ReadWrite College of Education

ReadWrite College of Education Beyond education

30/05/2026
📝 2026 ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක්!අනුමාන දහස් පියවර කට්ටලය සමඟින් ඔබේ දරුවා විශිෂ්ටත්වය කරා මෙහෙයවන්න.📲 සම්බන්ධ වන ආකාරය...
29/05/2026

📝 2026 ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක්!

අනුමාන දහස් පියවර කට්ටලය සමඟින් ඔබේ දරුවා විශිෂ්ටත්වය කරා මෙහෙයවන්න.

📲 සම්බන්ධ වන ආකාරය
වැඩි විස්තර සහ පන්තියට සම්බන්ධ වීම සඳහා පහත WhatsApp සමූහයට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/KSi51WKeuIdKqK8aZ0qRxM

✅ සමනල දැනුම ප්‍රශ්න පත්‍ර පන්තිය ✅

🎯 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම වෙන්වූ විශේෂ වැඩපිළිවෙළකි.

👉 Zoom තාක්ෂණය ඔස්සේ (Online)

👉සෑම පන්තියකම Recording ලබා දෙනු ලැබේ

ප්‍රශ්න පත්‍ර පන්ති - දෙවන වාර කට්ටලය - ලියාපදිංචිය දැන් ඇරඹුණා.  වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහ සමඟ සම්බන්ධ වන්න......
29/05/2026

ප්‍රශ්න පත්‍ර පන්ති - දෙවන වාර කට්ටලය - ලියාපදිංචිය දැන් ඇරඹුණා.

වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහ සමඟ සම්බන්ධ වන්න.....

👉 2026 - 04 ශ්‍රේණිය
https://chat.whatsapp.com/CTXuIYVKrCuGS6qyExmUYl

✅සමනල දැනුම ප්‍රශ්න පත්‍ර පන්තිය✅
විභාගයේ ප්‍රශ්න රටාව, සංයමයකින් හා සංවිධානාත්මකව වටහාගෙන ඉහල ලකුණු ගන්නට හොඳ ම මඟ පෙන්වීම.....

ශිෂ්‍යත්ව විභාගයට තව තියෙන්නේ දින 100 අඩු කාලයක්...කාලයක් තිස්සේ ඔබ ලබාගත් දැනුම ගැන ඔබට තක්සේරුවක් තිබෙනවාද...ඒ තක්සේරු...
13/05/2026

ශිෂ්‍යත්ව විභාගයට තව තියෙන්නේ දින 100 අඩු කාලයක්...

කාලයක් තිස්සේ ඔබ ලබාගත් දැනුම ගැන ඔබට තක්සේරුවක් තිබෙනවාද...

ඒ තක්සේරුව ගන්න ..

සමනල දැනුම පෙරහුරු විභාග....
ශිෂ්‍යත්ව විභාගයට කලින් දරුවන්ගේ හොඳම පෙරහුරුව....

දැන් ම ලියාපදිංචි වෙන්න...

දිනන්න ...පුරුදු වෙන්න....

(Physical Only)*

07/05/2026

සුවිශේෂී Kids Robotics Workshop

📍ස්ථානය: ReadWrite Campus, කටුනායක.

තාක්ෂණ ලෝකයට පිවිසෙන්න ඔබේ දරුවාට ලැබෙන වටිනාම අවස්ථාව! 🌟

අනාගත ලෝකය ජයගන්න නම් තාක්ෂණය දැන සිටීම අත්‍යවශ්‍යයි. ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට RWCE Campus වෙතින් සංවිධානය කරන සුවිශේෂී Kids Robotics Workshop සඳහා දැන්ම ලියාපදිංචි වන්න.

මෙම වැඩමුළුවේදී ඔබේ දරුවාට ඉගෙන ගත හැකි දෑ:

✅ Robotics Basics (රොබෝ විද්‍යාවේ මූලධර්ම)

✅ Arduino & Coding (මෘදුකාංග කේතකරණය)

✅ Live Demos & Real World Applications

✅ Future Skills & Motivation

වැඩමුළු විස්තර:

📅 දිනය: මැයි 28 (බ්‍රහස්පතින්දා)

⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා

📍 ස්ථානය: ReadWrite Campus, කටුනායක

👦 වයස් සීමාව: අවුරුදු 5 - 15 දක්වා

💰 ගාස්තුව: රු. 2500/- පමණි (Design accessories සහ Snack Pack එකක් නොමිලේ!)

සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න/WhatsApp: 076 099 1305

දරුවන්ට Robotics එක් දින වැඩමුළුවRWCE Campus - කටුනායක👇https://chat.whatsapp.com/KxQa0QEMC223kQGfxtdSCX?mode=gi_tඉක්මනින...
03/05/2026

දරුවන්ට Robotics එක් දින වැඩමුළුව
RWCE Campus - කටුනායක
👇https://chat.whatsapp.com/KxQa0QEMC223kQGfxtdSCX?mode=gi_t

ඉක්මනින් ඇමතුමක් ලබාදී ,වැඩි විස්තර දැනගන්න .
☎️0760991305

🧏‍♀️Robotics ( රොබෝ තාක්ෂණය ) දරුවන්ට අලුත් දෙයක් නෙවෙයි. හැබැයි දරුවන් දැනගත යුතු , ප්‍රගුණ කළ යුතු දෙයක්...

👩‍🎓👨‍🎓සමහර විට ඔබේ දරුවාත් අනාගතයේ ඒ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වෙන්න පුලුවන්..

✅අන්න ඒ දරුවන් වෙනුවෙන් අපේ Robotics එක් දින වැඩමුලුව තියෙනවා...

✅හැමදේ ම මූලික ව ඉගෙන ගෙන, දරුවන්ට හොඳ ආරම්භයක් ලබා ගන්න පුලුවන්.

✅ඒ වගේ ම එදිනට දරුවන්ට සරල යාන්ත්‍රික උපකරණයක් නිර්මාණය කිරීමේ පුහුණුව ලබාදීමට අප සැලසුම් කර තිබෙනවා.

✅මූලිකවම මේ එක් දින වැඩමුළුවේදී ළමුන්ට Robotics ගැන සුවිශේෂි දැනුමක් ඔස්සේ අනාගත අධ්‍යාපනික සැළසුමක්.

28/04/2026

නොමිලේ ම Digital වෙසක් card ලබා ගන්න..

උතුම් වු තෙමඟුල් දා ගුරුවරුන්ට,දෙමාපියන්ට,නැදෑ හිතවතුන්ට ,මිතුරන්ට තිලිණ කරන්න

සමනල දැනුම සඟරා මැයි කලාප වෙතින්

එළඹෙන වෙසක් තෙමඟුල වෙනුවෙන් ඔබේ පන්තිභාර ගුරුතුමියට, ගුරුතුමාට, දෙමාපියන්ට හොඳ ම යහළුවන්ට Digital වෙසක් Card නොමිලේ තිලි...
24/04/2026

එළඹෙන වෙසක් තෙමඟුල වෙනුවෙන් ඔබේ පන්තිභාර ගුරුතුමියට, ගුරුතුමාට, දෙමාපියන්ට හොඳ ම යහළුවන්ට Digital වෙසක් Card නොමිලේ තිලිණ කරන්න මහඟු අවස්ථාවක් දැන්

සමනල දැනුම අධ්‍යාපනික සඟරා මැයි කලාප මිලදී ගෙන, එහි අවසන් පිටුවේ ඇති උපදෙස් අනුව ක්‍රියාකරන්න.

ලස්සන පුරුදු - සිත් තුළ බෝ වී
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....

28/03/2026

Help your child improve confidence in speaking, reading, and writing English with our structured classes. Join the group below 👇.
https://chat.whatsapp.com/E1na5mREraHITKvs3goHTg?mode=gi_t

🇦🇨 Spoken English & Speech (Grades 3–5)
11:00 am – 1:00 pm [Saturday]

🇦🇨 Grade 6 English (School Syllabus)
1:00 pm – 3:00 pm [Saturday

🇦🇨 Special Reading Classes
3:00 pm – 4:30 pm [Saturday]

🎤Spoken English & Elocution Class
5:00 pm – 6:00 pm [Saturday]

Give your child the confidence to excel in English!

Contact us for registrations and more details.
075 082 5690
076 -0991305

20/03/2026

04/05 ශ්‍රේණි සමනල දැනුම ප්‍රශ්න පත්‍ර පන්ති.
RWCE Campus - කටුනායක

https://chat.whatsapp.com/Hf7pb81ReF42qWSWOuZ1U4
ඔබ තවමත් අපේ Physical පන්තිවලට සම්බන්ධ වුණේ නැති ද?
සතුටින්.... කැමත්තෙන්....
තේරෙන්න.... ඉගෙනගන්න....
ඉහළ සමූහය මගින් අප හා සම්බන්ධ වන්න....

සියලු ම පන්ති සඳහා විමසන්න.
0760991305

Address

968, Colombo Road
Katunayake
115450

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when ReadWrite College of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share