PassMe

PassMe PassMe - Let me pass you

The Most Trusted Educational Company in Sri Lanka Sri Lanka's Latest Educational Network
PassMe (PVT) Ltd

20/06/2026

ගුරුවරයකුගේ සතුටුම දවස අද! 💙

S, W මට්ටමේ සිට A සාමාර්ථයක් දක්වා ගිය දහස් ගණනක් ප්‍රතිඵල අතරේ, මොහොතකට හිත 🥹 නතර වුණු සුන්දර කතාවක්…💫

කඳුළු පිරි ඇස්වලින් 😢 තම දරුවාගේ ජයග්‍රහණය ගැන කතා කරමින්,
“ස්තූතියි සර්” 🙏 කියූ ඒ දෙමව්පියන්ගේ වචන ටික හැමදාම හිතේ ❤️ රැඳී තියේවී.

ඒ මොහොතේ දැනුණු සතුට 😊 වචනවලින් විස්තර කරන්න බැහැ. 🤍

මං හිතන්නේ ගුරුවරයෙකුට ලැබෙන්න පුළුවන් ලොකුම සම්මානය,
තමන් විශ්වාස කළ දරුවෙක් ජයගන්නවා දැකීමයි. ❤️

මේ ජයග්‍රහණය දරුවාගේ මහන්සියටත්,
දෙමව්පියන්ගේ කැපවීමටත්,
අත නොහැරපු විශ්වාසයටත් හිමි එකක්.

සුභ පැතුම් පුතේ! 🌟🎊

~ Kv සර් ❤️‍🔥

🎉 සාමාන්‍ය පෙළ 2025 විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සියලුම දූ දරුවන්ට PassMe අපගේ උණුසුම් සුභපැතුම්!🌟💙 PassMe ✨          ...
19/06/2026

🎉 සාමාන්‍ය පෙළ 2025 විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සියලුම දූ දරුවන්ට PassMe අපගේ උණුසුම් සුභපැතුම්!🌟

💙 PassMe ✨

18/06/2026

දුකින් ඉන්න මනුස්සයෙක්ගෙ මූනට හිනාවක් ගේන්න ඔයාටත් පුළුවන් 😊✨

17/06/2026

සමීකරණ මෙච්චර වටිනවද 🤔❓

16/06/2026

ගණිතය කියන්නේ ඔයා හිතනවාටත් වඩා එහා ගිය කලාවක්... 🎨✨

14/06/2026

ඉංජිනේරුවන්ගේ ගීතය අහලා තියනවද ? 🫢

13/06/2026

හීන පස්සේ දුවනකොට දෙමව්පියන්ව මගහැරෙන්න දෙන්න එපා🥺💔

12/06/2026

ප්‍රතිඵලය මොන වගේ වුණත් ඔබේ ගමන නතර වෙන්නේ මෙතැනින් නෙවෙයි❤️

11/06/2026

ජීවිතේ අන්තිම කාලෙත් සතුටින් ඉන්න කැමතිද ? 🥹❓

Address

Kandy
20442

Alerts

Be the first to know and let us send you an email when PassMe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to PassMe:

Share