Kandy Alpha Campus

Kandy Alpha Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandy Alpha Campus, College & University, Kandy.

02/12/2022

ඇල්ෆා විද්‍යාපීඨයේ 2023 අධ්‍යන වර්ෂය සඳහා නවක අභ්‍යාසලාභී ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණය 2022/12/04 වන දින උදෑසන 10ට ඇල්ෆා විද්‍යාපීඨයේ දී පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වන ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන පාඨමාලාවට අදාල සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සදහන් දෑ රැගෙන පැමිණෙන ලෙස දැනුම් දෙමි.

🔴 නර්තන ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව.

පහත සඳහන් සහතික වල මුල් පිටපත් හා ඡායාපිටපත්.

උප්පැන්න සහතිකය
ජාතික හැදුනුම්පත
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය

වෙනත් සහතික (නර්තනය සම්බන්ධ සහතිකපත්)

🔵 ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව.

පහත සඳහන් සහතික වල මුල් පිටපත් හා ඡායාපිටපත්.

උප්පැන්න සහතිකය
ජාතික හැදුනුම්පත
උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය

වෙනත් සහතිකපත්

🟣 පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව.

පහත සඳහන් සහතික වල මුල් පිටපත් හා ඡායාපිටපත්.

උප්පැන්න සහතිකය
ජාතික හැදුනුම්පත
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය

වෙනත් සහතිකපත්

සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා සිසුන් එදිනම ලියාපදිංචි කරගන්නා බැවින් රු. 5000ක මුදලක් ද රැගෙන ආ යුතුය.

අධ්‍යක්ෂිකා
ඇල්ෆා විද්‍යාපීඨය
හෝකන්දර
නුගේගොඩ.

සැප්තැම්බර් 25
07/09/2022

සැප්තැම්බර් 25

Higher Diploma in TeachingDiploma in Primary EducationDiploma in Pre School Education
03/09/2022

Higher Diploma in Teaching
Diploma in Primary Education
Diploma in Pre School Education

Congratulations for all Diplomas and Higher Diploma holders 🎊ඇල්ෆා සරසවියේ 2020/2021 වර්ෂ වල පෙර පාසල් අධ්‍යාපන ඩිප්ලෝමා...
16/07/2022

Congratulations for all Diplomas and Higher Diploma holders 🎊

ඇල්ෆා සරසවියේ 2020/2021 වර්ෂ වල පෙර පාසල් අධ්‍යාපන ඩිප්ලෝමාව පාඨමාලාව, ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව, උසස් ගුරු පුහුණු ඩිප්ලෝමාව පාඨමාලාව හැදෑරූ සිසුන්ගේ ඡායාරූප අතරින්............

ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම් හා සුබ අනාගතයකට ආසිරි.......!

ඔබේම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්........ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පිළිගත් සහතිකයක් අවශ්‍ය බව ඔබ දන්නවාද?...
24/06/2022

ඔබේම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්........

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පිළිගත් සහතිකයක් අවශ්‍ය බව ඔබ දන්නවාද?

ඔබගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පිළිගත් සහතිකයක් ලබා ගැනීමට අප හා එක්වන්න.

🎓 දිවා සුරැකුම් කළමනාකරණය/ ළමා සුරැකුම්කරු පිළිබඳ පාඨමාලාව.

ලියාපදිංචි කිරීම් දැන් විවෘතයි!

🔹කාලසීමාව - මාස 6 යි
🔹 මාධ්‍ය - සිංහල
🔹 මාර්ගගත ක්‍රමයට දේශන
🔹පහසු ගෙවීම් සැලසුම්

වැඩි විස්තර සඳහා,

📞 070 298 56 19
WhatsApp
📧 E-mail - [email protected]

Have you finished your O/Ls or A/Ls?ඔබට ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු වීමට අවශ්‍යද?සුදුසුකම් ලත් ප්‍රාථමික ගුරුවරයෙකු ලෙස A...
16/06/2022

Have you finished your O/Ls or A/Ls?

ඔබට ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු වීමට අවශ්‍යද?

සුදුසුකම් ලත් ප්‍රාථමික ගුරුවරයෙකු ලෙස Alpha Campus සමඟ ඔබේ වෘත්තිය ආරම්භ කරන්න ...! පිලිගත් ජාත්‍යන්තර පාසල් තුළ හා අර්ධ රාජ්ය පාසල් තුළ සය මාසික සීමාවාසික පුහුණුවක්.

Do you want to become a Primary School Teacher?

Start your Career as a Qualified Primary Teacher with Alpha Campus Campus...!
Choose your Internship at any of International Schools and semi government school.

✅ Send us your details WhatsApp on
Nilika : 070 298 56 19

☎️ Hotline – 070 298 56 19
📧 E-mail – [email protected]

15/05/2022
නර්තන ගුරුවරියක් වීමට සිහින දකින ඔබට......
14/05/2022

නර්තන ගුරුවරියක් වීමට සිහින දකින ඔබට......

ඔටිසම් දරුවන් හදුනාගැනීම, ඉගැන්වීම සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ එක්දින පුහුණු වැඩමුළු.රටේ පවතින තත්වය මත මෙවර Online ක්‍රමය...
25/06/2021

ඔටිසම් දරුවන් හදුනාගැනීම, ඉගැන්වීම සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ එක්දින පුහුණු වැඩමුළු.

රටේ පවතින තත්වය මත මෙවර Online ක්‍රමයට පැවැත්වෙන අතර වැඩමුළුව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ. එය තැපැල් මාර්ගයෙන් ඔබට ලැබීමට සලස්වන අතර කැමති අයට මහනුවර ඇල්ෆා සරසවිය වෙත පැමිණ සහතිකය ලබා ගත හැකිය.

ඔටිසම් පුහුණු වැඩමුළු සඳහා රුපියල් 3000/- මුදලක් අය කරනු ලැබේ.

ජුලි මස 05 වන දින උදෑසන සිට සවස දක්වා වැඩමුළු පැවැත්වීමට නියමිතය.

වැඩිදුර තොරතුරු අවශ්‍ය අය සහ වැඩමුළුවට සම්බන්ධ වන අය WhatsApp පණිවිඩයක් ලබාදෙන්න.

070 298 56 19

ඇල්ෆා සරසවිය
අධ්‍යාපන පීඨය
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා අධ්‍යයන අංශය

Address

Kandy

Telephone

+94702985619

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Alpha Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Kandy Alpha Campus:

Share