NDES The Official page
|EXPLORE-EXPERIENCE-EXCEL|
© 1985-2021 All rights reserved | National Diploma in Engineering Sciences.

National Diploma in Engineering Sciences (NDES) is a fully recognized national diploma in the government and the private sector that has been established in the Institute of Engineering Technology (IET) premises at Katunayake. The Course is established in the IET premises in the Katunayake. The course is established under government rules and regulations and is managed by the NAITA (National Appre

ntice and Industrial Training Authority). NDES is a one of the best engineering diploma course amongst the limited National Diploma course available in Sri Lanka and fulfill the industry's requirements for top level and middle level engineering and management roles. The course mainly focuses on a dual training system where theoretical studies are complemented with the industrial training. Theoretical instruction program are conducted at the IET premises and practical training is conducted at industrial establishment in alternative phases. The most attractive feature of this course is the embedded large period of industrial training process. It provides an excellent opportunity to develop highly employable and marketable skills. Final product of special engineering apprenticeship is indeed special one; these exclusive "National Diploma" holders are unique lot. Comparing NDES with fulltime academic or fulltime practical educational schemes is nit fair for both parties, as there is no other educational scheme which can be compared with NDES in IET. The output of "IET Educational Factory" is a "Ready to use" product. Our exclusive sandwich program is perfect blend of academic and on job learning scheme. Hence, the students successfully complete the NDES program are already groomed to carryout and undertake responsibilities in these respective fields.

🚩🚩🚩
20/06/2023

🚩🚩🚩

නොමැකෙනා මතකයන් ගොන්නකට හේතු වී
අළු මතින් නැගිටිමින් - ප්‍රේමයෙන් වීර්යයෙන්
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම උදෙසා සටන් කල
-ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළහ-

ශිෂ්‍ය වීර දිනය📚🚩
2023/06/20

පාලකයන්ගේ දූශිත ක්‍රියා හමුවේ මලගම් යන අපේ NDES 😓     NAITA -National Apprentice and Industrial Training Authority NDES ...
16/03/2023

පාලකයන්ගේ දූශිත ක්‍රියා හමුවේ මලගම් යන අපේ NDES 😓




NAITA -National Apprentice and Industrial Training Authority
NDES & Sp Eng App's Alumni Association
NAITA Sri Lanka

නයිටාවේ අමනයන්ගේ මුදල් පසුම්බි තර කර ගැනීමට දුප්පත් සිසුන් පාවා දීමේ පලමු නිරර්තක උත්සහය මෙසේ අප ඇස් පනා පිට තිබියදී තව තවත් අප ඉවසා සිටින්නේ ඇයි?

මෙතෙක් කලක් නිදහස් අධ්‍යාපනය හිනි පෙත්තේ තිබූ IET ආයතනයට ඉදිරියේදී ඇතුලත් වීමට නියමිත අපේම උන්ට ලක්ශ ගානක මුදලක් වැය කිරීමට සිදුවුනේ ඔවුන් අපට ඇති ආදරයක් නිසා නොව මුදල් කෑදර කමට නයිටාවේ පඹයන්ගේ පහත් ක්‍රියාවන් නිසා.
මෙතෙක් නිහඩව සිටි අපට මේ නැගිටීමට කාලයයි. එකා පිට එකා මියගියත් මෙවර අප එක්ව නැගිටිය යුතුයි. මෙවනි ආසාධාරණ කම් සිදු නොවීමට නම් අපේ හඩ අවදි කල යුතුයි.
නයිටාවේ කලු කඩ මුදලාලිලාට විකීණීමට IET ආයතනය ඔවුන්ගේ බූදලයක් නොවන බවත් තිස්පස් වසරක් මුලුල්ලේ එක්වූ රංදම්වැල යදම් බිඳදා හඩ නඟන බවත් නයිටා පඹයන්ට ඒත්තු ගැන්විය යුතුයි.

