04/09/2020
2020 අධ්‍යයනය වර්ශයට අදාලව, කණිෂ්ඨ විශ්ව විද්‍යාලයීය පද්ධතිය තුළ උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව (HNDBA) සඳහා නවක ශිෂ්‍ය ලියාපදිංචි කටයුතු ඇතුළත් ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
මෙවර මූලික ලියාපදිංචි කටයුතු Online ක්‍රමයට සිදුවන බැවින්, HNDBA මහනුවර සඳහා 2020 අධ්‍යයනය වර්ශයට අයදුම්කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන් හට, ලියාපදිංචිය සිදුකළ යුතු ආකාරය පිළිබඳව අදාල උපදෙස් සහ සියලු විස්තරන් ඇතුලත්ව මහනුවර, ව්‍යාපාර පරිපාලන අධ්‍යයන අංශයේ, ශිෂ්‍ය පදනම් ඒකකය විසින් නිල වශයෙන් යොමු කරනු ලබන දිගුවක් බලාපොරොත්තු වන්න.
HNDBA මහනුවර අයදුම්කිරීම සඳහා, පූර්ව පාඨමාලා ලියාපදිංචිය (Pre Online Registration) සිදුකළ සියලුම අයදුම්කරුවන් හට අදාල සියලු විස්තරයන්, විද්‍යුත් තැපෑල (E-mail) තුළින්ද දැනුම්දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු සඳහා HNDBA මහනුවර නිල Facebook පිටු සමඟ යාවත්කාලීන වී සිටින්න.
Gazette Notification has been issued regarding the enrollment of New Students Registration for the Higher National Diploma in Business Administration (HNDBA) in the Junior University System for the New Intake 2020.
As the initial registration process will be done online this year, for candidates who wish to apply for HNDBA Kandy for the 2020 academic year, expect an extension from the Student's Base Division of the Department of Business Administration (SLIATE), Kandy along with relevant instructions & all details on how to register.
All applicants who have Pre Online Register their course to apply for HNDBA Kandy will be also notified of all the relevant details via E-mail.
Stay update with the official pages of HNDBA Kandy for more information.
For more Details -
SLIATE Site ;
http://www.sliate.ac.lk/details-menu/admission-of-students-to-the-advanced-technological-institutes-for-the-academic-year-2020
Download Gazette ;
http://www.sliate.ac.lk/attachments/article/337/gazette2020.pdf
Department of Business Administration (SLIATE) Kandy