Engineering Faculty Students' Union - University of Moratuwa

Engineering Faculty Students' Union - University of Moratuwa Official page of Engineering Faculty Students' Union of University of Moratuwa. Visit our official blog : http://efsuuom.blogspot.com/

Welcome to the official Facebook fan page of Engineering faculty students' Union of University of Moratuwa.As a students' Union ,we made this page to give a chance to bring new ideas of the UOM students to a single place and discuss , review , pickup and put into action the appropriate suggestions made by them.So feel free to join us and give us your suggestions to make a better future for the UOM students.

In loving memory of our dear friend and 22 batchmate, Kathirkamanathan Vithushan (2001–2026). You will always be remembe...
19/04/2026

In loving memory of our dear friend and 22 batchmate, Kathirkamanathan Vithushan (2001–2026). You will always be remembered for your kindness and friendship. Rest in eternal peace. 🕊️

Engineering Faculty Students’ Union
University Of Moratuwa

இனிய தமிழ் மற்றும் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துகள்! 🌞✨உதித்துள்ள சிங்கள மற்றும் தமிழ் புத்தாண்டை முன்னிட்டு,மகிழ்ச்சி, ...
14/04/2026

இனிய தமிழ் மற்றும் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துகள்! 🌞✨

உதித்துள்ள சிங்கள மற்றும் தமிழ் புத்தாண்டை முன்னிட்டு,
மகிழ்ச்சி, வளமை, ஒற்றுமை மற்றும் புதிய நம்பிக்கைகள் நிரம்பிய
வெற்றிகரமான புதிய தொடக்கத்திற்காக
உங்கள் அனைவருக்கும் எங்களின் இதயம் கனிந்த நல்வாழ்த்துகள்!

பொறியியல் பீட மாணவர் சங்கம்
மொரட்டுவ பல்கலைக்கழகம்

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞✨උදා වූ සිංහල හා දමිළ නව වසර සතුට, සෞභාග්‍යය, සහෝදරත්වය සහ නව බලාපොරොත්තු පිරිසාර්ථක නව ආරම්...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞✨

උදා වූ සිංහල හා දමිළ නව වසර සතුට, සෞභාග්‍යය, සහෝදරත්වය සහ නව බලාපොරොත්තු පිරි
සාර්ථක නව ආරම්භයකට ඔබ සැමට අපගේ හෘදයාංගම සුභාශිංසන!

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

අපි සිනහවන් වැපිරූ මාවත් දිග පෙරළී ගිය දූලි කදු සෝදාපොලොවට වැලිවූ වෙහෙසේ සැබෑ හිමිකරුවන්ගේ අගය නොවූ සේවාවන් සෙනෙහසිනි පි...
09/04/2026

අපි සිනහවන් වැපිරූ මාවත් දිග
පෙරළී ගිය දූලි කදු සෝදා
පොලොවට වැලිවූ වෙහෙසේ සැබෑ හිමිකරුවන්ගේ අගය නොවූ සේවාවන් සෙනෙහසිනි පිරිමදිමින්….

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ හෙළකම් කලා බක්මහ උළෙල  අති සාර්ථක අයුරින් බක්මස පළමුවනදා විශ්වවිද්‍ය...
07/04/2026

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ හෙළකම් කලා බක්මහ උළෙල අති සාර්ථක අයුරින් බක්මස පළමුවනදා විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විනි..

https://drive.google.com/drive/folders/1juJtJHsVYDl0IZY32PPmZn_lbHlVX8Fb?usp=sharing

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.

பொறியியல் பீட மாணவர் சங்கத்தால் ஏற்பாடு செய்யப்பட்ட ஹெலகம் கலா புதுவருட திருவிழா, ஏப்ரல் முதல் நாளில் பல்கலைக்கழக வளாகத்தில் சிறப்பாக நடைபெற்றது.

பொறியியல் பீட மாணவர் சங்கம்,
மொரட்டுவை பல்கலைக்கழகம்.

නොනිමි ත්‍රෛමාසික සගරාව සදහා දැන් ඔබගේ නිර්මාණ බාරගනු ලැබේ. මේ සදහා ඔබට ඕනෑම භාශාවකින් ලිපි බාර දිය හැකි අතර ඔබගේ,* ලිපි...
06/04/2026

නොනිමි ත්‍රෛමාසික සගරාව සදහා දැන් ඔබගේ නිර්මාණ බාරගනු ලැබේ.

මේ සදහා ඔබට ඕනෑම භාශාවකින් ලිපි බාර දිය හැකි අතර ඔබගේ,
* ලිපි
* ⁠චිත්‍ර කතා
* ⁠කවි
* ⁠නිසැදැස්
ආදී ඕනෑම තේමාවක් පාදක කරගත් සත්‍ය සිදුවීම , ප්‍රබන්ධ හෝ වෙනත් ඕනෑම ස්වකීය නිර්මාණයක් අපිට එවිය හැක .

පහත Google ෆෝමය පුරවා ඉංජිනේරු පිඨයේ ඔබගේ නිර්මාණයත් අපිට එවන්න -https://forms.gle/S5qtUMxf7rBPRo7YA

මාධ්‍ය අනුකමිටුව,
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ,
මොරටුව විශ්වවිද්‍යාලය .

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍ය මොරටුවේ ප්‍රථම වරට අති සාර්ථක ලෙස වේදිකා ගත විය.ඉංජිනේරු පීඨ ශිෂ්‍...
03/04/2026

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍ය මොරටුවේ ප්‍රථම වරට අති සාර්ථක ලෙස වේදිකා ගත විය.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය .

02/04/2026

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍ය මොරටුවේ ප්‍රථම වරට අති සාර්ථක ලෙස වේදිකා ගත විය.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය .

මොරටුවේ පළමු වරට රඟ දැක්වෙනමහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍ය , අද ...රෑ 7ට ...ලඟාන් හීදී...* ටිකට්පත...
31/03/2026

මොරටුවේ පළමු වරට රඟ දැක්වෙන
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍ය ,

අද ...
රෑ 7ට ...
ලඟාන් හීදී...

* ටිකට්පත් ලබා ගත් සියලු දෙනා 6.30 වන විට පැමින සිටින්න.
* සවස 7.00 සිට ලගාන් පරිශයේදී ද ටිකට් ලබා ගත හැක.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය .

හුදෙකලා නොවුණු අදහස් වියැකී යා නොදී නැවත අවදි කරනු වස්...නොනිමි ළගදීම...ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ,මොරටුව විශ්වවිද්‍යාලය...
24/03/2026

හුදෙකලා නොවුණු අදහස් වියැකී යා නොදී නැවත අවදි කරනු වස්...

නොනිමි ළගදීම...

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ,
මොරටුව විශ්වවිද්‍යාලය .

23/03/2026

මොරටුවේ පළමු වරට රඟ දැක්වෙන
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍ය ,

මාර්තු 31 ...
රෑ 7ට ...
ලඟාන් හීදී...

ටිකට්පත්,
රු. 250,රු500,රු1000
ගොඩ කැන්ටිම අසලදී ලබා ගන්න.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය .

Address

University Of Moratuwa
Katubedda

Alerts

Be the first to know and let us send you an email when Engineering Faculty Students' Union - University of Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Engineering Faculty Students' Union - University of Moratuwa:

Share