IET රැකගැනීමට එක්ව පෙරට!💪



16/03/2023


IET අනතුරේ ? ⛔⛔⛔

වසර 35 ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ඉංජිනේරු තාක්ෂණ ආයතනය අනාගත වැඩලෝකයේ දෙවන පෙළ ඉංජිනේරුවන් බිහි කිරීමෙහි ලා සාඩම්බරකාර මුල් පුරුකක් බව නොරහසකි.
නමුත් එසේ වූ අප ආයතනය මේ වන විට පාලනාධිකාරියේ අවිධිමත් හා තුච්ඡ ක්‍රියා නිසාම NAITA වේ අතකොලුවක් වී හමාරය.
පෞද්ගලික උවමනා එපාකම් සපුරාගැනීමට ගැසට් පත්‍ර සඳහා ඔවුනට රිසි සේ නීති රීති සම්පාදනය කරමින් වසරෙන් වසර ඔවුන් අපගෙන් උදුරා ගන්නේ නිදහස් අධ්‍යාපනයේ සිසු අයිතීන් නොවේද?
වර්තමානය වන විට රටේ දූෂ්‍ය පාලනය හමුවේ අසරණ වී සිටින IET සිසුන් හා අහිංසක දෙමාපියන් තවත් අන්ත අසරණ තත්වයට පත් කරමින් සිසුන්ගෙන් නොමනා අයකිරීම් සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ පසුම්බිය තර කර ගැනීමට නම්,
මෙහි දැනට ඉගෙනුම ලබන සිසුන්ගේ අනාගතය, ඔවුන්ගේ දෙමාපියන් දහසක් දුක් කරදර මැද එම සිසුන්ට ලබාදීමට උත්සහා කළ අනාගතය,
ඇස් මානයේම බොඳ වී යනු ඇත.

NAITA වේ අතකොලුවක් වී අනාගත ඉංජිනේරුවන් පාරට ඇද දමන මේ ව්‍යසනය මැඩලීමට එක්ව නැඟිටිමු.
NAITA වේ වහලුන්ට IET ආයතනය බන්දේසියක තබා වෙන්දේසි කිරීමට තවදුරටත් ඉඩ දිය යුතු නැත.

IET රැකීමට එක්ව පෙරට !💪



17/02/2023

කඳුලු කැට එක දිගට වැටුනම
මතකෙ දිගහැර යයි අතීතෙට
කැඩුනු වාහන එකට සවිකල
යාන්ත්‍රික ඉංජිනේරුවෙකි ඔබ
නමුදු අද අප සොයුරු කැල ලෙස
නිවන පතනුය දෙකඩ වූ ඔබෙ
සිහින දැක හිඳ...

හදිසියේ අප අතරින් සමුගත්
රෝමි සොයුර,
මෙවන් අකල් මරණයක් මතු භවයකදීත් නොවේවා...!
ඔබට නිවන් සුව...!🙏🏼🏳

- ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය -

සොයුර ඔබට නිවන් සුව...!🏳🙏🏻
17/02/2023

සොයුර ඔබට නිවන් සුව...!🏳🙏🏻

කඳුලු කැට එක දිගට වැටුනම
මතකෙ දිගහැර යයි අතීතෙට
කැඩුනු වාහන එකට සවිකල
යාන්ත්‍රික ඉංජිනේරුවෙකි ඔබ
නමුදු අද අප සොයුරු කැල ලෙස
නිවන පතනුය දෙකඩ වූ ඔබෙ
සිහින දැක හිඳ...

