Student Council - Faculty Of Music

Student Council - Faculty Of Music UVPA STUDENT COUNCIL - FACULTY OF MUSIC

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබන අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින උෂාන් මල්ශික (මැග්නට්) සොයුර...
22/04/2026

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබන අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින උෂාන් මල්ශික (මැග්නට්) සොයුරාගේ සහෝදරියගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය!

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය - සංගීත පීඨ ශිෂ්‍ය සංගමය

ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් ...
14/04/2026

ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...🌞

සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.

සොයා දෙන්න ‼️නම-S.A අශෙන් අබ්නාත්වයස-අවුරුදු 15පියාගෙ නම - M.Y මොහොමඩ් මලිත්රැකියාව-ස්ථාන භාර නිලධාරී(සෞන්දර්ය කලා විශ්ව...
09/04/2026

සොයා දෙන්න ‼️

නම-S.A අශෙන් අබ්නාත්
වයස-අවුරුදු 15

පියාගෙ නම - M.Y මොහොමඩ් මලිත්
රැකියාව-ස්ථාන භාර නිලධාරී(සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය)

ඉහත සිටින දරුවා 2026.04.06 දින එනම් අද දින උදෑසන 7.30ත් අතර කාලයේදී අතුරුදන් වී ඇත.මෙම දරුවා අද දින නිල් පාට ඩෙනිම් කලිසමක් හා සුදු ටී ෂර්ටයක් ඇද සිටි අතර මෙම දරුවා ගැන තොරතුරක් ඇතොත් මෙම දුරකථන අංකයට දැනුම් දෙන්න.

070 6684001
0761592940

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සිව්වන වසර ඉගෙනුම ලබන නුවරඑළියේ පදිංචිව සිටින පසිඳු දුල්ෂාන් (රෙමෝ) සොයුරාගේ මෑ...
09/04/2026

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සිව්වන වසර ඉගෙනුම ලබන නුවරඑළියේ පදිංචිව සිටින පසිඳු දුල්ෂාන් (රෙමෝ) සොයුරාගේ මෑණියන්ගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය!

සංගීත පීඨ ශිෂ්‍ය සංගමය-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය -

මාරුතය | YouTube Link : https://youtube.com/?si=6uwc-0Uo_VEcTaHcඔබත් දැන්ම අහන්න රසවිදින්න මාරුතය Youtube චැනලය හරහා.The...
07/04/2026

මාරුතය | YouTube Link : https://youtube.com/?si=6uwc-0Uo_VEcTaHc

ඔබත් දැන්ම අහන්න රසවිදින්න මාරුතය Youtube චැනලය හරහා.

Theme: Sri Lankan 90’s Cassette Songs*
Music Director – Sandeepa Vishva
Keyboardists – Kavindu Dilhara, Sajan Nadeera
Lead Guitarist – Chmithu Nenuka
Acoustic Guitarist – Maleesha Lakshan
Bass Guitarist – Amila Abesinghe
Drummer – Lahiru Laksh*tha
Percussionist – Heshan Senevirathne
Tablist – Binupa Ekanayake
Sitarist – Gihasha Edirisinghe
Flutist – Dasun Sandeepa
Saxophonist – Javindu Munasinghe
Violinists – Gawri Dulakshika, Limesha Keshani, Ashini Nimesha
Cellist – Anjana Tharupathi
Backing Vocals – Shenali Rathnasekara, Piyumi Sandarekha
Compeers – Chamod Nuwaragedara, Nimesh Eranda

Production Crew
Live Audio Engineer – Rachika De Silva
Lighting Operator – Sachee Maduranga
Post-Production (Editing, Mixing & Mastering) – Sandeepa Vishva
From Live Session Stems
Technical Support – Thiwantha Alagiwanna, Buddhima Nayuni

SEEKERS 21/22 Batch

සංවිධානය - සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

14/03/2026

කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "මංජුසාව" ප්‍රසංගයේ සුමිහිරි නාද රටා මෙවරත් හැඩවූයේ අපගේ සංගීත පීඨයේ විද්‍යාර්ථීන්ගේ දෑතිනි.

