SDTI Campus

SDTI Campus SDTI campus is one of Sri Lanka's leading private educational institute with ISO 9001:2015

If anyone is interested in joining with us, please send your CV today. The candidate should be from the Kandy area or ne...
23/04/2026

If anyone is interested in joining with us, please send your CV today. The candidate should be from the Kandy area or nearby.✨

14/04/2026

“New Year, New Dreams with SDTI Campus 📖
ඔබගේ සාර්ථකත්වයට අපි හැමවිටම ඔබ සමඟයි!
සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌸🙏✨”

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක්...
06/04/2026

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸

ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.

දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.

ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 076 999 8889
📲 076 136 7799
📲 072 260 4477
📲 072 928 3616

06/04/2026

"මේක Online හරහා කරා වගේම මේකෙ වැදගත්කම තමයි වැඩමුළුවක් හරහා ප්‍රායෝගික අත්දැකීම් ගොඩක් අපිට සමීප කරන එක. ඔබේ සීමාව අහසයි කියන තේමාව ඇත්තටම යතාර්ථයක් කරමින් අපිට ගොඩාක් අත්දැකීම් එකතු කරන හරිම වටින Course එකක් කියලා කින්න කැමතියි"

- SDTI Campusහි Counseling & Psychology diplomaව හදාරන සිසුවියක්.

ඔබත් මෙලෙස ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න,
Call/Whatsapp: 076 999 8889/ 076 136 7799/ 072 260 4477/ 072 928 3616

05/04/2026

"Boxing ක්‍රීඩාවක් වගේ ක්‍රීඩාවකදී මේ ක්‍රීඩාවේ යෙදෙන අය ගොඩක් වෙලාවට මනස එක්ක තමයි කටයුතු කරන්නේ. මේ මනසත් එක්ක කටයුතු කරනකොට සාමන්‍යයෙන් තප්පරේකින් 10න් පංගුවක වගේ කාලයක් තුල ඒ කට්ටිය reaction දක්වන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ දක්ෂතාවය ගොඩනගන්න ඒකට්ටියගේ මානසික එකඟතාවය ඉතාමත් වැදගත් වෙනවා."

- SDTI Campusහි Counseling & Psychology diplomaව හදාරන සිසුවෙක්.

ඔබත් මෙලෙස ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න,
Call/WhatsApp: 076 999 8889/ 076 136 7799/ 072 260 4477/ 072 928 3616

05/04/2026

"අඩුපාඩුවක් තිබුනා මගේ. මන් ගොඩක් තරහා යන පුද්ගලයෙක්. මේ පාඨමාලාව හදාරන්නට ගත්තට පස්සෙ ඉදන් මගේ ඒ තිබ්බ අඩුපාඩු ගොඩාක් දැන් අඩුවෙලා තියනවා. මටම දැනෙනවා මන් ඒදෙවල් වලින් මිදිලා හොඳ තත්ත්වෙක පුදගලයෙක් වෙලා තියනවා කියලා"

- SDTI Campusහි Counseling & Psychology diplomaව හදාරන සිසුවෙක්.

ඔබත් මෙලෙස ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න,
Call/WhatsApp: 076 999 8889/ 076 136 7799/ 072 260 4477/ 072 928 3616

04/04/2026

"දවස් දෙකේ workshop එකට මන් ඇවිල්ලා ඉන්නේ. මේ මගේ 2වනි අත්දැකීම. ජීවිතේ ලොකු වෙනසක් උනා කියලා කියන්න පුළුවන්. මට්ටම් කිහිපයකින් improve උනා කියලා කියන්න පුළුවන් course එකට අමතරව workshop එකෙන්. හිතාගන්න බැරි වෙනසක් උනා."

- SDTI Campusහි Counseling & Psychology diplomaව හදාරන සිසුවියක්.

ඔබත් මෙලෙස ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න,
Call/WhatsApp: 076 999 8889/ 076 136 7799/ 072 260 4477/ 072 928 3616

04/04/2026

"අපිට ජීවිතේ හුගක් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලදි උත්තර දෙන්න අපිට හුගක් දේවල් ඉගෙනගන්න වෙනවා. Counseling කියන්නේ ජීවිතේ අපිට කියාදෙන දෙයක්."

- SDTI Campusහි Counseling & Psychology diplomaව හදාරන සිසුවෙක්.

ඔබත් මෙලෙස ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න,
Call/Whatsapp: 076 999 8889/ 076 136 7799/ 072 260 4477/ 072 928 3616

Address

239, Peradeniya Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when SDTI Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI Campus:

Share