවසෙම කොපි කරන්ට ගිහින් කෙලෝගන්ට එපා ඈ
02/12/2019

හොඳ්ට ලියහල්ලා.
පලවෙනි දවසෙම කොපි කරන්ට ගිහින් කෙලෝගන්ට එපා ඈ

මතකද අඹ ගහ 😍 කොච්චර මතකයන් තියෙනවද නේ
20/11/2019

මතකද අඹ ගහ 😍 කොච්චර මතකයන් තියෙනවද නේ

නියමයි නංගියේ උඹලට අපි හදවතින්ම ජය  පතනවා ✌️දිරිය දියණියන්ගේ අභිමානවත් ජයග්‍රහණය ජාතික ශිෂ්‍යභට බලකාය, පොලිස් ඇගයිම් කඳව...
03/09/2019

නියමයි නංගියේ උඹලට අපි හදවතින්ම ජය පතනවා ✌️

දිරිය දියණියන්ගේ අභිමානවත් ජයග්‍රහණය

ජාතික ශිෂ්‍යභට බලකාය, පොලිස් ඇගයිම් කඳවුර - 2019

දිවයිනේ ප්‍රභල පාසල් අභිබවමින් සිව්වන වරටත් සමස්ත ලංකා පොලිස් කුසලානය දිනාගත්

මප/ දෙනු/ දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයීය බලිකා පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩයට

අපගේ උණුසුම් උපහාරය පුදමු

https://www.facebook.com/Danthure.Central.College.Boys.and.Girls/

😂😂 අපිත් ඔහොම කතා වුනා වගේ මතකයි😂😂
04/08/2019

😂😂 අපිත් ඔහොම කතා වුනා වගේ මතකයි😂😂

කොච්චර පාඩම් කරත් මතක තියෙන්නෙ නෑ..පාඩම් කරන්න කම්මැලී..පාඩම් කරන්නෙ කොහොමද?අපේ යාළුවො ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න... හි...
04/08/2019

කොච්චර පාඩම් කරත් මතක තියෙන්නෙ නෑ..
පාඩම් කරන්න කම්මැලී..
පාඩම් කරන්නෙ කොහොමද?
අපේ යාළුවො ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න...

හිතලා බැලුවද ඒකට හේතුව ඔයා ලගමයි තියෙන්නෙ කියලා..
වෙනස් කරගන්න ඕනි පොඩි දේවල් ටිකක්..
සැහැල්ලු මනසක් ඒ අතරින් ප්‍රධාන දෙයක්..
මේ වගේ දේවල් ඔයා මීට කලින් ඕන තරම් අහලා ඇති...
ඒත් උත්සාහ කළාද?

උපුටා ගැනීම 3+

Address

Danthure
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Danthure Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share