හදිසියේ අප අතරින් සමුගත්
රෝමි සොයුර,
මෙවන් අකල් මරණයක් මතු භවයකදීත් නොවේවා...!
ඔබට නිවන් සුව...!🙏🏼🏳

- ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය -

17/01/2023
𝗧𝗛𝗘𝗘𝗪𝗥𝗔 𝟮𝟬𝟮𝟮Organized By 20 අපි Institute Of Engineering TechnologyKatunayake      ි
07/01/2023

𝗧𝗛𝗘𝗘𝗪𝗥𝗔 𝟮𝟬𝟮𝟮

Organized By 20 අපි
Institute Of Engineering Technology
Katunayake

01/01/2023

“𝗠𝗮𝘆 𝘆𝗼𝘂 𝗵𝗮𝘃𝗲 𝗮 𝗽𝗿𝗼𝘀𝗽𝗲𝗿𝗼𝘂𝘀 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿.”

Enroll now for Intake 2023
28/12/2022

Enroll now for Intake 2023

𝐄𝐍𝐑𝐎𝐋𝐋 𝐍𝐎𝐖 𝐅𝐎𝐑 𝐈𝐍𝐓𝐀𝐊𝐄 𝟐𝟎𝟐𝟑

Applications are invited from eligible candidates for admission to the National Diploma in Engineering Sciences (NDES) 2023 Intake at Institute of Engineering Technology, Katunayake

The National Diploma in Engineering Sciences (NDES) is an engineering diploma that is very industry-oriented and matched to NVQ Level 6. For those who wish to excel in the field of engineering technology, this is the ideal opportunity. For those who qualified from the Advanced Level mathematics stream, opportunity is now available.

�For more details refer the gazette (16/12/2022) through following link.

�𝗚𝗮𝘇𝗲𝘁𝘁𝗲 𝗶𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗠𝗲𝗱𝗶𝘂𝗺 – 𝗣𝗮𝗴𝗲𝘀 𝟭𝟭 – 𝟭𝟰

🔗 Sri Lanka Government Gazette 2022 December 16 Sinhala Tamil English – Gazette.lk

𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗘𝗻𝗿𝗼𝗹𝗹𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗔𝗽𝗽𝗿𝗲𝗻𝘁𝗶𝗰𝗲𝘀 𝗶𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀(𝗡𝗗𝗘𝗦) 𝗖𝗼𝘂𝗿𝘀𝗲 – 𝟮𝟬𝟮𝟯 𝗕𝗮𝘁𝗰𝗵

🔗https://forms.gle/YkUz3S9UJ1P873NE7

24/12/2022

𝐄𝐍𝐑𝐎𝐋𝐋 𝐍𝐎𝐖 𝐅𝐎𝐑 𝐈𝐍𝐓𝐀𝐊𝐄 𝟐𝟎𝟐𝟑

Applications are invited from eligible candidates for admission to the National Diploma in Engineering Sciences (NDES) 2023 Intake at Institute of Engineering Technology, Katunayake

The National Diploma in Engineering Sciences (NDES) is an engineering diploma that is very industry-oriented and matched to NVQ Level 6. For those who wish to excel in the field of engineering technology, this is the ideal opportunity. For those who qualified from the Advanced Level mathematics stream, opportunity is now available.
�For more details refer the gazette (16/12/2022) through following link.
�𝗚𝗮𝘇𝗲𝘁𝘁𝗲 𝗶𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗠𝗲𝗱𝗶𝘂𝗺 – 𝗣𝗮𝗴𝗲𝘀 𝟭𝟭 – 𝟭𝟰

🔗 Sri Lanka Government Gazette 2022 December 16 Sinhala Tamil English – Gazette.lk

𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗘𝗻𝗿𝗼𝗹𝗹𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗔𝗽𝗽𝗿𝗲𝗻𝘁𝗶𝗰𝗲𝘀 𝗶𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲𝘀(𝗡𝗗𝗘𝗦) 𝗖𝗼𝘂𝗿𝘀𝗲 – 𝟮𝟬𝟮𝟯 𝗕𝗮𝘁𝗰𝗵

🔗https://forms.gle/YkUz3S9UJ1P873NE7

Address

18th Mile Post, Temple Road
Katunayaka

Telephone

+94112252833

Alerts

Be the first to know and let us send you an email when NDES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to NDES:

Share