05/11/2025
🌸 ජපන් භාෂාව නව පන්ති ආරම්භය 🎌🇱🇰
✔️ 𝐒𝐒𝐖 𝐕𝐈𝐒𝐀.
✔️ 𝐒𝐓𝐔𝐃𝐄𝐍𝐓 𝐕𝐈𝐒𝐀.
✔️𝐓𝐑𝐀𝐈𝐍𝐈𝐍𝐆 𝐕𝐈𝐒𝐀.
🟣 𝐍𝟓 විභාගය සදහා නව පන්ති ආරම්භය. (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧)
⭕️ 01 කණ්ඩායම
🗓️ දෙසැම්බර් 07 ඉරිදා,
🕰️ උදේ 8.30ට,
⭕️ 02 කණ්ඩායම
🗓️ දෙසැම්බර් 08 සදුදා,
🕰️ උදේ 8.30ට
📍 නිනාරෝ | කෑගල්ල
(ශාලිකා ඉන් අසල,පල්ලාදෙනිය පාර)
✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදිංචි වීමට පහත තොරතුරු සමගින් 𝐍𝟓 ලෙස සදහන් කර 077 926 2193 වෙත 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් මගින් යොමු කරන්න.
🔸 ඔබගේ නම :
🔸 පදිංචි නගරය :
✅ එසේ නොමැතිනම්, පහත දකුණු පස කෙලවරේ ඇති 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗯𝘂𝘁𝘁𝗼𝗻 එක 𝗖𝗹𝗶𝗰𝗸 කරන්න.
💁♀ ඔබ,
👉 𝐒𝐒𝐖 𝐕𝐢𝐬𝐚 යටතේ ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයෙක්නම්,
👉 ජපානයේ 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 හෝ 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
👉 මෙවර සාමාන්‍ය පෙළ (𝗢/𝗟) හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
👉 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
👉 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
👉 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.
👩🎓 𝐍𝐈𝐇𝐎𝐍-𝐆𝐎 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐫𝐞 ආයතනය මගින් මෙහෙය වන ජපන් භාෂා පාඨමාලව තුලදී,
📌 𝐏𝐚𝐩𝐞𝐫, 𝐒𝐩𝐨𝐤𝐞𝐧, 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 පන්තිය තුලදීම සිදුකිරීම.
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.
👨🏫 පාඨමාලාව මෙහෙය වීම: දේශක මහේෂ් වීරසිංහ
☎️ 𝟎𝟕𝟏𝟐𝟑𝟕𝟕𝟒𝟓𝟓 | 𝟎𝟕𝟔𝟑𝟕𝟔𝟐𝟏𝟐𝟓