Dilanro Cake Academy

Dilanro Cake Academy Dilanro Cake Academy

මතුගම පන්තිය ..✨ Baking & Butter Icing Lesson ✨අද class එකේ studentsලා practice කළේ 🎂💛🧁 Soft sponge baking🌸 Smooth butte...
18/05/2026

මතුගම පන්තිය ..

✨ Baking & Butter Icing Lesson ✨

අද class එකේ studentsලා practice කළේ 🎂💛
🧁 Soft sponge baking
🌸 Smooth butter icing finish
✨ Simple flower piping techniques
💛 Clean finishing & colour balance

මූලික දේවල් හරියට ඉගෙන ගත්තොත් cake decorating ලේසියි වගේම ලස්සනයි ❤️

– Dilani Deepika
Professional Cake Artist & Instructor
Dilanro Cake Academy 🌸

🌹 Sugar Flower Class – Mathugama 🌹Beautiful handmade sugar roses created by our talented students ✨Step by step, learnin...
13/05/2026

🌹 Sugar Flower Class – Mathugama 🌹

Beautiful handmade sugar roses created by our talented students ✨
Step by step, learning the art of realistic sugar flowers with love & creativity 💕

So proud of their beautiful work and progress 🌸

📍 Mathugama Class
– Dilanro Cake Academy 🌿

🌸 Sugar Flower & Wedding Cake Structures Class 🌸Cake decorating වලට passion එකක් තියෙනවද? 🎂✨👉 Beginner ඉඳලා professional...
05/05/2026

🌸 Sugar Flower & Wedding Cake Structures Class 🌸

Cake decorating වලට passion එකක් තියෙනවද? 🎂✨
👉 Beginner ඉඳලා professional level එකට යන්න හොඳම අවස්ථාවක්!

මෙම course එක තුළ ඔබට ඉගෙන ගන්න ලැබේ:
✔️ Beautiful Sugar Flowers (7 types)
✔️ Wedding Cake Structures
✔️ Fondant Techniques
✔️ Modern Cake Designing

🗓️ Starts: May 13
📍 Ambalangoda (පුබුදු)
⏳ Duration: 3 Months

👩‍🍳 Dilani Deepika
Professional Cake Artist & Instructor

🔥 Limited Seats Available!
📞 Call / WhatsApp: 074 009 9225

👉 අදම ඔබගේ seat එක reserve කරගන්න!





06/04/2026
06/04/2026

මේ අපේ baking class එකේ හැදෙන මල්.
මේ ඔක්කෝම කේක් සැරසිලි සදහාමයි.
මතුගම ඉරිදා පන්තිය....
🌹🌹🌹🌹🌹

අගහරුවාදා පන්තියෙන් ...Sugar flowers ❤️
06/04/2026

අගහරුවාදා පන්තියෙන් ...
Sugar flowers ❤️

24/03/2026
..classමේ හැම මලක් ම  කේක් එකකට එක්කිරීමේදී කෑමට ගතහැකි ආකාරයට සුදුසු ත්ත්වයන් ආරක්ෂා කරගනිමිනුයි සාදා ඇත්තේ..එය මේ කලාව...
22/03/2026

..class
මේ හැම මලක් ම කේක් එකකට එක්කිරීමේදී කෑමට ගතහැකි ආකාරයට සුදුසු ත්ත්වයන් ආරක්ෂා කරගනිමිනුයි සාදා ඇත්තේ..එය මේ කලාව තුල අනිවාර්ය දෙයක්.. ඒ ගැන සිතාම අපි මෙවර සීනිමල් පාටමාලාවෙන් කොටසක් baking class එකේ විශය නිර්දේශය ට එකතු කලා...මේ සිසුවියන් අතින් නිමවුන අයිසින් මල්....😋 ....

22/03/2026

@මතුගම පන්තිය....
Cake baking & Decorating class 🐰

Address

126/5, New Kandy Road, Tyre Junction
Kelaniya
11600

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

+94740099225

Website

Alerts

Be the first to know and let us send you an email when Dilanro Cake Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share