​වසරක් පාසා කැලණිය විශ්වවිද්‍යාලයෙන් අප වෙත ලැබෙන මෙම ආදරණීය ආරාධනාව, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතර පවතින නොබිඳෙන සහෝදරත්වයේත්, සහයෝගීතාවයේත් මනා ප්‍රතිමූර්තියකි.මෙය හුදෙක් කලාත්මක මැදිහත්වීමක් පමණක්ම නොව, සෞන්දර්ය සහ කැලණිය යන විශ්වවිද්‍යාල ද්විත්වයේ සහෝදරත්වය මනාව විදහා දක්වන අවස්ථාවකි. අපගේ සංගීත පීඨයේ විද්‍යාර්ථීන්ගේ නොමඳ කලාකාමී දායකත්වය මතින් මෙවරත් මංජුසාව උළෙල අතිසාර්ථක කරගැනීමට උරදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වෙමු.

​එදින කැලණි බිමේදී අපේ විද්‍යාර්ථීන්ගේ හඬින් සහ වාදනයෙන් වර්ණවත් වූ ඒ සොඳුරු මතකයන්ගෙන් බිඳක් මේ වීඩියෝව ඔස්සේ ඔබටත් දැකගත හැකිය.

සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

මැදින් මහේ බෙලිමල් දන්සල ❤️☸️🙏සංවිධානය - සංගීත පීඨ ශිෂ්‍ය සංගමය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය
03/03/2026

මැදින් මහේ බෙලිමල් දන්සල ❤️☸️🙏

සංවිධානය - සංගීත පීඨ ශිෂ්‍ය සංගමය
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සංගීත පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන " මැදින් මහේ බෙලිමල් දන්සල" මාර්තු 02 වන සඳ...
01/03/2026

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සංගීත පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන " මැදින් මහේ බෙලිමල් දන්සල" මාර්තු 02 වන සඳුදා ( මැදින් පුන් පොහෝ දා ) දවස පුරා දෙහිවල කීර්තීහේරත් නේවාසිකාගාරය අසලදී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා! 🤍

𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐔𝐕𝐏𝐀 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐓-𝐒𝐡𝐢𝐫𝐭 🔥අභිමානවත් සෞන්දර්යයේ සලකුණ ඔබත් පළඳින්න!මෙම ටී ෂර්ටය ඕනෑම පීඨයක විද්‍යාර්ථයකුට හෝ ආදි විද්...
27/02/2026

𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐔𝐕𝐏𝐀 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐓-𝐒𝐡𝐢𝐫𝐭 🔥
අභිමානවත් සෞන්දර්යයේ සලකුණ ඔබත් පළඳින්න!

මෙම ටී ෂර්ටය ඕනෑම පීඨයක විද්‍යාර්ථයකුට හෝ ආදි විද්‍යාර්ථයකුට මිලදී ගත හැකිය. ඒ සඳහා පහත Google Form එක පුරවන්න.

https://forms.gle/RnvBNx1v9WPUJDYq8

💥ඇනවුම් භාරගනු ලබන්නෙ 2026.03.04 දින දක්වා පමණි.

Photography By - Deshan Weerasinghe

220 GSM Fully Cotton
Logos & Words are Embroidere

මුලු මුදල රු.1,800

ඇණවුම සඳහා රු.1000 ක මුදලක් ගෙවූ රිසිට් පත පහත දුරකථන අංක දෙකෙන් එකක් වෙත Whatsapp මාර්ගයෙන් උඩුගත කරන්න.
(යසිරු - 0742802071)
(අකලංක - 0712349433)

🔸Counter Payment,CDM,Online Payment ගෙවීම් සිදුකළ හැකිය.

🔸ගෙවීම් සිදු කරීමට අවශ්‍ය විස්තර

Bank - peoples bank
Acc Number - 363200140002104
Name - Y.A.Wijewardena
Branch - Gelioya Branch

🔸ඇණවුම භාරගැනීම ස්ථීර වන්නේ ඉහත සඳහන් ආකාරයට අත්තිකාරම් මුදල ලබා දීමෙන් පසුවය."

අභිනවයෙන් තේරී පත් වූ සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු වගකීම් දරන සහෝදරත්වයට ජය! ❤️
26/02/2026

අභිනවයෙන් තේරී පත් වූ සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු වගකීම් දරන සහෝදරත්වයට ජය! ❤️

සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුලු වගකීම් දැරෑ සහෝදරත්වය අරගල භූමියේදී නැවත හමුවෙමු!
25/02/2026

සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුලු වගකීම් දැරෑ සහෝදරත්වය අරගල භූමියේදී නැවත හමුවෙමු!

Address

Sarasavi Mawatha
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Student Council - Faculty Of Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Student Council - Faculty Of Music:

Share