25/05/2026
Certificate එකක්ද? Diploma එකක්ද? ඔයාට ගැළපෙන්නේ මොකක්ද? 🎓🤔
උසස් අධ්‍යාපනයක් හෝ වෘත්තීය ගමනක් ආරම්භ කරන්න හිතන හැමෝටම තියෙන ලොකුම ගැටලුවක් තමයි තමන් තෝරාගත යුත්තේ සහතික පත්‍ර පාඨමාලාවක්ද (Certificate), නැත්නම් ඩිප්ලෝමා පාඨමාලාවක්ද (Diploma) කියන එක.
මේ දෙක අතර වෙනස හරියටම වටහාගෙන ඔයාගේ අනාගත සිහිනයට නිවැරදිම පාර කියන්න අපි සූදානම්!
📍 SANSU International Campus
783, William Gopallawa Mawatha, Kandy, Sri Lanka.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: (+94) 76 744 4420
🌐 www.sansu.lk
✉️ [email protected]