HNDIT sliate ATI Kegalle

HNDIT sliate ATI Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HNDIT sliate ATI Kegalle, College & University, Advanced Technological Institute, Bandaranayeka Mawatha, Kegalle-, Kegalla.

අප්‍රෙල් 4 උදෑසන 9ට නිදහස් මාවතට ඔබත් එන්න...
03/04/2022

අප්‍රෙල් 4 උදෑසන 9ට නිදහස් මාවතට ඔබත් එන්න...

Higher National Diploma (HND) Courses - 2022 (SLIATE INTAKE)උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැදවනු ලැබේ. අවසන...
02/01/2022

Higher National Diploma (HND) Courses - 2022 (SLIATE INTAKE)
උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.
අවසන් දිනය 2022/01/31

01. HND in Accountancy (HNDA)
02. HND in Business Administration (HNDBA)
03. HND in Business Finance (HNDBF)
04. HND in Engineering (HNDE Civil)
05. HND in Engineering (HNDE Electrical & Electronic)
06. HND in Engineering (HNDE Mechanical)
07. HND in Quantity Surveying (HNDQS)
08. HND in Building Services Engineering (HNDBSE)
09. HND in English
10. HND in Food Technology (HNDFT)
11. HND in Information Technology (HNDIT)
12. HND in Management (HNDM)
13. HND in Project Management (HNDPM)
14. HND in Agriculture (HNDT - Agriculture)
15. HND in Tourism & Hospitality Management (HNDTHM)

Full Details in Tamil: https://www.facebook.com/groups/214502140361242/posts/418347613310026/
Online Application & Details: https://apply.sliate.ac.lk/
(Closing Date: 2022-01-31)

30/12/2021

Marino Beach hotel බම්බලපිටිය ( DAMRO GROUP ) IT Department එකෙහි Vacancies 2ක් ඇත.
Basic Salary 40,000 - 50,000
Day and Night වැඩ කිරීමට සිදුවන අතර නවාතැන් පහසුකම් ලබාදේ.
කැමති සිසුන් පහත Email එකට Cv එකක් ඉක්මනින් යවන්න.
[email protected]

10/04/2021
14/09/2019

(Share කර හෝ සහයෝගය දෙන්න)

ජීවිතයක් වෙනස් කරන්න කැමතිද

පුංචි රැ.100කින් දායක වෙලා | ✨️

බව්බව් ට ගොඩක් අය බනිනව රෝගී සතුන් ගැන ලබාදෙන පණිවිඩ වලට ප්‍රතිචාර දක්වන්නෙ නෑ කියල,

ලැබෙන හැම පණිවිඩයකටම වගේ ප්‍රතිචාර දක්වල ලග දුර බලන්නෙ නැතුව ජීවිත දහස් ගණනකට වඩා සුවපත් කරපු ලස්සන අතීතයක් අපිට තිබුණ

ඒත් ඒ පණිවිඩ භාරගත්ත තරමට ඒ අයගෙ රෝහල් ගාස්තු ප්‍රවාහන වියදම් පියවන්න තරම් අපිට ලැබුණ සහයෝගයන් ප්‍රමාණවත් උනේ නැති නිසාත් දිනපතා අලුතින් සතුන් ප්‍රතිකාර වලට එකතු උන නිසා අපිට සිදුවෙලා තියෙනව මේ වෙනකොට ලැබෙන පණිවිඩ භාරගැනීම සීමා කරන්න

රෝහලක දවසකට එක සතෙකු වෙනුවෙන් එකතු වෙන නේවාසික වියදම රැ.500-800 අතර වෙනව, ඒ වගේම ප්‍රතිකාර වලදී වෙනම මුදලක් එකතු වෙනව

ලොකු බව්වන්ට වගේම පුංචි පැටව්න්ටත් එක වගේ නේවාසික වියදමක් දරන්න අපිට සිදුවනෙව

පසුගිය කාලය පුරාවට මහමග අනාරක්ෂිතව ඉන්නව කියල ලැබුණ පණිවිඩ වලට එකතු වෙලා අපි මුදවගත්ත පුංචි පැටව් 800කට වැඩියි. ඒ වගේම සුවපත් කරපු තුවාල කාරයො හයසීකට ආසන්නයි, මග දිගට ප්‍රතිකාර වැඩසටහන් වලදි ගමින් ගමට ගිහින් කරපු ප්‍රතිකාර වන්ද්‍යකරණ වැඩසටහන් ජලභීතිකා වැඩසටහන් වලදි මහමග ජීවිත රැසකට සේවය දෙන්න අපිට පුලුවන් උනා

ඒ හැමදේම කලේ කාරැණික ඔබේ සහයෝගය නිසයි. සම්පූර්ණ සුවය ලබපු සහ තවමත් නේවාසිකව ඉන්න රෝගී සතුන් රැසකගෙ ලක්ෂ 6කට ආසන්න නේවාසික වියදම් පියවන්න ඔයාලට පුලුවන්නම් එකතු වෙන්න

50,000ක පිරිසක් ඉන්න page එක හරහා එක්කෙනෙකුට පුලුවන්නම් පුංචි රැ.100ක් වැය කරන්න හයදහසක පිරිසකගෙන් පුලුවන් ඒ වියදම් පියවල නැවතත් සුපුරුදු විදිහට අපේ සේවය ලබා දෙන්න

දැනට රෝහල් ගාස්තු ඉතුරැවෙලා තියෙන රෝහල් වෙන්නෙ

Colombo Animal Hospital - 011-2726890
Dr.Pet Animal Hospital - 011-2923014

සහයෝගය දෙන්න කැමතිනම් පහත ගිණුම් අංකයට මුදල් තැන්පත් කරල රිසිට් එක comment හෝ inbox කරන්න

ඔයාලගෙ යාලුවො 10දෙනෙක්ව mention කරල මේ වෙනුවෙන් සහය දෙන්න ඒ අයටත් ආරාධනා කරන්න පුලුවන්

අපි බලාපොරොත්තු වෙනව මේ මාසෙ ඇතුලත කොහොම හරි මේ මුදල පියවල ආයෙත් පරණ බව්බව් සේවය මහමග ජීවිත වෙනුවෙන් ලබා දෙන්න

Donate to Save a Life

BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038

Mcash | 071-9159992
EzCash| 076-1100655

        😍
25/08/2018

😍

25/08/2018

Address

Advanced Technological Institute, Bandaranayeka Mawatha, Kegalle-
Kegalla

Alerts

Be the first to know and let us send you an email when HNDIT sliate ATI Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to HNDIT sliate ATI Kegalle:

Share